@rammuthu_tharindu: Replying to @THAMIDU ලංකාවේ ප්‍රථම හා විශාලතම කොරියන් රාමෙන් නුඩ්ල්ස් දන්සැල 🇱🇰 🍃 පැය 5ක් පුරාවට මේ සදහා සහභාගී වූ ඔබ සැමට අපගේ ස්තුතිය.. 🍃 මේ සදහා අප හට සහය ලබා දුන් අම්බලන්ගොඩ පොලිසීය ඇතුලු සියලුදෙනාට අපගේ හදපිරි ස්තූතිය… powered By ♻️ Rammuthu holding pvt Ltd The ටෙඩී House The චාජරේ#foryou #rammuthu #දන්සැල් #@THE චාජරේ BY RamMuthu @The ටෙඩී House By Rammuthu

Rammuthu Tharindu
Rammuthu Tharindu
Open In TikTok:
Region: KR
Friday 24 May 2024 16:23:35 GMT
1055991
70103
755
2146

Music

Download

Comments

2020shehan
shehan🇱🇰🇯🇵 :
ලෝකෙන්ම උතුන් රට කියන්නෙ නිකන්ද..🫡
2024-05-25 00:43:56
297
_tharu_boy94
🇰🇷Tharu_boy🇱🇰 다루 :
තව තවත් හරියන්න ඕන ජයම වේවා 🙏
2024-05-25 02:54:25
281
sl_mahiya
SL Mahiya :
පාණදුරේ තියෙනවා එකක්
2024-05-25 11:44:11
41
.dilshan.xm
< 𝐃𝐈𝐋𝐀 𝐐𝐔𝐎𝐓𝐄𝐒 🐼🤍 :
අදත් රාමෙන් පානදුර I PARK LK එක ඉස්සරහ හවස 5ට 💗😁
2024-05-26 04:12:44
17
indunil149
Indunil. :
කොඩිය අල්ලන්න කෙල්ල කවුද..මාර ලස්සනයි🥺❤️
2024-05-27 07:22:23
1
hothotcutletsflavors
Hot Hot Cutlets Flavours 😋 :
Good job 🥰💐👏
2024-05-24 22:41:23
2
naduka_susanjaya
나두그_නදු🇰🇷🇱🇰 :
supiri aiya🥰 රංග සරුත් ඉන්නවා😍
2024-05-24 17:28:09
49
user6241037072392
🦋⋆⃝මිෂෙල්.⋆⃝🦋 :
ලබන අව්රැද්දෙත් මේ වගේම දෙන්න ලැබේවා 🙏🙏වැඩ් වැඩ්යෙන් හරි යන්න ඕනේ බුදු සරනින්🙏
2024-05-24 21:09:21
20
mr_sachiya_yr6905
🚀stunt🚀❤️🧟පුNචි_සCHIන්✌️💎 :
අද පානදුරේ එක❤️✌️
2024-05-26 02:58:25
4
dinukajay5
디누카 제이🇰🇷❤️ :
උබට වැඩි වැඩියෙන් හරි යන්න ඔනි අයියේ💗🥺
2024-05-25 08:40:28
26
thaaru.nehansa
🍓❣Tha🍒Ru❣🍄 :
හොද වැඩක්.👌 ආසාවෙන් එන්න හිටියා. ඒත් බැරි උනා.🥺
2024-05-24 21:45:55
37
v_ka_ushan
🇰🇷V_KAUSH🇱🇰 :
ඇග හිරිවැටෙන ඇස් වලට කදුලු ආපු දන්සැල❤🙏
2024-05-25 08:44:35
25
chamodika_
babz💜👥 :
ඔයාලට ගොඩක් පිං හැමදාමත් දියුණු වෙන්න ලැබේවා ❤🙏🥰
2024-05-25 03:05:45
23
tharuu_bbh_1
៚♡Tharuu_bbh♡. :
රන්ග සර් ❤️මාරම පිනක්.🙏❤️අම්බලන්ගොඩ ඉදලත් එන්න බැරි උනා.🥺
2024-05-24 19:01:06
17
yuwani000
Yuwi 🐾11:11🦕 :
රට මතක් වෙද්දී 🥺😔❤️‍🩹
2024-05-25 07:45:54
15
rameshdilanga0
Dila🇰🇷 :
Ranga sir innawa 🥰
2024-05-24 22:34:22
9
travelwithbro
📷 Luckyf94 📷 🇱🇰 :
මේ අමාරු කාලයේ දන්සල් දුන් හැමදෙනාටම පිං🙏🌸❤️
2024-05-26 02:05:00
8
_lassa2005_
Lasa__official® :
අපි කොලඹ ඉදන් ගාල්ලෙ යනකොට සෙට් උනේ ඒත් දන්සලට සෙට් වෙන්නෙ බැරි උනා ඒ තරම් පෝලිම 🙂💔
2024-05-25 15:06:26
7
nipunaroshana99
Nipun Aroshana :
කරන කියන හැමදේම උතුරන්න හරියන්න ඕනේ❤️
2024-05-25 14:14:38
6
dilkamkanamge
Dili☘️🍃🪐 :
wowww ගොඩාක් ලස්සන වැඩක් 🥰
2024-05-25 08:12:23
7
hiruwa..1
𝙡𝙖𝙝𝙞𝙧𝙪 ₜGₓ :
අයියෙ ඔයාට තව තවත් හරියන්න ඕනෙ රත්තරනේ 🥺❤️
2024-05-25 13:23:12
5
shen.kavi6
shana🇶🇦 :
ජයවේවා 🥰🙏
2024-05-24 22:19:17
5
kasunsouthkorea
Kassa@korea :
තෙරුවන් සරණයි මචං. 🥰
2024-05-25 03:00:38
6
hangukshanpodda
Rosha🇰🇷 :
සූපිරී😍😍❤️
2024-05-24 23:31:10
4
indunilswarnajith
I N D U ❤️🇮🇱🍀🇱🇰 :
රංග සර් ❤️❤️❤️
2024-05-25 16:50:47
3
To see more videos from user @rammuthu_tharindu, please go to the Tikwm homepage.

Other Videos


About