@nishuu__page: කාවද තෝර ගන්නේ 🥺❤‍🩹#capcut #fypシ゚viral #foryoupage #fyppppppppppppppppppppppp #followers➕ #laik❤️ #thrending😉🤙🏻🔥 #srilankan_tik_tok🇱🇰

𝘕🍓
𝘕🍓"
Open In TikTok:
Region: LK
Saturday 18 May 2024 05:21:56 GMT
697580
72813
1172
2647

Music

Download

Comments

theekshana_dil123
Theekshanadilshan :
ඇත්තටම කිව්වෝත් මම තෝර ගන්නේ අම්මා🥰❤️
2024-05-19 07:41:01
248
pathuu_rashmika
RUSH :
ඔහොම කෙල්ලො ඉන්නවද ලංකාවේ 🙂💔
2024-05-20 19:48:45
61
shanvii.24
Rashmi Bhagya Randunu :
ඒ කෙල්ල මාරයි ❤
2024-05-23 16:15:05
55
user3238667104298
xx saku boy :
එහෙම තෝරාගන්න අම්මා කෙනෙක් නැති මම☺️💔🤕♥️
2024-07-31 17:24:22
1
dulanjakumara291
Dulanja :
අම්මා
2024-05-19 02:51:56
13
nuwankrishantha25
අම්මගෙ නෝටි කෙල්ල 😁💗🦿 :
ඇත්තටම එක තමයි ඇත්ත අම්මා😢
2024-05-20 06:29:57
36
senuliya.nilnethu
s 💗 n. senuliya nilnethu 🌹💝 :
ඇත්තටම එක තමයි ඇත්ත ❤🙏🙏🙏☺️🙏🙏❤️❤️
2024-05-18 12:32:37
43
kavishi61
❤️චුටි දෝණි❤️ :
මගේ පනයි මගේ ආදර අම්මා❤️❤️
2024-05-21 10:20:42
6
sd.surage
දිනු🫰 :
අම්මව මොකද අම්මාලග විතරයි ඇත්ත ආදරේ තිබුනේ අනිත් හැමදේම බොරුවක් ☺️☺️☺️
2024-05-22 06:37:12
11
mihiruk__s
Mihiruk S 💥 :
කවියක්නන් කතාව මගෙ අම්ම තමයි කතෲ🙂❤
2024-05-19 14:33:18
14
.e.p.bandara
E.P.Bandara✌️💫❤️ :
දාල යන කෙල්ලොන්ට වඩා හැමදාමත් මගෙත් එක්ක ඉන්න අම්මා ❤️❤️
2024-05-23 16:27:03
18
vijithabandra
@vijithabandara :
සුපිරි කෙල්ලක් 👍❤️
2024-05-23 03:15:22
6
vinox5504
Vi nox :
අම්මා,රැජින මගෙ කතාවේ ❣️
2024-05-20 08:13:58
17
senuva.senu
💔_#*-SANA🥴 :
එහෙම තෝරාගන්න අම්මා කෙනෙක් නැති මම☺️💔🤕♥️
2024-05-28 05:00:29
20
dineshmadushanka132
D.Madushanka 😍 :
කොල්ලෙක් අසරන වෙන තැනක් ඇත්තටම ඒත් මම තෝරගන්නෙ අම්ම 🥰🥰🥰
2024-05-24 01:29:34
11
chamidushehara542
ch...sh_2222 :
එකෙන්ම අම්මා මොකද අම්මා නැත්තම් ඔහොම උත්තර දෙන්නවත් මම මේ ලෝකෙ නෑ🥰
2024-05-24 02:33:41
9
teddy_boy220
𝚃𝚎𝚍𝚍𝚢 𝚋𝚘𝚢 😚💞✨🕊️ :
ඇත්තටම කිව්වොත් අම්මාව තෝර ගන්නේ එයා තමයි හැමදෙම 🥺
2024-05-22 07:35:07
8
thennakoon47
Noty Doni :
මේ ඉන්නේ හොදම අම්මා තාමයි මගේ අම්මා
2024-05-19 07:54:10
15
.....pramo.....tw
pramo🚫.......TW......🚫 :
respect kelle❤️
2024-05-19 10:40:12
6
keshan358
keshan :
අම්මා තමා යකො🥰 අම්මා තමා යකො චරිතෙ🥰🥰
2024-05-20 11:31:37
7
gaming_r_d_x_99_
Diary_Of_Infinity :
අම්මා තමයි චරිතේ 😍🖤 හැබැයි කෙල්ලත් අම්ම කෙනෙක් වෙයි දවසක එයාවත් පරිස්සම් කරපල්ලා 💗
2024-05-20 18:43:34
6
tharindu..lammal..2185
~•°_ත_රි_යා_°•~_🍓🕊️ :
අම්මා බන් ❤️❤️
2024-05-28 04:51:17
5
chathurangadeshap
Chathuranga Deshapriya :
හිතන්න දෙයක් නෑ ඔය ප්‍රශ්නේ ගැන විනාඩියක්වත්.උත්තරේ අම්මා විතරයි❤️
2024-05-21 17:05:54
5
v4crush
‍🥰රශ් (v4c)🥰 :
මොන ප්‍රශ්නය ආවත් මේ ප්‍රශ්නය අහන්න එපා.මොකද සමහරු ගොඩක් අසරණ වෙන වෙලවල් තියෙනවා .😞😞😞
2024-05-21 00:49:55
1
thikshananirmal.t
Thikshananirmal Thikshana :
අම්මාව🥰❤
2024-05-19 02:26:00
5
To see more videos from user @nishuu__page, please go to the Tikwm homepage.

Other Videos


About