@vfxanakin: Brooklyn99 > The Office // #brooklyn99 #jakeperalta #brooklyn99edit #fyp #viral

anakin
anakin
Open In TikTok:
Region: DE
Tuesday 04 June 2024 13:00:57 GMT
5817943
1440178
2364
29199

Music

Download

Comments

tdawgo
𝓉𝑜𝓇𝓃𝒾𝓉𝑜𝓇𝑒 ☨ :
Bro though he could sneak in Brooklyn 99 into the best spider man edit ever
2024-06-04 18:44:27
44497
nvm_niko
NVM_NIKO :
Why was there a spider man clip
2024-06-04 15:05:42
44274
n0tcola
n0tcola :
Bro just snuck in Andrew 😭
2024-06-04 14:43:06
27733
jackcd19
jackcd154 :
Am I tweaking or did I see spider man😭
2024-06-04 20:10:30
5018
everythingboy4
IdkgokutheGOAT :
Why is there Brooklyn 99 in a spider man 🕷️edit 🔥
2024-06-04 21:25:46
4377
jordanyk10
JDN ☣️ :
Brooklyn 99 is the best sitcom ever 🔥🔥🔥
2024-06-04 18:33:20
5115
m1chael_cherry
Mîčħãěł 🧟‍♂️🍒 :
Yo this spider man edit is fire
2024-06-04 19:46:15
1620
the.blind.bandit
#1 toph lover :
the start of a masterpiece tbh
2024-06-04 13:17:07
656
jkay0.4
Lynn🧚🏾‍♀️ :
Jake was goofy as hell but an amazing detective
2024-06-11 15:43:58
846
fay3_huds0n
Faye :
Love Brooklyn 99 so sad there’s no more Halloween heists
2024-06-05 20:41:41
441
smariennfx
ꜱᴍᴀʀɪᴇɴɴ :
Andrew🤫🗿
2024-06-04 13:16:42
1356
alex.newton69
Alex Newton :
They should definitely make a movie that is a halloween heist but its in memory of captain holt cause his last wish was for them to do a heist with medal of valor after he dies
2024-06-04 22:23:06
373
tykefn2012
TYKEFN2012 :
song name?
2024-07-15 06:46:26
5
lilsquirrel1008
T_dom1008✝️ :
Best Han Solo edit
2024-06-05 20:15:23
211
qr72_
Leno :
Is it weird that I have a celebrity crush on him when he’s older than me by 30 years ?
2024-08-03 03:35:08
7
19beat6
✝️B19✨💫⚽️ :
Jake smart before GTA 6
2024-08-28 12:08:33
0
zetaflaremax
ZetaFlare MAX :
jake peralta mi marido
2024-06-07 16:20:34
127
svckmy
Svckmystars :
He definitely would’ve made a great spider man if he was younger 😭
2024-08-20 16:46:14
122
humaneylnormalpants
eylul malik :
ne yalan soyleyelim azdik
2024-06-12 07:55:01
52
tobiziinreal
Tobão🌊☀️ :
assisti três vezes dublada e agora tô assistindo pela quarta vez legendada pensei que ia ser ruim mas não, estranhei no começo mas depois já ficou normal pra mim
2024-06-07 11:52:34
61
fiuipeeeee
fiuipe :
that one spider man edit 🔥🔥
2024-06-05 20:05:32
121
mxgnitude
bibo :
anyone notice holt was smiling when opening the door
2024-06-06 09:51:07
22
rohan_2p0
user2139406324957 :
Bro snuck in a Brooklyn 99 edit
2024-06-04 18:09:51
192
elifkkr
elifr :
B99 bütün sitcomları tekler
2024-07-05 23:33:19
13
lu_helenax
luhelena :
QUE HOMEM MEU DEUSSS
2024-06-07 12:19:20
25
To see more videos from user @vfxanakin, please go to the Tikwm homepage.

