@venshaka_92: රාජකාරිය දේවකාරිය කරගත් මිනිසුන් #wattala #police

Venshaka 🇱🇰
Venshaka 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 20 May 2024 03:39:53 GMT
174911
14127
331
111

Music

Download

Comments

theekdesilva123
Theekshana De silva :
අපි කරන සේවය අගයන්න ඉන්නේ කිහිප දෙනයි ගොඩක් ස්තූතිය සහෝදරයා ඒ ආදරේට
2024-05-20 19:44:08
266
u.k.d.u.maduwa
U-d-a-r-a M-a-d-u-s-a-n-k-a :
අපි කරන සේවය අගයන සියලු දෙනාට ගොඩක් ආදරෙයි ❤️
2024-05-21 03:49:11
140
tharu10066
✨️Diary_of_feeling✨️ :
මං හරි ආදරෙයි ඒ uniform එකට මගෙ අප්පච්චිත් හරියටම එයාගෙ රාජකාරි කරපු කෙනෙක්🥺❤️
2024-05-20 17:41:39
87
99.sandeepa
SANDEEPA@1999 :
අපේ සේවය අගය කරන නුබ වගේ මිනිස්සුන් අපි අගය කරන්නෙමු...🙏❤️
2024-05-21 05:59:00
88
rash0223
Rash 🤍 :
මගේ උන් කරන රාජකාරිය අගයපු ඔයා වගේ මිනිස්සු හරි අඩුයි ඉතිම් respect bro ❤️
2024-05-22 14:15:50
62
dinuka_official1
Dinuka gimsan :
හොද නරක දෙකම සෑම ආයතනයක තියෙනවා😌 ඒ වගේම හොද රාජකාරියක් ගන්න පඩියට කරන මිනිස්සුත් ඔනේ ආයතනයක ඉන්නවා 😌👍
2024-05-20 16:51:52
38
ricky.98.25
MR.DILSH🥵❤ :
දශම ගානේන් මිස් උන හැබෑ කරගන්න බැරි උන ජිවීතේ ආසම හීනයක්🥺❤❤❤
2024-05-22 11:54:28
2
userxv4tqs35ee
💖 R+ C ♥️ :
ඇස් දෙකට කදුලු ආවෙි මට විතරද 😥
2024-07-29 05:19:02
1
niwantha_madhushan
T.N.Madhushan :
රාජකාරියට අව්ව වැස්ස අදාලම නෑ 💐❤
2024-05-22 14:40:45
12
l254_n
l254_ :
respect sir 🫡
2024-05-20 08:09:48
11
99chama
✈️😘චාමා😘✈️ :
හොද දෙවල් අගයන්න ඔනී රෙස්පට් සර් ❤❤
2024-05-22 10:19:28
8
123diwyanjalidilhara
diwyanjali dilhara :
මන් හරිම ආදරේ කරන uniform එකක් මගෙ අප්පච්චිත් හරියට තමන්ගෙ රජකාරිය කරන කෙනෙක් ❤️❤️
2024-06-04 10:03:35
7
kawshi.nethma_
📍🧸Kavi N Senu/Nethu/Kiti🤍🪄 :
මගේ අප්පච්චිත් ඉස්සර එහෙමයි.හැමෝම කැමති දක්ශ පොලිස් නිලධාරියෙක්.ඒත් එයා නැති වෙලා දැන් අවුරුදු දෙකක්.😭😭😭💔
2024-08-10 05:24:43
1
itzthariya7
itZ___ thariya 🤍 :
respect Bother 🫡
2024-05-20 14:20:54
6
mahmood_nllr
𝙈𝙖𝙝𝙢𝙤𝙤𝙙 𝙉𝙖𝙡𝙚𝙚𝙧. :
Saddest truth💔🙏🏾
2024-05-20 12:32:13
6
sandun23433
Chalith :
අපිට ඉතින් වෙසක් පොසොන් අවුරුදු කිසිම දෙයක් නෑ 🥺🥺🥺
2024-05-23 02:16:11
4
To see more videos from user @venshaka_92, please go to the Tikwm homepage.

Other Videos


About