@abishaup:

Abisha Kayastha
Abisha Kayastha
Open In TikTok:
Region: NP
Saturday 25 May 2024 07:11:52 GMT
781
195
3
2

Music

Download

Comments

bikasportel
Bikas :
Stunning swagger 💕💕
2024-05-31 20:20:45
0
ohmahgwad_911
911 :
even though I'm not a skincare girlies but here's an excellent advice just don't talk to any guys and you'll be safe from their lies💀
2024-05-25 08:55:55
0
bikasportel
Bikas :
Stunning swagger 💕💕
2024-05-31 20:20:45
0
To see more videos from user @abishaup, please go to the Tikwm homepage.

Other Videos

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති” භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. අන් අයට අවබෝධ කිරීම පිණිස දහම් දෙසන සේක. “දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති” භාග්‍යවතුන් වහන්සේ දමනය වූ සේක. අන් අයට දමනය වීම පිණිස දහම් දෙසන සේක. “සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති” භාග්‍යවතුන් වහන්සේ සන්සිඳුන සේක. අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක. “තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති” භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙරට වැඩි සේක. අන් අයට ද සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක. “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේසේති” භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුන සේක. අන් අයට පිරිනිවීම පිණිස දහම් දෙසන සේක. (චූල සච්චක සූත්‍රය – ම. නි. 1) මෙසේ අප මුනිරජුන් වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට, ඉඳුරන් දමනය කොට සන්සිඳී ගිය සිතින් යුක්තව, සසරින් එතෙරට වැඩ පිරිනිවී සැනසුන ශ්‍රාවක පිරිස අපමණ ය. #🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 #🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 #CapCut

About