Other Videos

කවුරුවත් අහන්නෙ නෑ මහත්තයා ගෙනාවද, නෝනා ගෙනාවද, අම්මා ගෙනාවද,තාත්තා ගෙනාවද.කියලා ගොඩක් වෙලාවට එහෙම අහන්නෙ නෑ. එක්කො
කවුරුවත් අහන්නෙ නෑ මහත්තයා ගෙනාවද, නෝනා ගෙනාවද, අම්මා ගෙනාවද,තාත්තා ගෙනාවද.කියලා ගොඩක් වෙලාවට එහෙම අහන්නෙ නෑ. එක්කො" මිනිය " එක්කො " බොඩිය " මැරුණු මොහොතේ සිට ඔයා පිට කෙනෙක්. ඒකයි ඇත්ත. බොඩි එක කොච්චර ගේ ඇතුලෙ තියන් හිටියත්, ඔයාගේ බොඩි එක ළඟ රෑ තනියම ඉන්න කවුරුත් කැමති නෑ.බයයි. ටික දවසක් යනකන් තනියම නිදා ගන්නත් බයයි.හොල්මන ලගට ඇවිත් තුරුලු කරගනීවි කියලා බයයි. වෙනදා කසාද බදින්න කලින් ආදරේ කරන කාලේ අනේ මට එයා හීනෙන් පේන්න. ලගට එනකන් බලා හිටපු,රස්සාවකට දුරක ගිහින්,රටක ගිහින් මාස ගනනක් ගෙදර නැතුව ඉන්නකොට. අනේ හීනෙන්වත් ළඟින් ඉන්නවනම්,හීනෙන්වත් පේන්න කියපු ඔයාව දැන් අනේ හීනෙන්නම් පේන්න එපා කියලා කියාවි. මැරුණම අපි එහෙම ප්‍රතිකේෂ්ප වෙනවා නිරායාසයෙන්ම. පැය කීපයක් ගියාම හඩන එක ටිකෙන් ටික නතර වෙන්න පටන් ගන්නවා. පවුලේ අය නෑයෝ පවා කෑම බීම හදලා සංග්‍රහ කරමින් කාර්‍යබහුල වෙන්න පටන් ගන්නවා. ඔයාගේ තනිය රකින්නෙ පොල්තෙල් පහන විතරයි ඒ වෙලාවට. ඔයාගේ නෑයෝ,යහළුවෝ සියලුම දෙනා තේ බොන ගමන් අවසන් කටයුතු ගැන කතා කරනවා. ඒ ඔයාව ගෙදරින් එලියට දාන්න. ගමේ අය,අසල්වාසීන් යාලු මිත්‍රාදීන් විට කකා ඔමි ගසමින් කැරම් ගසමින් උසුළු විසුළු කරමින් රැය පහන් කරනවා. ඔබව මතක නෑ එයාලට. ඔවුන් ඔවුන් ගැන පුරසාරම් දොඩවමින් ප්‍රීති වෙති. පන දීගෙන හිටපු තවත් සමහරු දුරකථන ඇමතුම් මගින් දුක පලකරනු ඇත. අනේ එන්න විදියක් නෑ ගෙදර නෙවෙයි ඉන්නෙ.හදිසි වැඩකට යන්න වෙලා දුරක.එන්න විදියක් නෑ. මිනිය උස්සන වෙලාවේ පැන් වඩද්දි කවදාවත් ඉන්නකාලේ නොකියපු,නොඅහපු හොද ගොන්නක් අහන්න ලැබේවි. ඉන්න කාලේ නොකියපු නම්බුව බම්බුවටද.? ඔබ රැකියා කරන ස්ථානයේ ඔබේ අඩුව ගැන කතා නොකරනු ඇත.ඔබේ වැඩ කරගන්න වෙන කවුරුහරි කෙනෙක් පත් කරගෙන වැඩේ සුපුරුදු පරිදි ඔවුන් කරගෙන යනු ඇත. ඔබට දූ දරුවන් සිටීනම් දවස් කිහිපයක් ගියාට පසු ඒ අය පාසලට රැකියාවට යන්න ගනීවි. කාලයත් එක්ක යාලුවො එක්ක ගුරුවරු එක්ක ඒ අයගෙ දුක ශෝකය නැතිවෙලා යාවි. මාසයක් දෙකක් ගියාට පස්සෙ ස්වාමි පුරුශයා හෝ බිරිද සිනාසෙමින් තම තමන්ගේ කාර්‍යන් කරමින් කාලය ගත කරාවි.සමහරවිට සිනසෙමින් මහ හයියෙන් ඔබ ඔවුන් සමග සිටි අයෙකු නොවන ගානට ඔබව අමතක වේලා යාවී. තුන් මාසෙට කට්ටිය එකතු වෙයි. හැබැයි වෙනදා තරම් නෙවෙයි. ඒත් එදාට එකතු වෙන්නෙ ඔයාව ස්මරණය කරන්න නෙවෙයි.කාලෙකින් නෑදෑයො ටික හම්බවෙන්නෙ.කයියක් ගහන්න,ඕපාදූප ටිකක් කියවන්න.