@dilshakulathunga22: ඔයත් එහෙම කෙනෙක්ද...? වැදපු වැදපු හැම තැනකදිම..කරපු හැම ප්‍රාර්තනාවකම එයා හිටිය නේද.. වරදක් කලේ නැත්නම් දෛවය උනත්.. අපිට ඕනෙම දේවල් අහිමි වෙන්න දෙන්නෙ නෑ... ඉවසීමෙන් බලාගෙන ඉන්න.. ජීවිතේ ප්‍රාතිහාර්‍ය ඕනෙ තරම් වෙනව...🕸🌸 #tiktok #trenfing #trendi #quotes #fyp #foryoupage #whatsappstatus #wishes
වළා..!☁️❄️🐣
Region: LK
Friday 24 May 2024 08:18:40 GMT
Music
Download
Comments
v 💘💋 :
🙂💗 බුදු හාමුදුරුවෝ ලග කිසිම දෙයක් නොයිල්ලපු මම ඔයාව ඉල්ල තරමටම වැටුනා 🥺 ඔයා මගෙ විතරක්ම වෙනවා නම් මෙ සන්සාරෙ විතරක් නෙමෙ තව සසරක් බලන් ඉන්නම් සුදු
2024-05-25 12:36:24
49
Is 💕 :
ප්‍රතිහාර කෙසේවෙතත් හැමෝටම හොයන ආදරේ ලැබෙන්න ඕනි.❤🙏
2024-05-25 16:23:47
17
•𝗦𝗻𝗼𝗼𝗽𝘆_𝗴𝗶𝗿𝗹_>💐💜 :
ඔව් මන් එච්චරටම අසරණ උනා එයා නිසා...🙂❤️🩹අදටත් ඉල්ලන්නෙ එයාව විතරයි...මගෙ කතාවෙ කොතනකදි හරි එයා මගෙම වෙනවනම් මට එ ඇති🙂🤍බලන් ඉන්නවා ලොකු විශ්වාසයක් හිතෙ තියන්🥺🤍(s)🫂👩❤️💋👨
2024-05-26 14:16:03
5
Bubu##❤️✋ :
save please 🥺💔
2024-05-25 04:17:20
1
Shehani Akarya🥰♥ :
මම ඉල්ලුවේ මගෙන් හුගක් ඈත ඉන්න මගේ අම්මා ඇස් දෙක වාගෙ පරිස්සම් කරලා දෙන්න කියලා ව්තරයි 🥺🤍✨
2024-05-27 11:35:10
13
Daniya 🔰 :
ඊයෙත් එහෙම ප්‍රාර්ථනා කරෙ 🙂♥️
2024-05-25 07:08:28
5
Muthu Baba❤🙄 :
යන හැමදාම එයාව ඉල්ලුවේ 🙂❤️🩹💐
2024-05-25 07:55:28
21
Mr Bᴜɴɴʏ ᥫ᭡፝֟፝ 🐾 :
True 🥺💓
2024-05-25 03:45:43
2
හිරු ´❗ :
හ්ම්ම් ඔව්..🥀💔😔 එත් එයා ගියා වෙන කෙනෙක් ලගට...ඔතන ගිහින් ඉල්ලුවම එය මගෙ ජිවිතෙට ආව..මම හිතුවෙ එතන ඉල්ලපු නිස එය මගෙ එක්ක හැමදාම ඉදි කියල...එත් එයා ගියා 😖🥀💔
2024-05-25 03:52:40
5
𝓘𝓽𝔃_𝓒𝓱𝓪𝓽𝓱𝓾🧸🔒 :
ඔව්.. අපි නොදැන කරපු සමහර ඉල්ලීම් හරිම බලවත්. අපි ආයෙ ආයෙම මේ සංසාරෙ බැදේවි.. උබ මටත් මං උබටත් අන්තිම හුස්ම දක්වා ණය ගෙවලත් තව ණය ඉතුරු වේවි.. ඒකයි අතෑරිලත් ආයෙ ආයෙමත්...🖤
2024-05-25 07:42:49
9
_SS_ :
ඉල්ලුවෙත් එයාව ඉල්ලන්නෙත් එයාව🙂🤍
2024-05-26 05:00:59
5
B_e_l_i_y_a 😇🥀 :
ඉතිම් මන් අහන්නෙ අපිට හරියයිද🥲❤️🩹
2024-05-25 15:04:46
3
Hasha🕊️🌬️♥️ :
ආයෙ එපා🙌😊🖤
2024-05-25 04:25:04
4
Imasha@md :
ඇත්ත..🥺💔
2024-05-25 04:32:29
5
Harinda 🤘🏼 :
එතන තමා වැරදුනේ
2024-05-26 11:22:52
3
❤️❤️chathu❤️❤️ :
ඇත්ත එතරමට අසරන වුනා 🙂💔
2024-05-30 10:21:18
3
𝓓𝓞𝓝𝓘 :
අසනරයි 😓කියන්න දේවල් නැ එ තරම් දුකයි😔
2024-05-28 01:43:20
3
Neth 🩰 :
තවත් හිත ඉල්ලන්නේ ඔයාවමයි 🥺🐼
2024-05-25 16:41:28
3
danuu dissanayka :
එහෙම හිතන නිසාද කොහෙද හැමදාමත් අපිට වැරදුනෙ ✊👀
2024-05-29 11:25:20
2
💗> 𝗡𝗶𝗧𝗵𝗬𝗮 <💗 :
ඔව් එයාව ආය ලැබෙන්න කියකා බාරයකුත් උනා 🙂💗
2024-06-23 12:22:04
2
Dammi🥰🌼 :
හ්ම්ම්🙂🥀🥺
2024-05-25 03:40:35
3
CHAMINDU HESHAN ⛎♣️🔰 :
ඉල්ලලා ඉල්ලලා ඇති වෙලා එයාව මට අමතක කරල දෙන්න කියකා ඉල්ලුවා..ඒත් තාමත් විදවනවා මතක නිසා...🥺😖💔
2024-05-25 06:26:12
3
𝙻𝙾𝙺𝚄 🐼💗 :
එයත් දැන් යන්න ලගයි 🙂
2024-05-25 08:17:57
2
𝗔𝗠𝗔𝗡𝗗𝗔 ᥫᩣ :
🙏 බුදු සාධූ ලගවත් ඉල්ලුවේ නැත්තේ 🥺 මං දන්නවා ඔයා මට හිමි නෑ කියලා 🥺
2024-05-29 14:58:42
2
To see more videos from user @dilshakulathunga22, please go to the Tikwm
homepage.