Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dafnixpaint61_:
defne💖
Open In TikTok:
Region: TR
Saturday 25 May 2024 15:45:20 GMT
6190
109
3
0
Music
Download
No Watermark .mp4 (
4.81MB
)
No Watermark(HD) .mp4 (
4.81MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
~𝑵𝒂𝒓𝒊𝒏𝒏★♪𐙚~🎀 :
ilkkkk💓
2024-05-25 16:08:02
1
𝓢𝓮𝓫𝓲𝓱𝓪 :
ilkk
2024-05-25 15:51:11
0
To see more videos from user @dafnixpaint61_, please go to the Tikwm homepage.
Other Videos
#duet with @imspicyfruitcup
PORSCHE 911 GT3 RS FINE MODELCARS COLLECTION STUDIO #COLLECTION 1:12❤️🔥 #118collection #diecastcollection #collector #diecast #swisscollector #modellauto #modelcars118 #diecastdaily #118diecast #modelcars #porsche #diecastcollector #diecastphotography #gt3rs #118modelcars #118scale #118scalecollection #porschegt3rs #spark
ඇස් වලින් කඳුළු බේරෙනකොට තමා මාත් දැනගත්තේ මං ඔය හිතට මොනතරම් ඇබ්බැහි වෙලාද කියලා. මොකද මං හැමදාම හිතුවේ ඔයා නැතිවත් මට හිනාවෙන්න පුළුවන් වෙයි කියලා, ඒත් ඔයා ටික ටික ඈත් වෙනකොට නොදැනීම මගේ හිතේ තිබුණ සැනසීමත් ඔයා එක්කම අරගෙන ගිහින් තිබුණා. දවසක කතා නොකර හිටියත් හිතේ කොනක “ඔයා” හිටියා, නින්දට යන්න කලින් හිතපු අන්තිම දේත් උදේ ඇහැරුණු ගමන් මතක් වුණ පළවෙනි දේත් ඔයාම වෙලා තිබුණා. ඒක ආදරේද… නැත්නම් හිතේ පුරුද්දක්ද කියලා මටත් තේරුණේ නෑ, ඒත් අද මේ කඳුළු කියන්නේ ඔයා නැතිව මට ඉන්න අමාරුයි කියන ඇත්තමයි. සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ ටික කාලෙකට විතරයි, ඒත් ඒ ටික කාලෙ ඇතුළේ මුළු හිතම තමන්ට පුරුදු කරගෙන යනවා. ඉතින් එයාලා ඈත් වුණ දවසට රිදෙන්නේ වෙන්වීම නෙමෙයි… එයාලා නැති හිස්කම. මං දැන් හිනාවෙන්න උත්සාහ කරනවා, සාමාන්‍ය විදියට ඉන්නත් උත්සාහ කරනවා, ඒත් රෑට නිහඬ වෙලාවට හිතට තදින්ම දැනෙන්නේ ඔයා එක්ක කතා කරපු මතක, ඔයා ලඟ හිටිය හැඟීම, ඒ පොඩි අවධානය, ඒ ආදරේ වගේ දැනුණ බැඳීම. ඇත්තටම… කෙනෙක්ට ඇබ්බැහි වෙනවා කියන්නේ හැමවෙලේම ලඟ ඉන්න එක නෙමෙයි, එයා නැති මොහොතක මුළු හිතම කඩාගෙන වැටෙන එක. අද මේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ දුක වැඩි නිසා විතරක් නෙමෙයි, මං නොදැනීම මගේ සතුටත්, නිදහසත්, හිතේ සැනසීමත් ඔයා ගාව තැන්පත් කරලා තිබුණා කියලා දැනුණු නිසා…!❤️🩹🥲
#trending #Naina_TheAttire
#regalame❤️ #miliii #fyp #chinita #girls
About
Robot
API
Legal
Privacy Policy