@x.podi: මෙහෙම කට්ටිය තව ඉන්නවද?? @@Rudi__x 🍂💗 #1k #1kviews #vairal #trending #foryou #rech #fallowers

Hansa
Hansa
Open In TikTok:
Region: LK
Thursday 16 May 2024 16:08:10 GMT
339727
34215
2032
1881

Music

Download

Comments

apsara.dewmini6
𝗔𝗣𝗦𝗔𝗥𝗔 💕 :
මාත් කෝල් එක මියුට් දාලා මූන බලන් මැසෙජ් කරනො😔♥️
2024-05-16 21:47:56
299
malee.doni
•°Malee Doni ❤️😘 :
ඔහොම ඉදලා කෝල් එක මාට්ටු වෙලා වෙන් කරා අපි දෙන්නව..🙂❤️‍🩹 ඒත් තාම අපි දෙන්නා අපිදෙන්නා වෙනුවෙන් ඉන්නවා..🥰❤️‍🩹⚡ ගෙදරට හොරෙන්..🙂⚡
2024-05-17 04:03:51
140
achala9580
achala9580 :
ඔව්❤
2024-07-19 07:18:30
0
kavish_nadila
Kavii ❤️‍🩹 :
අඩේ මන් හිතුවේ මන් විතරයි ඕම කියල බලද්දී ගොඩක් අය ඉන්නවනේ 🥹 ඒ හැමෝගෙම හිතේ තියන අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල පතනවා මම. 🤗❤‍🩹
2024-05-17 17:04:09
72
lu_zzyyy
Luzzy  . :
ඒ කාලේ මතක් වෙද්දී 🥺💗🔐
2024-05-17 00:47:18
30
wkd_nawo
NAWO <<❤️‍🩹💀🎮 :
මයි එයයි වගෙ🥺❤️166km දුරක් අපි දෙන්නගෙ ආදරෙට🥺💔
2024-05-17 03:36:47
8
chukki151
𝗰𝗵𝘂𝗸𝗸𝗶_𝗯𝗮𝗯𝘆🥀🍁 :
ඇයි මන් 🥺එයා අම්පාරේ මන් ගම්පහ එයාලගෙ ගෙදර අය දන්නවා ඒත් අපේ ගෙදර අය දන්නෙ නැහැ ඉතිම් එයාලට හොරෙන් තමා කතා කරන්නෙ මූන බලන්නෙ 🥺🌏💖
2024-05-17 00:57:26
41
mali___bro
ᗰ 𝒂 ᒪ 𝒊 Y 𝒂 : ⚡ :
හිටියා එහෙම ආදරෙන් එත් එකි ගියා 🙂
2024-05-20 08:59:59
6
ravee....s
ravee pandhi 👻💗 :
කෝල් එක අරන් මියුට් දාලා මූන බලන් මැසෙජ් කරද්දි 🥺❤️
2024-05-22 16:54:45
16
minu__disanayaka
aki 🐵❤️ :
273km දුර ඉදම් 🥺❤️‍🩹
2024-06-11 12:39:39
0
ishu7945
@ishuᵍⁱʳˡ :
මටත් තිබුනා ඕම කාලයක් 😔💔
2024-05-17 17:04:19
9
_dimple_girl2006
"Shashi Girl🐣🙈ᥫᩣ" :
ඒ හැගීම දන්නෙ දුර ඉදන් ආදරේ කරන අය විතරමයි🥺♥️එයාගෙන් එන ඒ මැසේජ් එක, කෝල් එක ඒක මහ පුදුමාකාර හැගීමක් මොන වැඩේ තිබ්බත් එයා ගැන හිතන එක,කොයිවෙලාවෙත් එයාගෙ පොටෝ බලන එක
2024-05-24 08:17:10
4
user3391753288203ushan
usan kavishka1234 :
මමත් ගෙදරට හොරෙන් මනිකට මැසෙජ් එකක් දැම්මෙ 😓❤️
2024-07-07 01:11:09
3
podi_poddi28
|•~podi _poddi~•| :
කාලයක් එහෙම ඉදියා හැමදාම හොරෙන් ආදරෙ කරන්න බැහැ කියලා මොන දෙ වුනාත් කමක් නැහැ කියලා දෙන්නාම ගෙදරට කිව්වා දැං අපෙ ආදරෙට ගෙවාල් දෙකෙන්ම කැමති වුණා🥰❤️
2024-05-26 18:04:04
3
user1312654328054
...පුංචි භූතයා ...❤ S ❤ :
ආදරෙයි මගෙ මැණික
2024-07-13 18:20:59
1
chukki025
chukki 💞🌚😚 :
me to 🥺😌
2024-07-06 18:29:38
1
oshibycrafts
Oshi By crafts :
ආදරෙ පුදුමයී 💝🥰 අපිත් ඔහොම තමා 🥺 ඒත් එකට ඉන්නවා🥰
2024-05-18 12:51:00
5
sudunona2114
<^~Oshadi~^>🖇️💔 :
හ්ම් එහෙම ආදරේ කරලා මාව අන්තිමෙට ගනන් ගත්තේවත් නැහැ 😊
2024-06-22 18:24:34
2
dilhanitharangika8
සිතු :
මමත් එහෙමයි❤️❤️
2024-07-19 00:04:15
0
user1228487794311
❤️🌹𝕋𝕙𝕚𝕝𝕚 𝕘𝕚𝕣𝕝🌹❤️ :
මාත් එහෙම තමයි අනේ එයාට ලං වෙල හිටියේ
2024-05-19 00:36:59
3
isuu_official_30
ɪꜱᴜʀᴜ ʀᴀꜱᴀɴɢᴀ🌼🌺 :
ඔහොම කාලයක් මටත් තිබ්බා 💔😔
2024-05-17 10:32:33
5
kaushallayalakmali0
kaushi ❤💞 :
Ooo🤭🥰
2024-07-02 06:08:07
1
cleyaroztan846
Cleya❤️🌸 Oztan😇 :
OOooo 💖
2024-07-06 13:22:10
1
user724761652481191
❣️❣️sadu menika ❣️❣️ :
ඔව්
2024-07-06 10:03:14
1
achini12333
@achini123 :
හ්ම්ම්.ඔව් 🥹❤️
2024-06-19 15:36:09
1
To see more videos from user @x.podi, please go to the Tikwm homepage.

Other Videos


About