@salonshammi: #නැන්දම්මා ඒපා කියද්දි ලව් එක අහුඋනාම නැන්දම්මා කොල්ලට කතා කරන විදිහ නම් 🥺

Salon ශම්මි
Salon ශම්මි
Open In TikTok:
Region: LK
Sunday 02 June 2024 12:39:41 GMT
54598
5788
337
104

Music

Download

Comments

rasidu.gimhan2
Rasidu gimhan 😚💗 :
නැන්දම් කෙසෙ වෙතත් ඉතිහාසය ටීච බැන්නෙ ඔහොම
2024-07-07 14:49:35
1
akashmalindu6
Akash😚❤️ :
කවදාවත් මේ දුක කොල්ලෙක් ට දැනෙන්න එප 😊❤️‍🩹
2024-06-03 04:43:33
94
shenu7100
shenu :
රූපෙ නෙවෙ ඇන්ටි ලස්සන වෙන්න ඕන හදවත.අර කතාවකුත් තියෙන්නෙ රූපය් ලස්සන තිරිසනෙක් ට වඩා හදවත ලස්සන මහත්මයෙක් හොයාගන්න කියල 😌🌹
2024-06-03 06:41:50
43
usersaduuser
🧚‍♀️sadu 😊💐 :
අනේ රූපෙට ආදරේ කරන්නෙ ඇයි මිනිස්සු .හැමෝම එක වගේ නෑනේ 🥺😔
2024-06-03 06:59:21
24
notysudda______001
༂᭄💝⃝࿐𝚴𝜊𝛕Ꭹ Sudda"h💝⃝🍃⃤᭢ :
කොල්ලාට කොම දුකක් ඇද්ද...🙂💔
2024-06-03 10:25:12
16
senara_fashion
සෙනාra fashion :
🥺මේක එබෝයිට පේනව නම් මන් කියම්නෙ එයාලව කවදාඅත් ඔයාලගෙ කරගන්න එපා.ඔයා ලස්සනට දිවුනු වෙන්න.ඉහ්ලටම .ඉන් පස්සෙ ලස්සන කෙන්‍රක් අර්න් පෙන්නන්න
2024-06-03 09:52:14
17
chamodi941
°•° P..."🦋💜️" :
ඒකට අපෙ අම්මා🥺💗
2024-06-03 10:34:27
4
.bbh744
ඩෝලේ bbh 🤗❤️‍🩹 :
මට උයිට වඩා ඒව කීවා 😔
2024-06-03 05:01:16
6
omesha.deumini
Omesha Deumini :
🥺.........අනේ කාටවත් ඒ දුක දැනෙන්න එපා........🥺🥺🥺🥺🥺
2024-07-02 10:48:29
3
bhumibaba3
🦋🥀👀> Bhumi babah <<< 🌻🖤💗 :
අනේ ඒ වෙදනාව කොම දැනෙන් ඇද්ද කවදාවත් කිසිම කෙනෙකුට එම වචන ටිකක අහන්න නොලැබෙවා 🥺 මගේ අම්මනම් ඔම නැ මටත් වඩා අම්මා එයාට ආදරේයි 🥺❤️
2024-07-07 13:48:09
2
user2048762092504
හාවී❤️ :
අම්මෝ ඒ වචන ඒ කොල්ලෝ කොච්චර දුක් වෙන්න ඇතිද 😒
2024-07-06 14:55:21
3
hasii....0
Hasii :
අපෙ අම්ම නම් කැත ලස්සන බලන්නෙ නැ කවදාවත් 😌♥️
2024-06-03 10:01:06
6
black_baby2104
Sanjana Amarathunga :
අනේ දෙයියනේ මගේ අම්මානම් කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්නෙ නෑ 🥺💞
2024-07-02 13:38:15
4
user3418570973072
සෙව්වන්දි 😊🌷 :
අනෙ කවදාවත් ඔහොම කරන්න එපා 🙂♥️එක මාර වේදනාවක්
2024-06-03 15:37:25
2
nipun.madusanka99
Nipun Madusanka99 :
කිසිම කොල්ලෙක්ට මෙහෙම අහන්න ලැබෙන්න එපා මගේවුන් ඔක්කොටම දවසක හරියන්න ඔනී මාත් මෙහෙම අහපු එකෙක් තමයි🥺🥺🥺🥺🥺
2024-07-04 06:55:52
2
mal8169349885235
kavi girl...💞✨️ :
අපෙ අම්ම මට වඩා එයාට ආදරේ කරලත් එයා මාව දාලා ගියා අම්මවත් රැවටුනා 🥺😫
2024-07-04 20:31:07
3
n_tharu2007
N_Tharu :
අපේ අම්මා නම් මෙහෙම නෑ..ඒ අතින් මගෙ කෙනා ගොඩක් වාසනාවන්තයි 🥺❤
2024-06-03 11:18:12
2
user1262339172114
😊😊😊😊😊 :
අපේ අම්මා මට වඩා ආදරෙන් කතා කරා එයාට 🤭🥰❤️
2024-06-03 05:47:39
4
sl_amith_
🥰SL_Amith_🥰¥// :
මටත් කිව්ව බන්🥺💔
2024-06-03 04:31:27
9
semiyabinudika
Semiya :
Ammo eka😅
2024-07-07 13:31:58
1
snboy03
🅂🄽 🄱🄾🅈⤟ :
මගෙ නැන්දා අම්මා මට වාසනාවක් 🥺😌❤️
2024-06-03 20:23:40
2
bandulaamarakoon
තමුදි පූර්ණිමා ❤️ :
ඒ උනාට ඔහොම කියන එක හරි නෑ ලස්සනයි සල්ලි තමයි හැමෝම හෙව්වෙ 🥺💔
2024-06-03 05:31:55
7
gmil838doni2
•_ 𝙎𝙝𝙖𝙠𝙞 𝙂𝙞𝙧𝙡 _•🙈💗✨ :
කවදාවත් මගේ අම්මාගෙන් මෙහෙම අහන්න ඉඩ තියන්නැ මම එයාට 🙂💔
2024-06-03 09:56:21
1
ashanashan227
Ashan isuranga...............❤ :
🙂 ආදරේ ඉස්සරහා ගොඩක් කොල්ලො අසරන උනා 🙂🥀
2024-06-03 15:47:30
1
user6867483402714tharu
🇱🇰Tik tok 🇱🇰Tharu 🇱🇰🌎 :
අනේ paw ඒ කොල්ලා 🥺🥺💔
2024-06-03 16:48:25
1
To see more videos from user @salonshammi, please go to the Tikwm homepage.

Other Videos


About