@olaya1xx: ආදරේ කියන්නේම විදින්න ඔනි එකක් ඉතින් ඇයි ලමයෝ මේ ඔයා විදවන්නේ 🥺🥰#CapCut #new_trending_video_viral_tiktok_vide #trending

||~ඔ~ල~යා~||🐰💫
||~ඔ~ල~යා~||🐰💫
Open In TikTok:
Region: LK
Sunday 26 May 2024 10:44:58 GMT
415987
67764
2310
1508

Music

Download

Comments

duufffyy_xx
𝐃𝐮𝐔’'𝐅𝐟𝐲𝐲𝐲 ''🫀😩 :
එයාට මාව එපා කියද්දිත් මගෙ අහින්සක හිත ඉල්ලන්නෙ ම එයාව 😫🥺💔💔
2024-05-26 14:47:22
195
chathuup
CHATHUU☪P :
මන් වෙනුවෙන් කවුරුත් නැ කියලා මතක් වෙද්දි🥺💔අඩුම තරමෙ අම්මා තත්තාවත් එක මහ කාලකන්නි හැගිමක්🥺💔
2024-05-30 02:52:25
10
user8332473205882
Shenu :
ඇත්තටම මගේ හිත හැදුවා මේ වීඩියෝ එක අයියෙ.. 😣
2024-05-26 11:06:15
48
sutibabu4
🌹Aishu🌹 :
කොච්චර ප්‍රතික්ෂේප උනත් එයාවමයි හිත හොයන්නෙ🥺💔🥀කියන්නෙම එයාව දාලා යන්න එපා එයා එක්කම ඉදලා එයාව පරිස්සමෙන් බලාගන්න කියලා🥹❤️‍🩹🐰
2024-05-28 12:05:47
8
nipun.tharuksha24
Nipuu 💗😫🌎 :
එයා මාව එපා කියන්නෙත් නැ ඕන කියන්නෙත් නැ මං එයාට බොක්කෙන්ම ආදරෙයි...ඒත් එයා අයින් වෙන්නෙත් නැ බලන් ඉන්න එකේ තේරුමකුත් නැ.මං මොකක්ද කරන්නෙ දෙය්යෝ...
2024-05-28 15:08:52
12
sadunihansika93
sanduni :
මමත් බලාගෙනඉන්නවා එයා හමුවෙනකන්😳
2024-05-26 13:55:15
8
heshu_girl5
Prarthana_Rathnayake 🕊✨ :
පුදුම stress එහෙක ඉන්නේ 😞.. ඒ වෙලාවට ඔයාගේ හැම වචනයක්ම පුදුම විදිහට හිතට දැනෙන්නෙ.. එහෙම හිතක් පපුවක් නැති මිනිහෙක්ට මමත් ආදරේ කරලා. අද මම විදවනවා 💔
2024-05-26 13:46:05
17
ashibhh
ashi bbh...😜❤️🥺 :
එයා මන් ඉදිද්දීම තව කෙනෙක් එක්ක යාලු උනා.. ඇහුවම කිව්වේ නෑදෑ නංගි කෙනෙක් කියලා... ඉතින් මන් මොනා කරන්න ද.. මන් එයාට ගොඩක් ආදරෙයි තාම.. 😔💔
2024-06-04 12:09:10
1
yulani101
🌸🌸dula🌸🌸 :
ඇයි ආදරේ මෙච්චරම අසරණ කරන්නේ😔😔😔
2024-06-29 09:41:15
0
nimesha9210
🦋🥀 Nishu girl 🥀🦋 :
අවන්ක නොවී ආදරේ කරානම් අදටත් මම සතුටින් 🥺😔🥀
2024-05-26 10:49:02
18
tharubbh438
🍁tharu🐼bbh🍁🐼 :
මට උනේම විදවන්න😔
2024-06-20 04:28:28
0
keshan741
keshan.. :
සීතලම රැයක කාත් කවුරුත් නැති පාළු ස්ටේශන් එකක ජීවිතේම කඩන් වැටුනු එකම එක මගියෙක් මං ආසම කෝච්චිය ආයෙමත් ආයෙමත් මගෑරුනු..🥀
2024-05-30 16:27:53
1
sumodhya
isu :
ආය මගේ වෙන් නෑ කියලා දැනගෙනත් එයාටම විතරයි ආදරේ හිතන්නේ 🥺💔
2024-05-28 11:55:08
8
nimeshika85
< CHUTI🍓" :
💔🥺මටම කිව්‍වා වගේ🥺
2024-05-26 10:50:13
8
chamoth.achintha8
Chamoth Achintha :
@අහි බබා❤️👑️💖 🥺💝
2024-06-16 15:41:55
0
merutha1234
meru__tha :
මටම කිව්වා වගෙ 🙂💔
2024-05-26 10:48:31
14
user6121680745982
VIMU 💫❤ :
ඇත්ත අයියේ🥺❤️‍🩹
2024-05-26 12:01:10
2
sanju_baby08
@Sanju_baby_ ᥫ᭡ :
ඉතින් අපි කරන්නෙම විදවන එක 💔🙂
2024-05-26 15:56:10
3
sudu.kella7
sudu kella :
මන් කියන්නේ බොරුද😒 හිතෙ තියෙන දේ ඔයා 🥹 හරියට ම කියනව 🥺
2024-06-06 06:09:05
0
._theshi_
Theshi > Boy:🧸🤍 :
@⃝⃚⃜ㅹ💗🥺රූහි බබහ්⃝⃜ㅹ⃛🥺💗 man vitharak adare karalaa mechchara🥺😔.oyage sathuta gena vitharak hithapu kenek man 😫
2024-06-26 01:19:22
1
kavih789
kavih :
msg කරන්නෙත් නෑ block කරන්නත් බෑ last seen බල බල ඉන්නවා 😓💔 හැමවෙලේම online එකම එක msg එකක්වත් නෑ දරාගෙන ඉන්න අමාරුයි ගොඩක් ඒක🙃😖
2024-07-02 02:34:58
1
sayurarasanjana42
sayurarasanjana42 :
එපා කියලා දුප්පත් කියලා දලා යද්දි ගොඩක් දුක් උනා එත් එයා වෙන කෙනෙක් ලගට යද්දි රණ්ඩු නොකර පඩුවේ යන්න දුන්නේ එයට ඇත්තටම අදරෙ නිසා දුරින් ඉදන් බලන් ඉන්නව
2024-05-28 07:34:01
4
oshi_433
Oshi♡🤍"<<🥀 :
🥺🤍මගේ වෙන්නෑ කියලත් දන්නවා ඒත් දැනුන කෙනා අතාරින්න හරි අමාරුයි.. විදවන්න හරි මං එයාට ආදරෙයි😚❤️‍🩹
2024-05-28 04:58:16
4
chandima756
user6354000960955 :
hmm
2024-06-27 12:17:46
1
asha____asha2006
@Asha___Asha :
❤🥺
2024-06-30 15:43:03
1
To see more videos from user @olaya1xx, please go to the Tikwm homepage.

Other Videos


About