@nghggkhanh: Mấy ngày qua cũm xứng đáng 😂 #thiennhaiminhnguyetdao #moonlightblade #mmorpg #gapthienduyentaithiennhai #GamingOnTikTok #xuhuong

Khanhpinkk 🇻🇳
Khanhpinkk 🇻🇳
Open In TikTok:
Region: VN
Friday 24 May 2024 12:45:47 GMT
68921
949
11
12

Music

Download

Comments

idk_iman07
Pisces :
bả đẹp
2024-05-24 14:40:46
0
vyy_031
Lê Vy :
Váy e mua ở đâu vậy bé xinh ơi
2024-06-28 09:49:29
0
nhungocc__
Như Ngọc :
Cho em xin in4 váy chị mặc với ạ🥰
2024-06-25 07:49:10
0
cpa_2007
Châu Pha 🍑 :
Đúng ròii cỡ nayd không thấy chị
2024-06-24 11:18:38
0
bich1103
Ngocbich Clothes :
E xin in4 đầm c ơi
2024-06-23 09:52:52
0
iamtkimhue
Embe Dâu :
Tối qua mới chơi pubg ghép team dới bà sao á
2024-05-29 05:59:59
0
pharrelphan
user7528035906317 :
baifen luôn xinh
2024-05-27 16:48:48
0
ngonnhattrihehe
Ngừi ck đoảng mệng :
Đẹp vl❤️❤️
2024-05-24 15:39:13
0
To see more videos from user @nghggkhanh, please go to the Tikwm homepage.

Other Videos

ලිපිය 02 - සෙංකඩගල ඛේදවාචකය 😞💔     ශ්‍රි වික‍්‍රම රාජසිංහ රජුට විරුද්ධව ඇහැළේපොළ අදිකාරම කටයුතු කිරීමට පෙළඹෙන්නට ප‍්‍රධාන හේතුව වූයේ 1812 දී වඩිග රජු විසින් තම මාමණ්ඩිය වූ පිළිමතලව්වේ මහ අධිකාරම මරා දැමීමේ පළිය ගැනීමටය.  එපමණක් නොව වඩුගයකු කන්ද උඩරට පාලනය කිරීම කිසිසේත් ඔහුට රිසී නොවීය. ඔහුට අවශ්‍ය වූයේ රටත්, ජාතියත්, ආගමත් ගලවා ගැනීම සඳහා සිංහල ජාති හිතෛෂියකු රජකමට පතකර ගැන්මටය.  පිළිමතලව්වේගෙන් පසුව ඇහැළේපොලව මහාධිකාරම් තනතුරට පත් කළද, රජු ඇහැලේපොළ පිළිබඳව විශ්වාසයක් නොතැබූ අතර රජුගේ සිතේ ඔහු පිළිබඳව පැවතියේ කෝපයකි. එනිසාම ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් ඇහැළේපොල අධිකාරම්ව සබරගමුවට මාරුකර යවන ලදී.  එහිදී මොල්ලිගොඩ අධිකාරම්ගේ කේළාම් බස් ඇසූ රජු, ඇහැළේපොලව නැවත කන්ද උඩරටට කැඳ වුවද, ඇහැළේපොළ පැමිණියේ නැත.  රජු තමාව මරවන්නට සැලසුම් කර ඇති බව වටහා ගත් ඇහැළේපොළ අධිකාරම රජුට විරුද්ධව කැරලි ගැසීමට ජනතාව පෙළගස්වන්නට වූ අතර ඒ සඳහා රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාවරයාගේ සහය ඉල්ලීය. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඇහැළේපොළ අධිකාරම්ට උදව් කරීමට කැමැත්ත පළ කළද පසුව එම අදහස අත්හරින ලදී.  රොබට් බ‍්‍රවුන්රිග් ගේ දෙබිඩි පිළිවෙත නිසා ඇහැළේපොළ අසරණ විය. 1814 දී රජුට විරුද්ධව සබරගමුවෙන් ආරම්භ කළ කැරැල්ල අසාර්ථක වූ අතර කැරලිකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන රජු අණින් මරා දමන ලදී.  ඇහැළේපොළ අල්ලා ගැනීමට මොල්ලිගොඩ ගත් උත්සාහය ව්‍යාර්ථ වූයෙන් ඇහැලේපොළ ඉංගී‍්‍රසින්ගේ රැකවරණය පතා කොළඹට පළා ගියේය.  මද්දුම බණ්ඩාර කුමරු මියගිය මොහොතේ තත්කාල කේන්දරය  ඇහැළේපොළ අල්ලා ගැනීමට නොහැකි වූයෙන් වඩුග රජා මහත් සේ කිපුණි. ඇහැළේපොළගේ භාර්්‍යාව, දරු දෙදෙනා හා සොහොයුරා හා ඔහුගේ බිරිඳත් මරා දැමීමට රජු අණ දුන්නේය. පිරිමින්ගේ හිස් ගසා දැමීමටත්, ගැහැණුන් දියේ ගිල්වා මැරීමටත් නියේග පැනවිය. ඇහැලේපොළගේ අත දරුවා වංගෙඩියක දා කොටවන්නට කුමාරිහාමිට අණ කෙරිණි.  කෲර වඩග රජාගේ අත්තනෝමතික තීන්දුව ඇසූ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු පිරිස මහත්සේ වික්ෂෝපයට පත්වූහ.  සුද්දන්ගෙන් තෑගි ලෙස ලද මත් පැනින් හොඳ හැටි සප්පායම් වී සිටි ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් මාලිගාවේ පත්තිරිප්පුවට වී බමන මතින් යුතුව බලා සිටිනුයේ ඇහැළේපොල කුමාරිහාමි ඇතුළු දරුවන් වධක භූමිය වෙත රැගෙන එන තෙක්ය. ලිපිය 03 ඉක්මනට ... #අපේ_උරුමය #උරුමය #maddumabandara #ඇහැලේපොල #ඉතිහාසය #ඉතිහාසයෙන්බිදක්

About