@shadows_official1: "ඔයා වැඩියෙන්ම ආදරේ කරපු ඒත් අද ඔයා ළග නැති එයා වෙනුවෙන් වචනයක් ලියන් යන්න 🥺😔 ඇස් පියාගෙන අහන්න 🖤🎧 #foryou #fypシ゚viral #foryoupage #tiktoksrilanka #1millionaudition #shadows_official1 #slowedandreverb #song #growmyaccount #3M #viralvideo

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Friday 31 May 2024 09:57:13 GMT
125822
11325
770
295

Music

Download

Comments

sm_sm_76
❤️💞🌍චුටි මැණික🌍💕❤️ :
මම ඔයාට අවන්කවම ආදරේ කරා නමුත් ඔයා මට තිබ්බ වටිනා කියන හැමදේම නැති කරලා පැත්තකට වුනා... තරහක් නෑ... මොකද මම ආදරේ කරේ අල්ලලා බලෙන් තියාගන්න නෙවෙයි... ඒ ආදරේ හැමදාම මගේ හිතේ තියෙයි... එක දුකයි තියෙන්නේ
2024-06-03 14:00:50
20
deew__girl___xx
자루 🇱🇰_🌍_🇰🇷 :
කියන්න දේවල් නම් පිරිලා මෙතන ඉඩ මදි වෙයි ලියන්න ගියොත් 😓😔
2024-06-12 01:20:21
10
kanishkakalhara98
(බෝලේ💫🤘❤️) :
එයා මගේ නොවුනත් මම එයාට හැමදාම හරි ආදරෙයි 🥺❤️
2024-06-03 09:31:35
14
kasunsampathofficial
𝓚𝓐𝓢𝓤නා🤡 :
ඊලග ආත්මේදීවත් මගේම වෙලා ඉපදෙන්න😔
2024-05-31 13:35:17
14
nimanikanchana385
දෝනි 🥰🖤🙊 :
දැනුනම කෙනා එයා 🥹එත් එයා එයාගේ අම්මා නිසා ගියා 💔එත් තරහක් නෑ. කොහෙහරි හොදින් ඉන්න ඕනේ එයා 😊🥺
2024-06-05 06:16:28
6
thasyyy______
💐🤍"Tha K Shyy"🤍💐 :
මන් එයට මහා ගොඩක් ආදරෙයි 😔😖💗
2024-06-14 12:51:49
3
kavee_x_girl0
kavee_girl :
තාමත් මන් ආදරෙයී පන තරම්... ඒත් ආයේ එපා🥺
2024-06-04 18:52:10
4
lakshikalakshika27
lakshikalakshika25 :
තාමත් පන වගේ ආදරෙයි රත්තරනේ හොදින් ඉන්න හැමදාම 🥺
2024-06-06 16:01:54
3
user616722103
Ruu_මා_ :
ජිවිතයම වෙලා හිටියා එයා..එයා වගෙ කෙනක්...ලැබෙන්න නැ මට...එයා මෙ ලොවන්ම සමුගත්තා..😭😭😭😭😭😭...ආදරය ඔයාට..ඉන්න තැනකින් පරිස්සමට ඉන්න..🥺🥺🥺🥺🥀🥀🥀🥀
2024-06-17 08:35:33
0
ishu33813
Ishu...🦋 :
මං ඔයාට හරි ආදරේයි සුද්දෝ 🥺❤️කවුරු කොහොම ආවත් ඔයාට තියෙන ආදරේ අඩු වෙන් නෑ 🥺❤️ඔයා මට වෙනස් කම් කලත් ආදරේයි ❤️@
2024-06-06 16:36:25
2
piyumi536
P i Y u B o L e ❤😇 :
මන් එයාට ගොඩක් ආදරෙයි මතක් වෙනවා ගොඩක් ඉන්න තැනක සතුටින් ඉන්න ඕනේ රත්තරන් 🥰🥰🙂🙂🙂
2024-06-30 15:06:55
1
rishan__warnakula
