@sdclothing23: මුලින්ම කියන්න ඔනි අපි වගේ ඉස්මෝල් බිස්නස් කරන අයට සහාය වන හොඳ පාරිභෝගිකයින් පිරිසක් ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි 🫂 මං ඔයාලට ස්තූතිවන්ත වෙනවා.💐 ඔයාල දකින මේ නිර්මාණය තුළ කොයි තරම් නම් වෙහෙස මහන්සියක් තියෙන වැද්ද කියලා දන්නවද නිදිවරාගෙන රැයක් දහවලක් නොබලා කැපවෙන්නැද්ද කෑම වේල් කීයක් නම් අත පසු වෙන්නැද්ද ඒ වගේම අනෙකාට වෙන්න ඕන යුතුකම් නම් කීයක් මඟ හැරෙන්නැද්ද ඉතින් ඔයා මම අපි හැමෝම ගෘහනියක් විදියට හරි ඔයා මම අපි කාන්තාවක් විදිහට නිකම්ම ගෙදරට වෙලා ඉන්නවට වඩා මේ විදියට තමන්ට තියෙන මොනයම් හෝ හැකියාවකින් දෙයක් පටන් ගන්නවා නම්, ඒ දේ නිසා ඔයා අනිවාර්යෙන්ම දවසක තමන් ගැන සතුටු වෙනවා. මුල් පටන් ගැන්මට ඔයා ලග මුදල් නැති වෙන්න පුළුවන් ඔයාට උදව්වට කවුරුත් නැති වෙන්න පුළුවන් ඒත් තමන් තමන් වෙනුවෙන් දෙයක් කරොත් මිස තවත් කෙනෙක් අපි වෙනුවෙන් දෙයක් කරන්න පෙළඹෙනවා අඩුයි. ඒ නිසා අපිම තමා අපේ මුල් පටන් ගැන්මට අඩිය තියන්න ඕන ඉතින් මගේ මේ බිස්නස් එකේ ආරම්භය මට කවුරුත් කියලවත් මට කාගෙන්වත් උදව් ලැබිලවත් මම කරපු දෙයක් නෙමෙයි. මම මගේ කැමැත්තට මගේ අදහසක් ඇතිව මම මේක පටන් ගත්ත දෙයක්. හැම දෙයක්ම බිස්නස් එකෙ මුදල් වලින්ම තමයි ටිකෙන් ටික හදාගත්තෙ ගවුමක් ගානේ විකිණිලා ඒ එන මුදල් වලින් තමයි මම තාමත් මගේ work shop එකට ඕන හැමදේම හදාගන්නේ ඉතින් ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඔයත් online business එකක් කරන්න ආස කෙනෙක් නම් මම හිතනවා මේ දේ වැදගත් වෙයි කියලා .තමන්ගෙ ව්‍යාපාරයේ තියෙන දියුණුව දකිනකොට ඔයාට සතුටක් දැනෙනවනම් එතන ඔයා දිනලා ඉවරයි. මට මං ගැන සතුටුයි. මම ලබන මාසික ආදායම ගැන මං හරිම තෘප්තිමත් ඉතින් මම හිතනවා ඉස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයත් ඔයා ගැන අද සතුටු වෙනව ඇති. ඉතින් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න බල බල ඉන්න කෙනෙක් නම් ඔයා කවදාවත් පසුබට වෙන්න එපා. ඔයාගේ කැපවීම මත දවසක ඔයාට ඔයාව සතුටු කරන්න පුළුවන්. Dinu Nanayakkara 📝 SDCLOTHING #motivation #frock #fashionble #frockstyle #srilanka #Beauty #Girl #fashion #foryou #foryoupage #fry #viralvideo #viral #mentionyourlove👗💍 #trending #SmallBusiness #viraltiktok

❤-SD CLOTHING-❤
❤-SD CLOTHING-❤
Open In TikTok:
Region: LK
Friday 07 June 2024 05:12:22 GMT
18038
856
19
9

Music

Download

Comments

anushianushi979
Hansi 💞 :
😊😊😊😊
2024-06-07 05:17:19
2
anush.shiro
🖤🖤Anush ♡ shiro🖤🖤 :
🌹🌹🌹
2024-10-13 12:26:17
1
hirunikaa1
🌺🧚‍💫 :
😇😇😇
2024-06-07 05:16:49
1
sandunipiumika
Angel OutfitS by Sandu :
❤️
2024-08-26 14:41:32
1
saduniabeyrathna
SD Fashion designer :
♥️♥️
2024-08-06 01:27:12
1
ridmikathathsarani
Ridmika Thathsarani :
❤❤
2024-07-05 11:22:24
1
sajithhirushanher
Sajith Hirushan Hera :
❤️
2024-06-28 08:41:38
1
nirudislippers
NirudiSlippers :
💜
2024-06-12 14:58:11
1
s.ch__
S💚🍃 :
akk patiyh🥺❤️‍🩹
2024-06-09 03:32:49
1
dila11_27_
ꜱᴱᴺᵁ_🍓👀💗 :
Shop eka kohed thiyenne
2024-06-09 03:25:48
1
kavee.boy29
kavee boy :
Akki gennani kohomada
2024-06-08 08:38:24
1
nimaya420
NIMaYa Creation :
waww marama lassanay
2024-06-08 08:10:39
1
wish6040
W-I-S-H 🖤👻 :
😍😍😍
2024-06-08 03:22:08
1
h_i_r_u_222
. H i Ruu 🤍🧸 :
🥰🥰
2024-06-08 01:40:34
1
maduweragoda
Madu fashion embilipitiya :
😍😍😍
2024-06-07 11:09:54
1
chuti5380
🥀C•H•U•T•Y………👀 :
😊😊😊
2024-06-07 08:24:52
1
janufashion
JanuFashion :
😚😚😚
2024-06-07 07:41:05
1
_sweety_girl_41_
꧁ _𝕊𝕨𝕖𝕖𝕥𝕪_𝕘𝕚𝕣𝕝_꧂ :
price
2024-06-20 17:10:22
0
podi765
B'UNN'Y :
One ekk
2024-07-29 12:55:14
0
To see more videos from user @sdclothing23, please go to the Tikwm homepage.

Other Videos


About