@gihantha_jayathilaka: ඒ අමතක නොවන නම ලිගාගෙන යන්න 🥹❤️ #fypシ #trending #viral #500k #fypシ゚viral #100k #srilanka #CapCut

Gihantha_Jayathilaka 🍃
Gihantha_Jayathilaka 🍃
Open In TikTok:
Region: LK
Monday 20 May 2024 15:12:40 GMT
1628925
89502
2079
2678

Music

Download

Comments

nm.nafras
◦•🦋❤♡ Ammu Kutty ♡❤🦋•◦ :
this place name
2024-06-03 02:42:51
2
mashii55
mashi ☘️☘️ :
කමෙන්ට් එකක ලියන්න ඕනේ නෑ ......හදවතේ මැද්දෙම ලියලා ඉවරයි ඒත් කවදාවත් මගේ නෙමෙයි 🌎❤️🥹
2024-05-24 17:56:30
257
achiey__00
achiey__00 :
Havent permission to use him name 🤍🙂
2024-05-25 09:24:47
2
shena__2007
music hub 💞🎧🎶 :
මහින්ද මහත්තයා 🥺💔
2024-05-28 05:53:59
83
shehirunidesilva
Dineshi..💖 :
හශාන්..😣💔
2024-05-24 13:43:09
8
rusha.bagya
🅡🅤🅗🅐 :
මගෙ නෙමෙයි නිසා ඒ නම ලියන්න හිතෙන්නෑ ඒත් හැම වෙලේම උදේ හවස රෑ ඒ නම විතරමයි හිතේ ලියාන් ඉන්නෙ ආදරෙයි පන කියල කට පුරා කියන්න අයිතියක් නෑ මට🥺
2024-05-24 20:06:09
103
_ranidu_ishan_
Ishan :
කොත්මලේ පැත්තෙද මේ 🙂💗
2024-05-24 09:33:32
10
_nalin_97
Naliya 🙋 :
දාලා ගිය මිනිස්සුන්ගෙ නම් ලියන්න තරම්වත් වටිනාකමක් දෙන්න ඕනේ නෑ, 🥺
2024-05-27 12:31:31
48
chuty__doni___
hiruni Dissanayaka ❤️ :
අයිතියක් නැති නිසා නම ලියන්නේ නැ. ඒත් හම්බ උන පිරිමි අතරේ මම හොයපු ආදරේ දුන්නේ එයා විතරයි . ඒත් මගේ මොන කරුමෙකටද දන්නේ නැ එයා ගියා. අදට එයා නැතුව අවුරුද්දක් තනියම විදවනවා. හැම තප්පරේම මතකෙට එන තරමට😞
2024-05-30 01:35:17
1
bebegirl563
Babe girl 💗💐 :
නම ලියන්න බෑ මොකද එයා මගේ නෙමේනේ 🥺 ඒත් එයාගේ නම විතරක් හැමදාම මගෙ හිතේ ලියවිලා තියේවී 🥺💗 එයා එයාගේ ආදරේ එක්ක සතුටින් ඉදී 🥺💗
2024-06-03 04:35:48
19
wmgsampath
W M G sampath🤓💛💫 :
නෙතු..❤️
2024-05-26 16:50:47
2
disnaperera3
Eliii girl 👻😾❤️‍🩹 :
රමේෂ් තාත්තා ගේ නම eya දන් ජේසු ගාව ඉන්නේ මන් දිහා බලන් 😘🥺❤️
2024-06-02 05:40:52
25
To see more videos from user @gihantha_jayathilaka, please go to the Tikwm homepage.

Other Videos


About