@its_me_dulshhh: ගහක් උඩ ඉදගෙන හුළඟ එක්ක ඇගට දැනෙන නොදැනෙන රස්නෙ එක්ක, දඩයම් කරලා තියෙනවද ? - දඩයම් ? ගස් උඩ ? ඔව් දඩයම් ඒකට මම කියන්නෙ ඇස් දඩයම් කියලා.. හැබැයි ඒකෙන් කාටවත් හානියක් නෑ.. ඈත බලාගෙන කැලෑවෙන් එලියට එන හාවෝ, මුවෝ, නරි, මොණරු, අලි, ඉත්තෑවෝ, කොළ දිවියෝ වගේ සත්තු කොහෙන්ද මතු වෙන්නෙ කියලා බලන් ඉන්නයි තියෙන්නෙ.. ඔයාට තියෙන්නෙ හරි ආසාවෙන් බලන් ඉන්න තියුණු ඇස් දෙකක් නම් ඔයාට අනිවාර්යයෙන්ම දඩයමක් දෙකක් අල්ලගන්න පුලුවන්.. හවස් වෙද්දි මේ තැනි තලාවට අලි එනවා මගේ යාලුවා කිව්වෙ එහෙම.. ගහ පාමුලට එනකම් මම දැනගෙන හිටියෙත් නෑ ඒක. " එක එක සත්තු එනවා අපි නගිමු ගහට.." ඉතිං අහන්නැද්ද ඉර බහිනකම් බලාගෙන ඉදලා මම දඩයම් කීයක් අල්ලගත්තද කියලා ? 🍃 #foryou #fypシ #fyp #pouty_me #foryoupage #sad #heartbroken #1m #pain #1millionaudition #pouty_you🥺

Mr. Pouty 💜️
Mr. Pouty 💜️
Open In TikTok:
Region: LK
Saturday 08 June 2024 10:19:55 GMT
20869
2711
64
173

Music

Download

Comments

user9848305693625
Dinu😍&Nisha❤_#official# :
pouty කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් 🥰 එච්චරයි 🥺
2024-06-15 14:12:40
3
fathisfondant
Fathi :
Location ?🥺
2024-06-08 18:11:24
1
vimukthilakshitha
Vimukthi Wanigasinghe :
ලස්සන හිතක් 💗
2024-07-23 14:07:57
0
hasithachaminda
Hasitha Chaminda :
ඒ ප්ලේස් එක මරු🥺❤
2024-07-27 02:15:16
0
vimukthilakshitha
Vimukthi Wanigasinghe :
ලස්සන හිතක් 💗
2024-07-23 14:07:57
0
janidu_kavishka_
🅹anidu🕊️ :
Location
2024-08-06 16:48:18
0
hd.officials2
HD officials :
එහෙම බලන් ඉන්න එක නම් භාවනාවක් වගේ ඒක වෙනම ලෝකයක් වගේ ඒ දැනෙන දේවල් ඒවා කියනවට වඩා විඳගෙනම බලන්න වටිනව 💚🌼
2024-06-10 12:11:26
0
vindiya2005
vindi🦋🍃 :
🥺❤️
2024-06-16 17:17:16
1
hasithachaminda
Hasitha Chaminda :
ඒ ප්ලේස් එක මරු🥺❤
2024-07-27 02:15:16
0
purple9787
anuu04227@ :
💜💜💜
2024-06-09 05:15:02
1
__snowflake02__
S N O W F L A K E ❄️🧚‍♀️ :
💜️
2024-06-09 03:16:12
1
98saku__
𝗞𝗼𝗼𝗸𝗶💜 :
💜💝
2024-06-08 17:24:40
1
thejani64
Theja girl🌻🦋 :
😍❤️❤️
2024-06-08 15:59:25
1
chathuraeranga15
@CHATHUWA🥷🫀 :
🖤
2024-06-08 14:33:36
1
naviya1m
𝐍ᴀᴠɪᴅᴜ 𝐃ɪʟꜱʜᴀɴ࿐ :
🥺💐
2024-06-08 12:57:22
1
sewmi783
sewmini :
💜
2024-06-08 12:51:11
1
ni.poo.004
Nimna Poornima 📚🌀 :
💜
2024-06-08 11:55:25
1
lasanthilasa
lasanthilasa :
💗💗
2024-06-08 10:49:46
1
ishu27page
Ishu page 🦋 :
🥰🥰🥰
2024-06-08 10:41:05
1
gihanramawickrama
Gihan Ramawickrama :
❤️🙏
2024-06-08 10:32:33
1
madusha_wimalasiri
madusha wimalasiri_🧚‍♀️ :
💜💜
2024-06-10 04:44:15
0
jimuth_minidu
Mr Bᴜɴɴʏ ᥫ᭡፝֟፝ 🐾 :
💗🍃
2024-07-10 17:08:26
1
user2723088711295
❄️❄️❤️swarnamali kaushalya❤️🌹 :
❤❤
2024-06-11 06:58:40
1
sam.sung8948
sam sung :
👍👍👍
2024-08-26 12:37:05
0
To see more videos from user @its_me_dulshhh, please go to the Tikwm homepage.

Other Videos


About