@abdiqani111: sxptinimaa Igu Weyne 🥺🥲🫵🙀🔥#veiwsproblem #song #oupforyou💞💞💜viral💕 #oupfory #fypシ゚ #foryoupage #lyrcs #blackscreen #somalitiktok #fypシ゚

♪𝗦E͜͡卂𝗥𝗖HI̶𝗡𝗚🇮🇪❤️
♪𝗦E͜͡卂𝗥𝗖HI̶𝗡𝗚🇮🇪❤️
Open In TikTok:
Region: SO
Tuesday 28 May 2024 17:19:49 GMT
870154
30462
1219
11596

Music

Download

Comments

maxkamadaliverpool28
wiilka xikmada u saaxib ah :
saaxib dhan waa nacay
2024-06-17 10:21:57
28
asira.maxamed
Aisha 🫡💋🌹🥰 :
anika wax saxep maqabey lakin ilov my self walihi saxep qar aqeyanoley 😭😭😭😭😭😔😞😩🥺😢
2026-07-25 20:52:52
1
qalbidajiso19
ðēímøn14‰ :
Ani 😭😭
2024-10-01 16:31:36
6
dhiply7
dhiplyy😂❤️😭💃🏾 :
sxb malihi yaa ila saxbyo ani 🥺
2025-03-24 06:55:12
14
munalamine
⋆. 𐙚 ˚ᗰᑌᑎᗩ ⋆. 𐙚 ˚ :
saxiib malihi yaa ii noqanayo
2024-11-30 18:50:27
6
maxamedmata1356
Bushra ♥️🥀 :
saxib mcn
2024-09-07 17:31:24
6
cayniyey4
★ :
zxptinimada waka quuzte💔✌️
2026-02-19 19:46:26
3
safapool
𝐒AAFIY...LFC💝🇲🇦 :
aduunka dadka wanaagsan wey ku yaryihiin😭🥺
2024-06-27 05:19:35
13
kaafiyo.cali7
KAAFIYO CALI :
saxaabkayga. anas noloow🥰🥰🥰🥰🥰🙏
2025-04-04 11:12:41
0
prettyanisyy
umu Marwan :
saxiib iigaara mahaysto laakiin kuligiin saxiibaday baatihiin diyaar ma utihiin😩😓
2025-05-02 11:29:29
2
mssdhexyar293
shiikhada 👸🙊💝 :
saaxiibtey way ika tagtay 😂😂😂😂😂😂ax
2024-06-17 10:45:23
8
nasteexoquen1
Macawisley girl🇸🇧💪 :
Sxptey wey ixumeysay wlhi qoralka ano oynoyo aan soqoray😭😭😭
2024-09-21 16:34:15
9
sophie_ahmed4
🍂🖤 :
qof aa saxib noqon mala hela wiil iyo gabar ba
2025-02-20 20:49:01
2
leylo.joome3
Leylo Joome :
sxp waa ncy😭😭😭😭
2025-08-11 10:42:54
0
l447284
quen qurux :
saxiib waaku jeclahay❤️❤️❤️deeqo ❤️❤️saaamiyo❤️❤️😂
2024-11-29 08:42:05
2
najmacabdalle123
naajuu :
saaxiibtey maaido🥰🥰🥰🤩❤❤❤❤you
2024-07-12 16:43:38
5
nasriin760
nasriin cabadi kariin :
saxiibaday xamdi🥰🥰🥰🥰🥰@
2024-10-09 08:23:07
3
safapool
𝐒AAFIY...LFC💝🇲🇦 :
Mar mar waxaa is weydiiyaa adiga maa qof xun eh mise dadka baa dad xun xun ah🥺hadana jawaab I qancisa maskaxdeydu ima siiso🥺
2024-09-27 21:09:36
3
kusaneeay
KUSANE _😂🎥📸 :
miskii qurux waaxtahay saxiibtay igu wanagsan noloow saxiibtay miskii mcn
2026-03-25 22:44:10
1
evn877
👸🏼💕 :
zxp tay mariya 🥰🥰
2025-01-04 13:26:34
3
blackzavic
🌴UpDyK4Fi🇨🇭🌴🕷 :
sxp mascud inoloow
2024-06-29 12:42:46
3
leader___liiboy
leader____liiboy :
gabar best friend inoqoto ma helaaa
2024-06-17 09:35:34
3
inamaxamad15
queen 👑 :
gawar aan saxibno
2025-01-10 17:10:41
1
laylaabdi906
joker laacib :
hubsiimo inaan waraysto
2024-06-17 15:40:21
4
ilisa6325
shuuu🩷🧸💐 :
saxiibteyda qaali ahyd (sh.M)❤️✨️
2024-07-31 15:46:13
2
To see more videos from user @abdiqani111, please go to the Tikwm homepage.

