@shenukaniroshan12: #CapCut අපේ සියලු බලාපොරොත්තු මෙලෙස අවසන් විය 😖🥺 කප් එක නෙමේ.අපේ බලාපොරොත්තුව වුනේ සුපර් 08 ගාන එක .එකවත් නෑ 🥺 කම් බැක් කොල්ලනේ.මොනා උනත් අපි ආදරෙයි ❤️

Shenuka Niroshan
Shenuka Niroshan
Open In TikTok:
Region: LK
Wednesday 12 June 2024 01:05:38 GMT
37019
2390
78
48

Music

Download

Comments

chanmira.tathsilu
Chanmira Tathsilu :
අපිට Chance එකක් තිබිලාත් ස්වභාව ධර්මය හරස් උනා බන් 😓
2024-06-12 01:13:26
46
3letterusernamechama
GTA xHAZZA :
සුපර් 8 යන්නනම්, 👇 1. නේපාලේ බංග්ලාදේශෙට ගහලා, 2. දකුණු අප්‍රිකාව නේපාලෙට ගහලා, 3. නෙදර්ලන්ත බංග්ලාදේශ් එකට වැහැලා, 4. අපි නෙදර්ලන්තෙට ගහන්න ඕනි අම්මට් සිරි වෙන ගැහිල්ලක් 🤗
2024-06-12 05:52:09
2
adee__boy_xx
© Adee boy (•.•)❤️‍🔥 :
අපිට තව 0.01% අවස්තාවක් තියෙ
2024-06-12 10:52:46
2
tinkerbell_____ff
𝙎𝘼𝙉𝘿𝙐 𝙜𝙞𝙧𝙡 🌺 :
ස්වභාවධර්මෙවත් ඉඩ දෙන්නෑ පින්ගුත්තරයන්ව පිනට supper 8 යවන්න. අපරාදෙ උදෙ 4 ඉඳන් ඇහැරල 🥲🫰 ඊගාව පාරවත් බලමු ඉතින්. මුන්ටනම් සුභ පතන්නැ. මෙලෝරහක් නෑ නේපාලෙටනම් ගහයි ඉතින් ඒකවත් නැති උන එක හොඳයි 😹
2024-06-12 04:03:20
5
_konappu_0
King කොනප්පු බණ්ඩාර 🏹 :
ස්වබාව ධර්මෙ දඩුවම් දුන්න 😣
2024-06-12 05:28:32
8
pasindu.pinsara3
pasiya💫 :
අපි හැමදාම තව කවුරු හරි පරදිනකන් ඉදලා එකේ පිහිටෙන් ඉස්සරහට යන්න බලන් ඉන්නවා.. අපි හරි පව් බං...උබලා හොදට සෙල්ලම් කරා නම් මේ දුක අද නෑ අපිට🥺💔
2024-06-12 03:55:43
5
user99114610490611
Ashani💞👀😻🧚 :
ලංකාවට බංග්ලාදේශෙ පරාදකරන්නවත් බැ කියන්නෙ දැන් ටීම් එක කොච්චර පහලද ඉන්නෙ වෙන රටවල ක්‍රිකට් පහල ඉදන්උඩට යනො අපෙ ටීම් එක උඩ ඉදන් දැන් පහලට වැටුනො රටත් විනාසයි ලංකාවෙ ක්‍රිකට් එකත් විනාසයි
2024-06-12 20:09:35
1
c__harsh______
Chathura_Liyanage 🇱🇰🕊 :
worst t20 cup ever
2024-06-12 02:16:28
3
mimira249
mimirasandamina50 :
ඇත්තටම හින මැව්වා වැඩි අපෙ උන් ගැන උන්ට කිසි ගානක් නැ අපි තමා මෙ වෙදනාව දරාගන්න ඔනි 🥺😪
2024-06-12 04:13:13
2
shiromi788882
❤️pissu kella 🤭 :
mechchara hitha ridila rhiyeddi hitha hadagaththe cricket walin hebei ekath mehema weddi 🥺🙃
2024-06-12 12:14:24
1
warz.tutu.rukshan
kusal Mendis :
pissudha bn apita chance akak ne mun me social media wala chance akak hadagena anith aka ape awunta cricket be😂
2024-06-12 06:25:06
1
hiruk__a
_ H i r u_ k a :
🥺💗
2024-06-13 01:27:21
1
braba233432223
Praba punda :
හැමදාම පිනට ඉස්සරහට යන්ඩ බෑනේ දක්ශතාවෙත් තියෙන්න ඕනි
2024-06-12 14:10:56
2
nimsara______
< 𝐍 𝐈 𝐌 𝐀📍 :
..ආයෙ නැගිටල එන්න ඕනි 2026😼❤️
2024-06-12 14:08:33
1
just_kavii
𝐊𝐚𝐯𝐢𝐢❕ :
Pinata super 8. Yanna oona ne bn hekiyaava nethham gedara ennama oona mai 👍👍
2024-06-12 10:08:42
1
lasiboy____
L M 28 💗 :
🥺😒😫
2024-06-12 19:04:26
1
shanulidinethi
sanduni 💕👑❤ :
🥺
2024-06-17 12:43:27
1
___tharu___02
𝗧𝗵𝗮𝗿𝘂𝘀𝗵𝗮 " 🏈🖤🫀 :
😹😹😹😹
2024-06-12 13:19:00
1
l_a_k_s_h_a_n91
𝙻𝙰𝙺ෂාන් :
Cricket බැරි එකෙන් ලංකාවට තවත් වෙන අව නම්බුන නැතිකරන්නද දන්නැ වැස්සේ💔🤧
2024-06-12 06:48:07
1
wanfire1234
Savindu Dilhara :
🥺🥺
2024-06-12 01:12:40
3
sl_unknown
Unknown🤍🕊️ :
හැමදාම පිං චාන්ස් නැතුව ටැලන්ට් එකෙන් යන්න ඕන 😌
2024-06-12 08:52:49
2
user90669028858793jjjvx
චුටි පුතා :
අපරාදේ
2024-06-12 18:45:38
1
wyt_133
😓💔
2024-06-12 01:17:25
3
une_manuff
@ UNE MANU FF :
😌😌😌
2024-06-12 19:25:30
1
lasithadilshan40
lasithadilshan :
Come back strong
2024-06-12 01:41:24
3
To see more videos from user @shenukaniroshan12, please go to the Tikwm homepage.

Other Videos


About