@hashi_iiii: ඔයාටත් තීයෙනවද එහෙම ආදරයක්? 🤍 #onesidelove #trending #hashii #fyp #Love

@hashi☁️🪬✨
@hashi☁️🪬✨
Open In TikTok:
Region: LK
Tuesday 21 May 2024 13:34:55 GMT
88809
7962
257
424

Music

Download

Comments

dula_girl_
𝑫𝒖𝒍𝒂 🥀🤍 :
ඒක ඇත්ත පොඩි දේට හිත රිදුනත් ඒ දැනුන ආදරේ අඩුවෙන් නෑ අනිත් කෙනාගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන එකටයි ඒක පාර්ශ්වික ආදරේ කියන්නේ 🥺💗💯
2024-05-24 00:59:32
57
shanumadu11
user771033502827 :
ඔවු මගෙ පොඩි කාලෙ ඉදලා මේ අවුරුදු 28 වෙනකන්ම මම ඒකපාර්ශවික ආදරේ කලා.හරියට බැලුවොත් අවු.18 ක් විතර .සමහර විට අවු.2.3 න් වෙන්න ඇති.එයාගෙ පොඩි කාලෙ ඉදලා
2024-05-25 13:12:15
7
sampath_dissanayake
Sampath Dissanayake :
අවුරුදු 5 ක one side love එකක් තියෙන මම...😌💔
2024-05-27 19:59:22
16
kawshi.nethma_
📍🧸Kavi N Senu🤍🪄nethu.girl_ :
මමත් ඒක පාර්ශ්වික ආදරයක් කරන්නේ 🥺🥺💔
2024-05-25 09:46:47
3
...sanju_19
Sanju. :
එයාට මාව දැනෙන්නෙවත් නැතුව ඇති.🥺😔
2024-05-25 19:04:39
2
shenashi25
@Apsi♥️💞💞❤️ :
ඒක පාර්ශ්වික ආදරේ සුන්දර වුනත් හිත රිදෙන අවස්ථා දරාගෙන බලාගෙන ඉන්න වෙන අවස්ථා හරිම ගොඩක් තියෙනවා එතකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි 😥
2024-05-24 09:51:04
6
giftlll456
kkk :
මම ඔයාගෙ විඩ්යො එක මගෙ profle එකෙ දැම්මට කමක් නැද්ද 🙏✨️
2024-05-24 15:43:52
0
ravishkaviranga
Ravishka Viranga :
ගොඩක් ප්‍රභලයි ♥️
2024-05-25 19:49:57
0
user8749461201227sayira
sudu nona😘 :
අවුරුදු 4 එයා දිහා බලන් මන් තනියෙම අදරෙ කරා.....කරන්න පුළුවන් කැපකිරීම් එයාට නොදැනෙන්න කරා ...මට අයිතියක් නැ කියලා දන්නවා ❤️A.M.❤️
2024-05-28 06:50:52
0
dula_official_08
DULA - :
සමහර විට එයාටත් දැනෙන්න ඇති 🙂🙂 ඒ උනාට එයා කිව්වෙත් නැ මම කිවුවෙත් නැ🥺🥺 අන්තිමට එයා වෙන කෙනෙක්ගෙ උනා ...එත් මම අදටත් එයාට ආදරෙයි. 🙂❤️
2024-05-25 01:12:46
3
_diduu_
Diduu'🥤 :
හොදම යාළුවා විදහට ආදරේ දෙනවා එයාට'🥺❤️
2024-05-24 06:19:54
2
achi_official06
Shelø_Girl 🍒🤪 :
One side Love 🥺❤️
2024-05-25 11:40:52
0
_dilhari
_dilhari :
ඒ උනත් ඒ තරම් හිත රිදෙන වේදනාවක් තව නෑ 🙂
2024-05-24 11:02:54
3
shevoooon
shey :
ඒක හරි ලස්සන අත්දැකීමක් 😌💖
2024-05-25 04:06:33
2
janu._uu
Janu :
අවුරුදු 4ක්🥺❤️
2024-05-25 12:43:25
0
vishmi.tharushika58
vishmi tharushika :
අවුරුදු 2ක් තිස්සේ තාමත් ආදරේ කරනවා hari lassanata🥺🥰🥰
2024-06-13 16:03:04
1
jayani200405
𝐊𝐎𝐒𝐇𝐈 :
එක ඇත්ත සමහර වෙලාවට මගේ පපුව හිර වෙලා යනවා වගේ , හිතේ තියෙන ආදරය කියා ගන්න බැරුව , රෑට නින්දකුත් නෑ ♥️🥺
2024-06-15 01:56:03
0
tharuuww.92
Tharuuww. :
හ්ම්ම්ම් මට දුන්න🍀
2024-06-27 16:29:29
0
pramodya_03
Pramodya_03 :
මමත් 😪☺️❤️
2024-06-14 09:59:24
0
kanishkadew0
kani baby :
මටත් තියෙනවා ඒකපාර්ශ්වික ආදරයක් අවුරුදු හයක ඉඳන් 🥺
2024-05-31 13:35:38
0
eshushanni
Baby _©Girl :
Hasithe
2024-06-13 19:07:36
0
pasindu_mlshan
Pasindu🐉 :
🥺❤️
2024-07-05 19:54:07
0
thilanpharshana
Thilan P Harshana :
💯❤️‍🩹
2024-06-15 20:34:10
0
thaaru_page
- ᴛʜᴀʀᴜ ॐ - :
🖤
2024-06-14 16:24:28
0
amyyyy944
Amaya Weerawardhana :
මගෙ කතාව ටිකක් වෙනස්..අවුරුදු 4ක්.මම ජපානෙට ඇවිත් අවු.4ක් මේ අවුරුදු ගාණම මම වැඩ කලේ එකම Restaurant එකක.ඒකට ආව ජපන් boy කෙනෙක් මේ අවුරුදු ගාණටම එයා මං එක්ක කතා කරල තියෙන්නෙ වචන 10ක් වගේ.
2024-05-26 09:15:02
1
To see more videos from user @hashi_iiii, please go to the Tikwm homepage.

Other Videos


About