Other Videos

වසර 73කට පසුවත් නොමැකුණු ඒ සිනමා මතකය… නැවතත් අලුත් පරිච්ඡේදයකින් ඔබ හමුවට! ❤️🎬 සිංහල සිනමා ඉතිහාසය තුළ සදා මතකයේ රැඳුණු, සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සිනමා නිර්මාණයක් වන කැලෑ හඳ චිත්‍රපටයේ නව නිර්මාණය සමඟින් ඔබ හමුවට පැමිණීමට ලැබීම මගේ රංගන ජීවිතයේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මේ අවස්ථාවේදී කැලෑ හඳ පිළිබඳ අතීත මතක කිහිපයක් සිහිපත් කිරීමත් ඉතාමත් වැදගත්. ප්‍රවීණ සාහිත්‍යවේදී ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් 1933 වසරේදී රචනා කරන ලද කැලෑ හඳ නවකතාව ඇසුරින් නිර්මාණය වූ පළමු චිත්‍රපටය 1953 මැයි 27 වනදා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. එය සිංහල නවකතාවක් ඇසුරින් සිනමාවට නැඟුණු ප්‍රථම චිත්‍රපටය ලෙසත් සිංහල සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ එම චිත්‍රපටයේ මාලිනීගේ චරිතයට ජීවය ලබාදුන්නේ සිංහල සිනමාවේ අසහාය රංගන ශිල්පිනියක වූ රුක්මණී දේවියයි. ජයපාලගේ චරිතය ස්ටැන්ලි පෙරේරා මහතා විසින් නිරූපණය කළ අතර රීටා රත්නායක මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එහි රංගනයෙන් දායක වුණා. එදා තිරගත වූ කැලෑ හඳ චිත්‍රපටය ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනාගත් අතර බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙසද සිනමා ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම එහි ඇතුළත් වූ ගීත දහයද එකල අතිශය ජනප්‍රියත්වයට පත්ව සිනමා රසිකයන්ගේ හදවත් තුළ අදටත් මතකයක් ලෙස රැඳී තිබෙනවා. එවැනි ඓතිහාසික වටිනාකමක් සහිත, පරම්පරා ගණනාවක ආදරය දිනාගත් නිර්මාණයක් නැවතත් නව පරපුරට සමීප කරවීමේ අරමුණින් නිර්මාණය වන මෙම නව චිත්‍රපටයේ ප්‍රධාන මාලිනී චරිතය නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටක් සහ ගෞරවයක්. රුක්මණී දේවිය වැනි අසහාය රංගන පෞරුෂයක් විසින් ජීවමාන කළ චරිතයකට වසර ගණනාවකට පසුව නැවත ජීවය ලබාදීම මට ලැබුණු විශාල අභියෝගයක්. ඇත්තෙන්ම මෙය මට තවත් එක් රංගන අවස්ථාවක් පමණක් නොවෙයි. සිංහල සිනමාවේ අතීත උරුමයක් සමඟ සම්බන්ධ වීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. එම චරිතයට මගේම අනන්‍යතාවයෙන් සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින් මම උපරිම කැපවීමෙන් මෙම අභියෝගය භාරගත්තා. අද වන විට චිත්‍රපටයේ සියලු රූගත කිරීම් සහ නිර්මාණ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙනවා. මේ ගමනේදී මට මඟ පෙන්වූ, මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනාටම මගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. විශේෂයෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ ආචාර්ය රවී ලියනගේ මහතාගේ නිෂ්පාදනයෙන් හැඩගැන්වෙන මෙම සුවිශේෂී නිර්මාණයේ කොටස්කාරියක් වීමට ලැබීම මගේ රංගන ජීවිතයට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සලකනවා. එදා රුක්මණී දේවියගේ රංගනයෙන් අමරණීය වූ මාලිනීගේ චරිතය, මෙදා මගේ රංගනයෙන් ඔබ හමුවට ගෙන ඒමට මම සූදානම්. වසර 73කට පෙර සිනමා ඉතිහාසයට එක්වූ ඒ ආදරණීය කතාවේ නව නිර්මාණය… කැලෑ හඳ 2027 ජනවාරි 07 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී. එදා ඒ නිර්මාණයට ආදරය කළ ඔබ සැමටත්, මෙදා පළමු වරට එය අත්විඳින නව පරපුරටත් අපගේ ආරාධනයයි. ඔබේ ආදරය සහ ආශීර්වාදය මට සැමදා ශක්තියක්. ❤️ #KeleHanda #KeleHanda2027 #Malini #sinhalacinema #onemillionaudition

About