⭕〽️ℝ𝕚𝕊𝕙𝕚 𝔹𝕠𝕐⭕ :
තව කෙනෙක්ට දෙන්න මේ හිතේ ආදරයක් ඉතුරු වෙලා නෑ....🥺 මම මගෙ ආදරේ උපරිමෙන්ම දුන්නෙ ඔයාට...🥺... ඔයා අද මම ගාව නෑ.....කමක් නෑ... ඉන්න තැනක කාත් එක්ක හරි සතුටින් ඔන්න....😊❤️...
2024-06-07 13:58:03
5
user37081806225
🌹🐰Dewmi🐰🌹 :
ඔයාට මම කොච්චර ආදරය කරාද කියලා දැන් මම මගේ හිතට තේරැනේ මොකද දැන් මගේ හිත ගොඩක් රිදෙන නිසා කොහෙ කොහොම හිටියත් සතුටින් ඉන්න රත්තරන් ❤️❤️❤️❤️
2024-05-31 10:20:31
13
s_a_n_j_u_crazy
★ 𝐬ᵃⁿʲᵘ ★ :
@hasi: ඒ ආදරේ රැකගන්න පොඩිහරි උත්සහයක් ගන්න බැරි උන එකට අදටත් විඳවනවා ,🖤🥺 🥺
2024-06-13 12:27:40
0
tik__tok__coloo
🕊️💸___COLOO___X___🕊️💸 :
එයා මන් ලග නැති උනත් මන් එයාට ගොඩාක් ආදරෙයි 🥺 H
2024-06-07 09:10:14
3
kushi7126
kushi 🌼 :
මගේ පන මට නැති උනා..කවමදාවත් එයාගේ තැන වෙන කෙනෙක්ට ගන්න බෑ..මන් ගොඩාක් ආදරෙයි...❤️.
2024-06-16 02:21:28
0
user4583244611922piy
user45832446119225piyu :
මං එයාට අදටත් පනටත් වඩා ආදරෙයි මැනික හැමදාමත් සතුටින් ඉන්න 🥺🥺🥺🥺🥺😓😓😓😓🤭🤭😔😔
2024-06-11 15:47:12
2
donii5025
donii :
ඔයාට මාව තෙරුන් ගන්න බැරි උනා මැණික කමක් නැහැ එත් මං ඔයාට වෛර කරන්නැ 🥰 ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න ❤ මගේ ආදරේ අඩුවක් නැ අදටත් 🥰❤😔
2024-06-06 12:43:12
4
hiruni..3
#__HiRu__🖤 :
මන් ගොඩක් ආදරෙයි එයාට..එයා හොදින් නම් මටඑ ඇතී.....ගොඩක් මතක් වෙනවා මට.🙂
2024-06-14 08:50:04
0
podi0123
♕♡ ű𝒎έ𝓈ĥ ♡♕ :
වටේ ගිහින් ආවත් කමක් නෑ භාරගන්නම් ඔයා 😅💔
2024-05-31 23:30:53
4
divyathejani
Gamage Divya❤️😁 :
මොන දේ උනත් මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ 🥲🥰
2024-06-05 13:18:06
4
user2042285611612
user seww@ :
මන් ඔයාට හරි ආදරෙයි ලමයෝ 🥺
2024-06-01 15:32:36
3
isha_jayarathna
Isha_Girl❤️🧚 :
ඔයා මං ලඟ නැතත් කමක් නෑ ඔයාගේ සතුට තියෙන තැනක සතුටෙන් ඉන්න ❤️‍🩹🕊️
2024-06-02 20:01:54
3
nethuu733
nethu :
මන් ඔයාට ගොඩාක් අැදරෙයි තාත්තෙ 🙂
2024-06-04 01:32:38
4
_ishani__2
Ishani 💜️ :
එයා මගේ නොවුනත් මම එයාට හැමදාම හරි ආදරෙයි 🥺💜️
2024-06-02 03:05:17
2
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About