@hans.secret.accountt: feeling emo because the first member of our friend group leaves for college tmr

hannah lee
hannah lee
Open In TikTok:
Region: US
Thursday 30 May 2024 13:19:46 GMT
7205
213
14
0

Music

Download

Comments

lilly.rooth
lilly :
awww
2024-05-30 13:34:09
0
call.me.freaky.t
FreakyT :
This is depressing
2024-05-30 14:20:05
0
frankadankkkkk
frankie :
Katie and I menacing per usual
2024-05-30 14:23:02
0
katefinny
kate :
😢
2024-05-30 14:29:34
0
vivi.dayyy_
vivi 🪽 :
awww
2024-05-30 14:45:05
0
mallory_adamo
Mallory :
I can’t 🥺🥺
2024-05-30 14:47:49
0
carolinekinsley
Caroline Kinsley :
Stop no
2024-05-30 15:15:55
0
katiehalligan
katie halligan 🌟 :
aw
2024-05-30 15:27:21
0
ry_storey
Ryan :
This is making me sad
2024-05-30 19:27:02
0
ellisonkinsley
ellison :
awww
2024-05-30 19:45:54
0
bla.hbla12345
kylar🔥 :
this one hurt me
2024-05-30 19:48:13
0
sofiapalmano
Sofia :
SO WHOLESOME.
2024-05-30 21:22:58
0
ewhitt
ella 🤟🤟 :
Awwww
2024-05-30 21:31:58
0
laniegucci
gucci lane :
nooooo that’s so emoooo
2024-05-30 22:15:48
0
To see more videos from user @hans.secret.accountt, please go to the Tikwm homepage.

