@_rana_page_: 🥺❤️‍🩹 #trending#fyp#viral#foryou#tiktok#feelings#crazy_rana💟#__mr_rana__#oldbulletz#infinity_gang#පිටිගල_අපි

< 𝙍𝙖𝙉𝙖 🫀📝
< 𝙍𝙖𝙉𝙖 🫀📝
Open In TikTok:
Region: LK
Saturday 01 June 2024 01:32:48 GMT
459531
32271
514
178

Music

Download

Comments

797311642v
Renu :
මගේ තාත්තා අපි චූටි කාලේ අපිට කන්න දෙන්න සල්ලි නැතිව එයගේ ලේ විකුනලා සල්ලි අර්ං කන්න් දීලා තියනවා.. ඒවා මතක් වෙද්දි එයාට කොහොම සලකන්නද කියලා හිතාගන්නවත් බෑ.
2024-06-03 02:08:35
531
coldheart2002
𝚂𝚄𝙶𝙰𝚁 𝚋𝚘𝚢🍫 :
🥺අනේ මේකේ තේරුම කියන්නකෝ මට හිතෙනවා මගේ ජීවිතෙත් මේ අත්දැකීම තිබ්බා කියලා
2024-06-01 10:30:38
209
gimhan7864323
❤️GIMHANAN❤️ THEEKSHANA❤️ :
තාත්ත මගෙ ජීවිතේ අඩුවෙන්ම කතා කරල තියෙන වචනෙ 🥺🥺එයා සතුටින් ඉන්නව එයාගෙ අලුත් වයිෆුයි ලමයයි එක්ක ❤️🙂🙂
2024-06-03 17:21:14
24
dimpalgirl071
🍫🍩🐰✨ ℂℍ𝕆ℂ𝕆 ᵍⁱʳˡ ✨🐰🍩🍫 :
තේරුනේ නෑ 🥺💔
2024-06-01 07:36:58
13
sanjana4802
🖤Sanjana gayani🌍❤️🧚‍♀️ :
කවදාවත් තාත්තගේ ආදරේ ලැබෙන්නේ නැ කියලා මතක් උනාම...🥺🥺💔💔
2024-06-01 09:10:17
5
user4342382548639
Tharu :
තාත්තා කියන්නෙම සසරක් 🥺❤️
2024-06-01 10:30:54
65
sweet_lini11
디리니🦋wasana :
තාත්තා කියන්නෙම මහා සයුරක් .කවදාවත් එ ආදරේ අඩු වෙන් නැහැ..❤️
2024-06-02 04:19:47
17
ireshairesha554
හාවි ..❤😘🌹 :
මේක තේරුම් කරලා දෙන්න..ප්ලීස් ..🙏🙏
2024-06-28 12:26:27
0
moonshine..07
𝙈𝙤𝙤𝙣𝙎𝙝𝙞𝙣𝙚💋 :
" තාත්තා " ජීවිතේ අඩුවෙන්ම කියපු වචනය ❤️‍🩹
2024-06-24 09:31:39
4
dewmi0707
Dew..💐 :
මන් මගේ තාත්තට ගොඩක් ආදරෙයි 🥺❤
2024-06-06 11:44:19
1
gaurawakaveen444
kaveen :
තාත්තගේ ජීවිතේම පවුල විතරයි ෆෝන් එකකින් වැඩක් නැහැ❤️
2024-06-05 12:38:04
1
_chama.x
Chamath Thiwanka :
Deep 🤕
2024-06-03 18:07:07
1
vibodhasasmitha66
Vibodha Sasmitha :
අනේ එහෙමද අක්කෙ.එහෙමතමෛ දෙමව්පියො
2024-07-23 18:03:59
0
pasiya3720
ghost rider :
මොකද්ද මෙකෙ තේරුම
2024-07-22 10:24:20
0
theekshana.deshan63
Theekshana Deshan :
ආ කියන්නත් බැරි උනා, ෆොන් එක මට හම්බුනා.
2024-07-19 11:56:11
0
ashiro486
❤️💜️ashi@ro 🇱🇰 🇷🇴 :
එහෙම තමයි බන් තාත්තා 🥺
2024-07-05 18:14:09
0
tharubbh032
🦋°"♡𝚃𝙷𝙰𝚁𝚄 𝙱𝚋𝚑 ♡"°🐰🦋 :
තාත්ත හිටියනම් කියලා හිතුනු වාර ගොඩයි.... 🙂🥀💔
2024-06-30 18:43:56
0
nirosha.sadamini
Nirosha Sadamini :
තාත්තා නැති මන් 🥺🥺🥺🥺
2024-06-28 08:40:27
0
udeshi6565666
udeshi :
adarei thaththi.❤️❤️❤️
2024-06-06 01:27:13
0
pasidu3443
pasidu🉐🈹🈵🈲🈺🈹🈺㊙️ :
Thattha nhethi mama💔😞
2024-07-24 04:38:07
1
user46834668499677
user46834668499677 :
thatha maha sayurak🥰
2024-07-12 16:31:50
0
user4933456398811
sandaruwan :
🩷🩷🥲🥲🥲🩷🩷🩷🩷🩷🥰
2024-06-11 16:22:59
0
user2132159817727
zahra safees :
thaththa phone eka wikunala🥺
2024-06-01 13:38:20
0
thanu.gamage
Thanu Gamage :
තාත්තා කෙනෙක්ගෙන් වෙන්න ඕන හැමදේම මේ විදියට කරේ මගේ රත්තරන් අම්මා.මගේ පන ටික.මගේත් ආයූ අරන් ජීවත් වෙන්න ඕනී මගේ අම්මා.අම්මගේ ඇස් පියවෙන්න කලින් මගේ ඇස් පියවෙන්න ඕනී මට බෑ බලන් ඉන්න.
2024-07-06 19:07:06
0
tharu.fonseka5
Tharu Fonseka :
🥺🙏
2024-07-24 17:12:43
0
To see more videos from user @_rana_page_, please go to the Tikwm homepage.

Other Videos


About