@anujaruwan0: කළුතර බෝධිය🤍 වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ. #cinematic #kalutara #kalutarabodhiya #fpy #viral #viraltiktok #tranding #edit #cinematography #visitsrilanka🇱🇰 #anuwa #vesak
anujaruwan0
Region: LK
Friday 24 May 2024 04:35:42 GMT
Music
Download
Comments
user8387101475055 :
මගේ ගමේ ලස්සන බලන්න ලන්කාවෙ ඉදියනම් බුදු සාදු 🥺🥺
2024-05-24 20:13:06
15
🇦🇪Pathum Hettiarachchi🇦🇪 :
බෝ සමිදුගේ පිහිටයි කලුතර🙏🙏🙏🙏
2024-05-24 12:42:38
13
Shashy 💋 :
කලුතර❤️🔥🌸
2024-05-24 08:32:25
7
sandeepa :
බෝ සමිදුගේ පිහිටයි කලුතර❤❤
2024-05-24 12:37:35
8
user2024SR New Zealand🇱🇰🇳🇿 :
අපෙ නගරය ආදරෙයි හැමදාම 💕💕❤❤🌹🌹🙏🙏
2024-05-24 20:34:54
10
亗-ᶻᵉʳᵒ ᵒᶠᶠⁱᶜⁱᵃˡ ᵖᵃᵍᵉ🥀𓀎 :
අපේ ගමේ 🙂🥀
2024-05-24 13:06:22
3
Sula🦕🍂 :
Home town🥺❤️
2024-05-27 07:12:45
1
Amila Sampath :
බුදු සරණයි 🙏🙏🙏
2024-05-24 20:56:08
1
💖🎂 DARSHI CAKE 💖🎂 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2024-05-24 13:13:04
2
Asanka madushan 🙂 :
කළුතර බෝ සමිදු 🙏❤️
2024-05-25 03:44:50
2
මදුසන්ක :
බුදුසරනයි
2024-05-24 23:37:03
1
Isuru Samarasingha :
කළුතර🙈💗🙏
2024-05-25 10:02:22
1
❤️❤️🄶🄸🅁🄻❤️❤️ :
අපෙ ගම ❤️🥰
2024-05-24 18:31:20
1
user1271303221648 :
සාදු සාදු සාදු
2024-05-28 15:48:42
1
<3 :
බුදු සරණයි 🙏❤️🌸💗💖
2024-05-28 14:40:11
1
නිවන | 🌼💐✨ :
බුදුසරණයි 🙏🌼✨
2024-06-22 03:20:02
1
chamathka dedunu💨💙 :
ape nagaraya 😊
2024-05-27 00:30:09
1
💚💫💖sansala 💖💫💚 :
mage gama🙏🙏
2024-05-24 21:52:35
1
Kavi girl :
කලුතර බෝ සමිදු පිහිටයි 🙏🙏
2024-05-26 16:48:15
1
♠️🤍♥️ 𝕶𝖆𝖑𝖆 𝕭𝖗𝖔 ♥️🤍♠️ :
තෙරුවන් සරණයි 🙏☸️🙏
2024-05-24 09:44:00
1
K.Vidanagamaachchi :
Budu Saranai
2024-06-05 15:12:03
0
🇱🇰♥️ ꪑꪖꫝꫀ𝘴ꫝ𝓲💞🇰🇼 :
යන්න ලොකු අසාවෙන් ඉන්නේ 🙏🙏🙏
2024-07-17 09:34:09
0
ඉසුරු බබාහ්💐🌚💗🌝💐 :
අසම පැත්ත කලුතර🙃🥰🥰🥰🙂
2024-06-25 18:16:17
0
𝙞𝙣𝙙𝙪𝙣𝙞𝙡 :
Color Grading nm supiri 🥺🤍
2024-06-23 13:14:53
0
candani 💝💝 :
සාදු සාදු තෙරුවන් සරණයි🙏🙏🙏
2024-05-24 12:55:22
0
To see more videos from user @anujaruwan0, please go to the Tikwm
homepage.