Other Videos

👉එක දවසක් හොස්පිටල් එකට බෙහෙත් ගන්න ආවා අවුරුදු 34ක පිරිමි කෙනෙක්,ඔහුගේ  කකුල දණහිසෙන් පහළ හොඳටම ඉදිමිලා, රතු වෙලා, අල්ලලා බලනකොට රස්නෙයි. අපි මේකට කියන්නේ සෙලියුලයිටිස් (Cellulitis) තත්වයක් කියලා. 🤔ඇත්තටම මේක වෙන්නෙ කොහොමද ..? මේක වෙන්නේ වෙන්නේ කකුලේ සම ඇතුළට විෂබීජයක් (Bacteria) ගියාම. විෂබීජ ඇතුල් වෙන්නේ සමේ තියෙන තුවාලයකින්, සීරීමකින් වෙන්න පුලුවන්. 🛑එයාගේ කකුල් දෙක බලනකොට කකුල් බලනකේට පිටතින් පේන්න කිසිම තුවාලයක් තිබ්බෙ නෑ ඒත්  ඇඟිලි කරු අස්සේ හම තැම්බිලා, සුදු පාට වෙලා, පැලිලා තිබුණා. 👉ඒ  පුද්ගලයා යුද්ධ හමුදාවේ වැඩ කරන කෙනෙක් දිගටම වැඩ කරද්දී සපත්තු දානවාලු. 👉එයා හිතන් ඉඳලා තියෙන්නේ ඒක සපත්තු දාන නිසා ඇඟිලි කරු අතරේ තැම්බිලා කියලා.  👉හැබැයි ඒ පුංචි තුවාලෙන් ඇතුල් වුණු විෂබීජය තමයි එයාව උණ අරන් කකුල ඉදිමෙන තත්ත්වයටම ඇදලා දාලා තිබුණේ. 🛑ඔයා දන්නවාද..🤔මේකට කියන්නේ Athletes Foot (Tinea Pedis) කියලා. දවස තිස්සේම සපත්තු, මේස් දාගෙන වැඩ කරන ඔයාත් මේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. 🛑මේක හැදෙන්නෙ කොහොමද ..? 🤔 👉මේක දිලීර ආසාදනයක් (Fungal Infection). මේ දිලීර වලට ජීවත් වෙන්න ඕන කරන්නේ තෙතමනයයි, රස්නෙයි. ඔයා දවස තිස්සේම සපත්තු දාගෙන ඉන්නකොට කකුලට හොඳටම දාඩිය දානවා. 👉අන්න ඒ දාඩිය පිටවෙන්න විදියක් නැතුව ඇඟිලි කරු අස්සේ රැඳෙනවා. අන්න ඒ තෙතමනය සහ රස්නය අස්සේ මේ දිලීර ව්‍යාප්ත වෙන්න හොද පරිසරයක් හදාගන්නවා. 📣ඊටපස්සෙ මොකද වෙන්නේ? (Complications)  ✳️සමහර අය ගනන් ගන්නෙ නෑ, ඒ අය හිතන්නේ මේක නිකම්ම කසන එකක් විතරයි, ඕක ඉබේම හොඳ වෙයි කියලා. හැබැයි මේක දිගටම තිබුණොත් වෙන්න පුළුවන් දේවල් මෙන්න. 🛑සෙලියුලයිටිස් (Cellulitis) තත්ත්වය (මන් කලින් කතා කරලා තියෙනවා මේ ගැන) 🔺දිලීර හින්දා කකුලේ සම පැලුනහම ඒ සිදුරු අස්සෙන් බැක්ටීරියා ඇතුල් වෙනවා. එතකොට කකුලම රතු වෙලා, ඉදිමිලා, උණ ගන්නවා.  🛑නියපොතු වලට බෝ වීම. 🔺ඇඟිලි කරු අස්සෙන් පටන් ගන්න මේ ලෙඩේ නියපොතු වලට ගියොත්, නියපොතු ඝන වෙලා, කහ පාට වෙලා, දිරන්න ගන්නවා.  🛑දියවැඩියාව තියෙන අයට ..🤔 🔺ඔයාට දියවැඩියාව (Diabetes) තියෙනවා නම්, මේ වගේ පුංචි තුවාලයක් පවා පස්සේ කාලෙක කකුල කපන්න වෙන මට්ටමේ ලොකු තුවාලයක් දක්වා දුරදිග යන්න පුළුවන්.(සෙල්ලමක් නෙවෙයි මේක ) 🛑මේකෙන් බේරෙන්නේකොහොමද?💡 💊බේරෙන්න ලොකු දේවල් කරන්න ඕන නෑ, මේ පුංචි පුරුදු ටික ඇති: 🔺️කකුල් වියළිව තියාගන්න 👉නෑවට හෝ කකුල් සේදුවට පස්සේ, ඇඟිලි කරු අස්සේ වතුර තියෙන්න දෙන්න එපා. ටවල් එකකින් හොඳට පිහදාන්න. 🔺️මේස් දෙක හැමදාම මාරු කරන්න 👉එකම මේස් දෙක දවස් ගණන් දාන්න එපා. Cotton (පුළුන්) මේස් පාවිච්චි කරන්න. 📣සපත්තුවටත් විවේකයක් දෙන්න ✳️හැමදාම එකම සපත්තුව දාන්නේ නැතුව, මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න (ඇතුල වේලෙන්න අරින්න). පුළුවන් හැමවෙලාවකම විවෘත සෙරෙප්පු පාවිච්චි කරන්න. 📣තනියම බෙහෙත් ගාන්න එපා (ගොඩක් අය කරන පණ්ඩිත වැඩක්) 👉ෆාමසි වලින් හිතුමනාපෙට Creams ගාන්න යන්න එපා (විශේෂයෙන් Steroid තියෙන ඒවා). ඒවයින් වෙන්නේ ලෙඩේ තවත් වැඩි වෙන එක. 📣දන්නවද  ? මේක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන් නිසා ගෙදර අයගේ සෙරෙප්පු මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න එපා. 📣වෛද්‍යවරයෙක් හමුවෙලා Antifungal treatment එකක් (දිලීර නාශක ප්‍රතිකාර) නිවැරදිව ලබාගන්න. 👉ඔයා දන්න අය අතරත් දවස තිස්සේම සපත්තු දාන අය ඇති. ඒ අයව දැනුවත් කරන්න  🛑සමහර රෝග අපිවිසින්ම හැදෙන එක අවම කරන්න පුලුවන් ඒ ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න.. ගනන් නොගෙන ඉන්න එපා... #healthtips #athletesfoot  #Cellulitis #SkinCare #healtheducation

About