@_punchimalith_: එයා එක්ක කීපාරක් ගිහින් තියේද ? 😌 • • #srilanka🇱🇰 #srilankatravel #SriLanka #waterfall #punchimalith #photography #travelboys #traveldiaries #djiair2s #dji #drones #droneshots #dronevideography #travelphotography #travelling #skyview #birdeyeview #birdview #travel #ambuluwawa #ambuluwawatower #ambuluwawasrilanka #tower

punchiMalith
punchiMalith
Open In TikTok:
Region: LK
Tuesday 11 June 2024 04:26:23 GMT
66181
8011
516
337

Music

Download

Comments

tharu_shadow
Secret_Shadow🌒💃 :
එයා එක්ක තියා ගෙදර අය එක්කවත් ගිහින් නැ😓
2024-07-15 05:29:42
8
_nethu.official_
🦋nethu💗🍂🧚 :
එකපාරයි ඒත් එයා එක්ක නෙමෙයි... 💔🥺 මම කවදාහරි එයා එක්ක යන්න ආසාවෙන් බලන් ඉන්නවා....❤🥺💔
2024-06-29 17:06:12
6
samee4277
✨🌈𝗦𝗮𝗺𝗲𝗲🥀🖤 :
මගේ ගම අනේ ( අම්බුළුවාව )😇🫡
2024-07-15 13:00:24
2
dilmi945
☓✞✟❌ 𝙊𝙑𝙄 𝙂𝙄𝙍𝙇 ❌✟✞☓ :
වගකීමෙන් කියන්නෙ මට එයා කෙනෙකුත් නැහ් මන් ගිහිල්ලත් නැහ් 🥺
2024-07-14 01:33:54
0
maheshsandu809
nowty sandu (චුටි)❤️ :
අපේ නගරෙ තමා ඉතින් ❤️
2024-07-19 09:32:20
0
matheesha876
🍁•𝕄ⲗț𝙝ꜞ𝐲ą•🍁 :
කාත් එක්කද 😂😂
2024-07-16 15:45:40
0
wasanaabeyweera
🤗🤗🤗🤗 :
ඔතනට පහලින් ගෙදර තියන මම 😜😜😜
2024-07-02 03:10:48
1
savigrl
📍#SaVi_💗 :
එක පාරක් ගියා😒💗
2024-07-18 05:17:32
1
chamo8996
🖤chamo🤍 :
2 පාරක් ❤🥺
2024-07-13 16:44:44
1
amar__perera
Amar__perera :
එකපාරක්වත් ගිහිල්ලා නැති මම 😩🥲
2024-07-02 11:01:13
1
mayuri8971
mayuri :
❤❤❤❤❤අපෙ ගම
2024-07-11 09:50:25
0
titi_page
TITI ✍️💙 :
තනියම 5පාරක් ගියා..🥺💙 ඒක හරි ලස්සන තැනක්..🥺💙
2024-06-30 19:07:32
4
dy7dfpyabb1nuwan
නුවන් 🇧🇭🇧🇭🇱🇰🇱🇰❤️❤️❤️ :
එයා කෙනෙක් නම් නෑ ලංකාවට ඇවිත් අනිවාරෙන් යනව
2024-07-15 10:34:44
0
niki_girl_1
@niki_girl_1 :
තාම ගිහින් නෑ😂
2024-07-18 14:15:29
0
sudu_bole9214
@🌏🆂🆄🅳🆄🍃🅱🅾🅻🅴 ?♡💞➳❤ :
ඒක පාරක්වත් නෑ 🥺
2024-06-21 21:46:26
1
sanka_98__
👀👼ン❤️N-i-s-s-a-n-k-a❤️ン👼? :
තනියම 3 පාරක් කො එයා🙃
2024-07-11 10:05:37
0
x__babiya__com
☠️↪_`𓆩. kiti .𓆪´_⤵✨☠️ :
එක පාරක්වත් ගිහින් නැති මම 🙂
2024-07-07 07:35:52
1
oshi...1210
𝙾𝚜𝙷𝚒...🩷🦄✨ :
එක පාරක්වත් ගිහිම් නැති මම🥺💔
2024-07-04 09:48:59
1
sanjuwa_7
ALONE...🥺❤️‍🩹💗 :
එහෙම කෙනෙක් නැ හැබැයි යාලුවෝ එක්ක එපා වෙනකම් ගිහින් තියනවා 😹💔
2024-07-08 13:38:04
1
sudu5209
hashi girl 🥺🩷🦋 :
ඒක සැරයක්වත් ගිහිල්ලා නෑ😫💓
2024-07-18 12:39:59
0
hashh_girly
ꃅꍏꌗꃅꃅꌩ ♡🌷 :
එහෙම කෙනෙක් නැ 😂
2024-07-07 12:34:24
1
sewmigirl05
TuvY  :
අනෙව් ආසම 🥺🤍
2024-07-15 18:45:14
0
sapunipu0
🕊👀 N . I . P . U . N . I :
ගොඩක් පාරක්..ගම්පොල ඉන්න නිසා පුළුවන් හැම දවසකම ගියා.....❤️🥰
2024-07-08 04:13:42
2
hasindusandeep1204
𝗛𝗔𝗦𝗜𝗡𝗗𝗨 𝗦𝗔𝗡𝗗𝗘𝗘𝗣❤ :
කාත් එක්කවත් ගිහින් නෑ 🥲🥴👍
2024-07-16 00:42:05
0
To see more videos from user @_punchimalith_, please go to the Tikwm homepage.

Other Videos


About