@psyco.san: Sihilel Vu ( Slowed+Reverb ) | සිහිලැල් වූ | හසරැලි කෝල මුව මතින් ♪ Song : Sihilel Vu ♪ Artist : Bathiya Jayakodi & Umaria Sinhawansa ✱ Movie : Pravegaya ✱ Remaked By @psycosan2000 ★ Original : https://youtu.be/k9Kw-PI2qrw?si=ODCJZGv4HZmACvNl ☵ Lyrics : සිහිලැල් වූ සිහිනෙක මා හා... දැවටී ආවා.. ඔබෙ සේයා... සිහිලැල් වූ හැඟුමක මා හා... උණුසුම ඈඳා සදා... හසරැලි කෝල මුවමතින් පිපුනා කිංකිණි නාද දී නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දිදී... පුබුදයි ජීවිතේ... කැකුළකි ආදරේ ... ගිනියම් වූ සිහිනෙක මා හා දැවටී අවා ... ඔබේ සේයා... හ්මී ගිනියම් වූ සිහිනෙක මා හා සිහිලස දැල්වූවා මෙදා... හසරැලි කෝල මුවමතින් පිපුනා... හිත හීලෑම නෑ නෙතු මානෙන් එහා ඉගිලේ නිබඳේ හිත උන්මාද දී සද හා හාදු වී... නුබ මං ගාව නෑ සබැඳේ... හසරැලි කෝල මුවමතින් පිපුනා...// සිහිලැල් වූ සිහිනෙක මා හා... දැවටී ආවා ඔබේ සේයා... #sihilelvu #sihilelvuslowed #sinhalaslowedreverb #slowedreverb #tiktokviral #psycosan #sinhalaslowed #hasaralikolama #pravegayamoviesong

𝐏𝐬𝐲𝐜𝐨𝐒𝐚𝐧 🛸 ♪
𝐏𝐬𝐲𝐜𝐨𝐒𝐚𝐧 🛸 ♪
Open In TikTok:
Region: LK
Saturday 08 June 2024 12:30:00 GMT
3927
60
1
4

Music

Download

Comments

thariya.boy3
𝐓𝐇𝐀𝐑𝐈𝐘𝐀 💀❗🪽 :
❤️❤️❤️
2025-02-19 18:02:28
0
To see more videos from user @psyco.san, please go to the Tikwm homepage.

Other Videos


About