දරුවන්ට නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කරන්න. දානේ පොඩ්ඩක් කන්න. ඔබ.මල් මාලයක් පැලදි ෆොටෝවකට පමණක් සීමා වෙලා සාලෙට වෙලා ඉදීවි. කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ඔබව අතගාලා බලලා යාවි. අවුරුද්දක් යද්දි නෑයෝ නෑ. යාලුවො නෑ. අසල්වාසීන් නෑ. කවුරුත් නෑ. පවුලේ අය එකතු වෙලා පංසලට දානය ගිහින් දීලා පිං අනුමෝදන් කරවි. කලින් දවසෙ හාමුදුරුවො ගෙදරට බණට එනකොට කොහේදෝ කබඩ් එකක් අස්සෙ හිටපු ඔයාව, මල් මාලයක් ගෙනත් දාලා දූවිලි පිහදාලා මේසේ උඩින් තියාවි. එහෙමත් නැත්නම් ජීවිත කාලේ පුරාවට ස්ටුල් එකක් උඩ නැත්නම් බිත්තියේ එල්ලලා ඉදිවි. පරම්පරාව අලුත් වෙනකොට දරු මුණුපුරෝ ලොකු වෙනකොට ඔබට පරණ කබඩ් එකක් අස්සට හරි ගබඩා කාමරේට හරි විසිවෙන්න සිද්ධ වේවී. ඔබ දුක් මහන්සී වී ඔබම හදපු ගෙදරින් ඔබ නිකන්ම ප්‍රතිකේෂ්ප වෙලා. ඔබ නිදි වරාගෙන මැරෙනකන් කන්න උයලා පිහලා දීපු ගෙදරින් ඔබ ප්‍රතිකේෂ්ප වෙලා. අන්න ඒක නිසා. අනුන්ගෙ දුක සතුට හොයන්න කලින් ඉස්සෙල්ලාම තමන්ව හොයාගන්න පුරුදුවෙන්න. සමහරු වයසට ගිහිල්ලාත් මැරෙන්නෙ නෑ වගේ හැසිරෙනවා.සල්ලිම හම්බ කරනවා.මහ සුවිසාල් ගෙවල් දෙක තුන හදනවා. වාහනත් එහෙමයි.යනකොට ගෙනියන්න වගේ. යනකොට මේ හැමදේම තියලා යන්න වෙනවා කියලා මොහොතක් හිතන්න. කාට හම්බකරනවද කියලා සමහරු අහනවා. සමහර වෙලාවට ඒ කතාව ඇත්තක්. කාට හම්බකරත් දැක්කනේ අන්තිමට වෙන දේ. අන්තිමට අවුරුද්දකින් අල්මාරියේ ලාච්චුව ඇතුලෙ. නැත්නම් බිත්තියෙ. නැත්නම් ගබඩා කාමරේ අස්සක. අවුරුද්දකට සැරයක් මල් මාලාවක් දාගෙන සාලෙට එන්න පුලුවන් එච්චරයි. සල්ලිම නොවේ ජීවිතය කියන්නෙ. ජොබ් එකම නෙවෙයි. ගෙදරම නෙවෙයි. දෙමාපිය දූ දරුවෝම නෙවෙයි. යාන වාහන,තට්ටු ගෙවල්ම නොවෙයි ජීවිතය කියන්නෙ. තමන්ට මුලින්ම ආදරය කරන්න. තමන් වෙනුවෙන් කාලය වෙන් කරන්න. නිදහස බුක්ති විදින්න. ගීතයක් අහන්න පොතක් කියවන්න, නාට්‍යක්,චිත්‍රපටයක් බලන්න. මූද ලගට ගිහින් ඔහේ බලන් ඉන්න. තමන්ගෙ සතුට වෙනුවෙන් කැපවෙන්න. ටිකක් රිලැක්ස් වෙන්න. දුප්පත් අහිංසක මනුස්සයෙක් වෙනුවෙන් සතෙක් වෙනුවෙන් කරුණාව දක්වලා එයාලටත් කන්න බොන්න අරං දීලා බලන්න. එයාලා කොච්චර සතුටු වෙනවද කියලා. ඒ අය සතුටු වෙන දිහා දැකලා බලන්න තමන්ට කොච්චර සතුටක් ලබන්න පුලුවන්ද ඒක සල්ලිවලට ගන්න බෑ නේද කියලා. නිදාගෙන ඉන්න තමන්ගේ ආත්මයට තට්ටු කරන්න,කතා කරලා එයාව අවදි කරන්න.දැන්මම.. හැල්මේ දුවන එක නතර කරන්න.. වගකීම් යුතුකම්ම විතරක් නෙවෙයි ජීවිතය කියන්නෙ... මතකනේ ඔය කොයි කවුරුත් මැරුණට පස්සෙ අපිට සලකන්නෙ මිනිය කියලා. " මිනිය ගෙනාවද "

About