@idikatiya_official: Lover (2024)❤ ඔයාට පුලුවන් මගෙ හැගීම් අමු අමුවෙ මරලා දාන්න, මාව රිදවන්න පුලුවන් උපරිම සීමාවටත් එහා ගිහින් රිදවන්න,ඒත් එතැනින් එහාට ඔයාට මාව රිද්දන්න බැරි වෙයි.😌🫂 ජීවිතේ ගොඩක් වෙලාවට ගිල්ටියක් තියන්, ජීවත් වෙනවට වඩා සබඳකම් වල කාල සීමාව ගැන මනිනවටත් වඩා,වෙන් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතෙන මට්ටමේ ෆිල්ම් එකක්,ලොකු ස්ට්‍රෙස් එකක් තියන් නම් ෆිල්ම් එක බලන්නේ, කල්පනාවෙන් ෆිල්ම් එක බලන්න,ෆිල්ම් එක බලද්දි දැනෙයි අපි අපිට වටින අයට බොරු කරාම සැකය කියන දේ උපදින්නේ හතු පිපෙනවා වගේ කියලා.🫵🖤🫂 හීන දකින්න හීන බෙදාගන්න පුලුවන් මට්ටමේ හිත් එක්ක,නැත්තම් දරාගන්න බැරි මට්ටමකදී,ලෝකයක් වුනත් කකුල් දෙක මුල ඇතෑරලා ගියාම දැනෙන වේදනාව කාලයක් යනකම් මැකෙන එකක් නෑ, හීන දකින්න තමන්ගෙ බර තමන්ට අදින්න අවශ්‍යයි කියලා හිතාගෙන,බැඳීම් වල තියන රිඳවීම හීන වලට පාරාවලල්ලක් වෙන්න කලින් නිදහස් වෙන්න මුලින්,නැත්තම් ඒ හැඟීම සාපලත් හැඟීමක් වෙන්නත් පුලුවන්. ඒත් කිසිම වෙලාවක වෙන කෙනක්ට අපිට චෝදනා කරන්න බෑ, අපි ගන්න තීරණම තමා අපිටම ප්‍රතිඵල විදියට බලපාන්නේ,😌 ඉතිං මම මොන දේ කරත් ඔයාට මාව අතාරින්න හේතු කොච්චර තිබ්බත් මට තිබ්බේ ඔයාව අල්ලන් ඉන්න එක හේතුවයි. "ඒ මම ආදරේ කරේ ඔයාට නිසා" මම බැඟෑපත් වුනත් ,ආවේගශීලී වුනත්,කොච්චර මෝඩ වැඩ ,කලබල වැඩ කරත් ඒ හැම තැනකම තිබ්බේ "මට ඔයාව ඕන කියන " හැඟීම. "ඉතිං ඔයාට මම ගැන මේ මොහොතෙ හැඟීමක් නෑ " කියන දේම එකම හේතුව වුන මොහොතෙදීම ඔයාට මාව මගෑරුණා. ඉතිං මම මෙතැනින් එහා කිසිම දෙයක් ඔප්පු කරන්න ගියෙත් නෑ,මට ඒ ගැන අවශ්‍යතාවයක් වත් නෑ,ඉතිං ඒ සුන්දර මතකය අතීතය තුළ තිබුනාවෙ.ඔබව හමුවීම සතුටත්, අහ් නෑ නෑ නැවත හමුවීම සතුටක්🖤 🫂 ඉතිං මම හොඳින් වඟකීම් ගොඩක් එක්ක,මට ආදරේ කරන මම වෙනුවෙන් රැදෙන අය වෙනුවෙන් ජීව්ත් වෙන ගමන්, මට කියන්න පුලුවන්,මම හොඳින්😌🖤 කියලා හිතෙන මට්ටමට චිත්‍රපටය ගලාගෙන යනවා.ඒත් ඔයා මොන කොටසෙ අතරමං වෙයිද කියලා ඔයාටම තමා බලාගන්න වෙන්නේ,චිත්‍රපටය බලලම තමා. හේතු ගොන්නකට වඩා මම දැන් මගේ නිදහස තුළ ජීවත් වෙනවා.ඉතිං මම හොඳින් කියලා ඉතිං මෙන්න රස විඳින්න මගේ මතක කේක් කෑල්ල🖤😌 අනිත් අයගෙන් උපදෙස් ගන්න ඒත් තමන්ගේ ජීවිතේ තීරණ සංසන්ධනය නොකරන්න,හැමෝගෙම ජීවිතේ සාපෙක්ෂයි,හැඟීම් කියන දේත් එහෙමමයි.🖤😌 මම දෙනවා මේකට ලකුණු 7/10✨ ෆිල්ම් එක බලලා ඔයත් කියන්න මොන වගේද කියලා🫵 2024.05.27 #ඉදිකැටිය #lover2024 #lovermovie #lovermoviereview
ඉදිකැටිය🌿👣✍️🌱❤️🎶🍂💯
Region: LK
Monday 27 May 2024 14:08:14 GMT
Music
Download
Comments
ky :
h
2026-05-14 23:09:52
0
sandun :
machn meka kohomd baluwe download krnn widihk thiyed
2026-04-15 18:27:53
0
To see more videos from user @idikatiya_official, please go to the Tikwm
homepage.