@tinky988: ආසාවෙන්ම බලන් හිටපු දවසක් 🫢❤️ අපි දෙන්නගේ ජීවිතේ විශේෂ දවසක්…🙈❤️ මට ජීවත් වෙන්න දවසින් දවස හේතු හදන ඔයාට මම හරිම ආදරෙයි🥺❤️ මේ ජීවිතේ අවසාන මොහොත වෙනකල්ම මාත් එක්ක ඉන්න මගේ ළමයෝ 😫❤️#CapCut #foryou #trending #virul #views #srilanka #onemillionaudition #fyp #Love #srilanka #
Sewmi de silva
Region: LK
Sunday 09 June 2024 11:06:36 GMT
Music
Download
Comments
Devi Girl 🐰⭐️ :
ඒ බෝයි කියාදෙන්න ආදරේ තරම් එකේ අනා වගේ 🤭🤭
2024-06-09 17:33:26
167
🥀 _H_🥀💐 :
ane 🥺 එ කොල්ලා පට්ට ආදරෙයි වගේ
2024-06-09 16:29:34
59
Hiroshana :
පලවෙනි සහ අවසාන වැදිල්ල 😂
2026-04-08 09:58:25
3
Fernando R :
සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු සඵල වේවා!
2024-06-16 07:22:42
5
Promodini ..01 :
ඔය එන ලස්සන දවසේ මට නම් සතුටක් නැති වෙයි🥺 මොකද මට වටිනම කෙනා මන් ලග නැති නිසා🥺🥺🥺
2024-06-11 06:00:05
13
sudu :
🥰 ලස්සනයි
2024-06-11 12:55:45
2
DiLsh❤️🇮🇱❤️ :
congratulations 🌹
2024-06-21 04:21:06
1
Sanjula Gunathila447 :
🥲🥲
2024-06-11 17:28:02
1
KOKILA DILSHAN :
Congratulations yaluwaneee 🥰💞
2024-07-01 13:55:21
1
Du❤️ :
ane so beautiful couple
2024-06-09 17:43:45
1
Malinga :
කොල්ලාගේ පැනි හිනාව ලස්සනයි 👍🥰🥰🙏🙏
2024-06-11 05:42:11
1
🇱🇰 カビシュ カルパナ 🇯🇵 :
dear මම මේ වීඩියෝ එක ගත්තාට කමක් නැද්ද
2024-06-09 18:21:43
0
DILINI :
🥰🥰🥰🥰 Menika
2024-06-09 11:13:51
1
Miss🇧🇭 :
Sansarini eke shehen rahal wageee♥️😍
2024-06-17 07:06:05
1
😘 දිමන්ත ❤ GALLE :
බුදුසරණයි ඔයාලට ......... හැමදාම සතුටින් ඉන්න යාලු ........
2024-07-05 19:18:16
1
☬༒🅺ᴀʙɪʟ༒☬ :
Congratulations ❤️🥰
2025-11-10 06:23:43
1
sathsara :
oh 💙💙
2025-09-22 01:15:24
1
@Niky_uuu🦋 :
Anee 😫❤️
2024-06-11 04:02:24
2
🇰🇼💞_🧸මාශිහ් 🧸_💞 :
Eyge hinawa🥺
2024-07-29 07:38:47
1
Hashi Gunawardhana🧿 :
පින් කරන්න ඕන මෙහෙම බැදීම් වලට. තෙරුවන් සරණයි..සියල්ල අති සාර්ථක වේවා ❤️❤️
2024-07-02 18:31:48
2
Buharideen Faleel :
Wow great beautiful Couple, Congratulations ❤️❤️
2024-06-13 05:59:42
2
_Sithuu_ :
congratulations both of you ❤️🥰
2024-06-13 10:14:51
2
namalnamal598 :
ලස්සනයි..නංගි..❤️❤️❤️❤️❤️
2024-06-15 08:27:52
1
🅢🅗🅐🅝_💔🐼🇦🇪 :
ලස්සන ආදරයක් 🫣💞
congratulations sis😊✌️
2024-06-17 07:43:49
1
😁බඩපිස්සා😁😜❤️ :
ලස්සනයි
2024-06-18 07:58:01
1
To see more videos from user @tinky988, please go to the Tikwm
homepage.