@rasthabou7: ජීවිතෙන් යන අය දැකලා විශේෂ දුකකුත් නෑ, ජීවිතේ ට එන අය දැකලා විශේෂ සතුටකුත් නෑ මොන දේ තිබුණ ත් නැතත්', ඉස්සර වගේ කිසිම දෙයක් ගැන වැඩි ආසාවකුත් නෑ. සමහරවිට ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් අරන් ඉන්න නිසා වෙන්න ඇති. මම දැන් සිද්ධි අල්ලන් ඒවා පස්සෙන් පන්නන්නෙ නෑ. මේ මොහොතේ මන් එක්ක ඉන්න අය වෙනුවෙන් මම ජීවත් වෙනවා. එච්චරයි' 🤍🌻✨ ඇයි කොස් වල කොහොල්ලෑ තියෙන්නෙ 😒👍
➻🍁💊𒍜➻.සයිකෝ.𝘿.කිං.➻𒍜🍁💊➻
Region: LK
Tuesday 21 May 2024 19:15:25 GMT
Music
Download
Comments
➻🍁💊𒍜➻𝐒_🤡𝟎𝟎🤡_𝐒➻𒍜💊🍁➻ :
හ්ම් හ්ම් 🙋😍🤝
2024-06-02 11:11:10
1
Yo__Yo__rastha__girl__ :
ha ha😅😃🤟
2024-05-26 09:29:00
1
Kaveen_🐼🤍 :
මන් හිතුවේ උබ ලොකු සින් එකේ ඉන්න එකෙක් කියලා ඒත් උබ එහෙම නැබන් සුපිරි කොල්ලේක් උබ මගේ එකා ♥️♥️♥️🤝💗💗
2024-07-15 09:46:31
1
kas. 👻un🍺🥃👻 :
❤️❤️❤️
2024-05-25 01:06:28
0
Kaveen_🐼🤍 :
කොල්ලා මගේ එකා ❤️❤️❤️💗💗💗💗✨✨
2024-07-15 09:44:56
0
To see more videos from user @rasthabou7, please go to the Tikwm
homepage.