@thrikala_dharani: කියාදෙන්නකෝ මටත් පන වගේ ආදරේ කරන දේවල් වලට හිනා වෙලා සමු දෙන හැටි ??? 😭😭😭😭😭 තව එකම එක පාරක් ඔයාව බදාගෙන නලලට හාදුවක් ගන්න තිබුනානම් තාත්තේ 😭 මේ ජීවිතේදී ඒක මට කරන්න බැරි බව දන්නවා.. ඒත් මට නම් සංසාරේ තව දිගයි ..ඔයාව අතාරින්න බැරි නිසා 💔💔😭😪😪😪 මාත් එනවා දවසක ..අත අල්ලන් යන්න බැරි උනත් , එකට නිවන් මගට යන පාරේ යන්න ...😭🙏💜️💜️🧘🧘 #foryou #fyp #ForYou #tiktok #CapCut #fypシ゚ #ForYou #fyppppppppppppppppppppppp

Thrikala Dharani
Thrikala Dharani
Open In TikTok:
Region: LK
Saturday 25 May 2024 12:21:11 GMT
693780
60116
1968
1255

Music

Download

Comments

sampa.cric
Sampacric🏏 :
ඇයි අඩන්නෙ ඉතින් හිනා වෙලා සතුටු වෙන්න ඕනි වෙලාවක
2024-05-25 14:15:30
122
shithara_lx_
Shithara Sandeep :
බොරුවටත් එක්ක අඩනව ඉතිං
2024-05-25 16:35:01
16
prasadhcoolprasad
💗mcm family 💗 :
දුවෙක් විදියට මටත් ඇඩුනා... හැබැයි තාත්තා ගියෙ හරිම මග අක්කෙ ... තාත්තාට තෙරුවන් සරනයි
2024-05-25 15:05:32
396
shanikashanika955
ශානිකා 🌹❤️ :
දුවෙක් විතරමයි දන්නේ තාත්තා එයාට කොච්චර වටිනවද කියලා ...... මට නම් ඇඩුනා 😭😭
2024-05-25 20:36:27
69
vidusha_prabhath
Vidusha Prabhath 🌎🇱🇰 :
පපුව කියා ගන්න බැරි විදියට අසරණ උනා 🥺🥺🙏 තෙරුවන් සරණයි 🙏🌼
2024-05-27 09:25:34
7
negambopathum
Negambo Pathum :
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
2024-05-25 18:41:11
1
sandaruwanrathgam
sandaruwanrathgam :
ඒ තාත්තා ට තිබ්බ පින අපිට නෑ 🥺 ඒකයි ඇත්ත
2024-05-25 14:55:34
19
hashiniwithjishan
Hashini With Jishan🌸🌹🌼 :
ඒකට නම් ඇඩුනා.අඬන්න ඕන නෑ තමා ඒ උනාට ඒ සෙනෙහසින් දරුවෙක්‍ට මිදෙන්න උනාම දැනෙන වේදනාව දරාගන්න අමාරුයි.
2024-05-25 18:43:06
6
nirooshakir0
Nirosha Priyadars535 :
මගේ කදුලු මට නතර කරගන්න බැරි උනා අක්කේ වේදනාව ඔයා කොහොම දරාගන්නද🙏
2024-05-25 20:00:41
1
user2597158406690
user2597158406690 :
අනේ තාත්තෙ
2024-07-20 23:57:51
0
manoj.kumara49
manoj kumara :
තෙරුවන් සරණයි☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-07-21 19:51:30
0
shashiyas_l
ShaShiya :
ඒ පින මටත් දවසක හිමිවේවා ❤😔
2024-07-19 16:40:25
0
ameesh547
ameesh :
තාත්තා පැවිදි උනාද 🙏🙏🙏 රජ කම ලැබුනට වඩා වටින දේයක් සම්බුද්ධ සාසනේට නෑ කම් කියන්න හැමෝටම බැ පුදුම පිනක් තියෙන්න ඕනි තෙරුවන් සරනයි🙏🙏🙏
2024-07-17 13:49:34
0
samantha.jayamaha1
Samantha Jayamaha :
God bless yo father 😌
2024-07-19 12:03:41
0
eshani392
❤️🧚 :
ane matath godak duka hithuna🙏🙏
2024-05-25 18:52:39
1
shalinda.prasanga
shalinda prasanga :
sadu sadu sadu
2024-07-17 04:29:23
0
ranale.mahanama.h
ranale mahanama himi :
දුවෙකුට ඔනී ආදරනීය තාත්තෙක් ඉතින් ඒ තාත්තා ඈත්වෙද්දී දුකයි.. මටත් කදුලු ආවා... මහන උන මමත් තනිවෙලා මගෙ තාත්තා නෑ .මගෙ අම්මා විතරයි ඉන්නී.. එයාත් මගෙන් ඈත්වෙලා...😞
2024-07-18 04:34:46
0
anulakanthianulak
අනු :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-07-22 20:53:23
0
user1992068519981
lalite sara :
🙏🙏🙏
2024-07-22 04:54:40
0
nilunsa
Nilusa :
🙏🙏🙏🙏
2024-07-21 19:42:15
0
user9312837481754
user9312837481754 :
🙏🙏🙏🙏🙏
2024-07-21 08:54:22
0
pawannawodyabanda
Pawan Nawodya Bandara :
🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏
2024-07-21 06:26:49
0
malideslivaa
mali :
🙏🙏🙏
2024-07-21 03:10:40
0
user91105758531252
chandani :
🙏🙏🙏🙏
2024-07-20 21:58:24
0
dilani52
dilani :
🙏🙏🙏🙏😥😥
2024-07-20 19:21:49
0
To see more videos from user @thrikala_dharani, please go to the Tikwm homepage.

Other Videos


About