@_nymmy_: " සමහර දවස් වලට , මට මාව හිස් වෙලා වගෙ දැනෙනවා " " ................... " " කිසිම හැගීමක් නොදැනෙන තරමට . අඩුම කෙනෙක් ගැන තරහක්වත් නොදැනෙන තරමට " " ම්ම්ම්ම්ම්ම්ම්ම් " " එතකොට මට බය හිතෙනව මගෙ ගැන " " ඒ ඇයි ? " " මම හැඟීම් වලට හරි ආදරේ කෙනෙක් . හැඟීම මොන විදියෙ එකක් උනත් මම හරි ආදරෙයි ඒවට " " ම්ම්ම්ම්ම්ම් " " හැඟීම් නැති වෙද්දි , මට දැනෙන්නෙ මට මාව නැති වෙන්න එනවා වගේ . මම බයයි මගෙ හිත මැරෙනවට " Nimmi wasana 🍃❤️

Nymmy🕊️
Nymmy🕊️
Open In TikTok:
Region: LK
Friday 24 May 2024 03:39:39 GMT
462
42
8
1

Music

Download

Comments

wima418
Wimansa 𐙚 :
♥️♥️♥️
2024-05-24 04:19:30
1
sha.creation84
Aura Capture X Beevision :
🥰🥰🥰
2024-05-27 18:02:47
1
udesha_lakmal
UDESHA 07.07 .🫀❤️ :
☺️
2024-05-30 13:41:08
1
menakapathum3
Menaka Pathum :
🥰
2024-05-31 01:54:21
0
manjithalakshan62
manjithalakshan62 :
❤️✨
2024-06-06 18:21:48
0
To see more videos from user @_nymmy_, please go to the Tikwm homepage.

Other Videos


About