@tharu_akalanka_: Part | 102 අම්මා : ඇයි අර මගුලේ බැටරිවත් බැස්සද මම : නැහැ නිකම් ආවේ බැටරිත් බැහැලා තමයි හැබැයී අම්මා : අහ් ඒකනේ මේ පුදුමේ මේ හාමූමහත්තයා මොකො මේ කුස්සිය පැත්තේ කියලා හා හා දැන් අර මගුල කාලා ඉවර නම් මේ බත් ටික කාලා ඉන්නවා ඉඩෝරයේ මා අත්හැර නොගිය නුබට එලබෙන මා තනනා වත්සානය උරුම විය යුතුමයි අම්මේ ! 🥺🌏♥️ #onemillionaudition #foryoupage #viral #100k #newtrend #goviral #fypシ゚viral #fppppppppppppppppppp #quotes #status

tharu_akalanka_
tharu_akalanka_
Open In TikTok:
Region: LK
Thursday 13 June 2024 01:52:19 GMT
116193
13096
317
204

Music

Download

Comments

snp3780
snp378 :
අම්මා තාත්තා වයසට යනවා දකිද්දී මාර දුකයි.🥺❤
2024-06-13 12:32:33
46
tharubabah09
Tharuu_😚💗 :
අම්මා කියන්නෙම සසරක් 🥺💗
2024-06-13 12:58:03
16
shyam.jaya
Shyam Jaya :
සහෝදරයා ❤️ඒ වසන්තය ඉක්මනටම උදා වේවා ❤️අම්මටත් , නිදුක් නිරෝගී දීර්ගායුශ ආරක්ෂාව ලැබේවා ❤️ජයම වේවා
2024-06-13 09:55:03
10
hima....bbbha
👭🇸🇩..أفضل ما في الأمر🍁💥👭 :
අපේ ජිවිතේට ඉස්සෙල්ලාම ආදරෙ අරගෙන එන්නේ අම්මා තාත්තා ඉතිම් පස්සේ එන අයට කාලය වෙන් කරනවා වගේ එයලා දෙන්නටත් චුටි කාලයක් වෙන් කරන්න සතුටින් ඉදියි නෙද ane werdiyta hithanna epa plzz 🌸🌸
2024-06-13 06:50:30
5
sadi_nethmini
sadi girl❤🍃 :
ජිවිතේ සොදුරුම හමුවීම නම් අම්මා නම් විය 🥺❤️
2024-06-14 01:14:41
5
donii0625
🙂💞donii💞🙂 :
තාත්තගෙ ආදරේ නොලැබුණු මට අම්මා කියන්නෙම සසරක්....මගෙ පන 🥺❤️✊🌍
2024-08-23 18:13:24
0
yamunawickramasi6
nirwani :
අම්මා❤️🥺😔💔
2024-08-21 03:27:18
0
shamashama3359
Shama Shama :
අම්මා කියන්නෙම සසරක් 💞
2024-08-27 03:23:07
0
user81798559625454
❤️Shani❤️ :
marama lassanai
2024-08-23 01:33:14
1
ashaniasha31
🧸...💞.. asha...🐶💞🍃🍒 :
😔💗🥺ee adare tharam 🥺💗
2024-08-29 14:01:29
0
mr.__imthath
" 𝗜𝗺𝘁𝗵 🧸 🇯🇵 ✓ :
mage Pane 😫🫂
2024-08-28 17:54:58
0
manuralakshetha
Manura Lakshetha :
amma 😊
2024-08-18 07:20:49
0
pramith332
🤟❤️නොටී ප්‍රෂියා❤️🤟 :
🥰🥰🥰
2024-08-28 17:45:45
0
user1600399462121
user1600399462121 :
🥰❤️
2024-08-28 01:30:05
0
mr_dinna0
⚡️~D I N N A~⚡️ :
♥️🥺
2024-08-25 12:34:42
0
nimsara139
තරු කුමරා 🙃😒❤️‍🩹 :
😭😭❤️🥺
2024-08-25 02:49:47
0
pavithra_darshani
pavithra_darshani❤️👻💫..🧚‍♀️ :
❤️❤️❤️❤️
2024-08-13 16:11:46
0
eshu_quetos.lk
𝗘𝗦𝗛𝗔𝗡 - 𝗤❗🖤 " :
Like tikk dnvd
2024-09-05 13:53:58
0
sinthu016
ගුවන් මල්ලි🦋✍💕🕊️ :
ඉස්සර හිටපු කාලෙ මතක් වෙනකොට පපුව මොකද්ද වෙනො වගෙ😩😩😩😩😩😩😩❤️‍❤️‍❤️‍❤️‍❤️‍☹️☹️
2024-06-13 07:04:08
43
user949776242232
චුටි තරිදු 💔😓 :
මගේ අම්මාත් හිටිය නම් මට පාලුවක් තනි කමක් නැ 💔🥺
2024-06-13 12:06:40
6
user2207122435008
suresh mazda :
ඒ කාලෙ මමත් අම්මට ගොඩක් කරදර කරා..හැබැයි දැන් නම් කරන්නේ නෑ.අම්මා..❤️🌍🌍
2024-06-15 15:22:51
5
the__m4nu
T ʜ ᴇ__ᴍ 4 ɴ ᴜ ᴜ 📍🧠 :
ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා 🥺💗
2024-06-13 04:18:23
4
anuuu527
<𝐀𝐍𝐔𝐔🐰🖤 :
මොන ප්‍රශ්නය කරදර තිබ්බාත් එයා ලගටවෙලා ඉත්දි කිසිමදෙයක් මතක් වෙන්නෑ ඒ තරන් නිදහසක් සැනසීමක් දැනෙනවා මට නම් 🥺❤️
2024-06-15 18:05:04
3
elee_girl083
𝙴𝚕𝚎𝚎_𝙶𝚒𝚛𝚕 :
හිතට වැදුන වීඩියෝ එකක් 🥺❤️. අම්මා කියන්නෙම සසරක්. 🥰❤️🥺
2024-06-13 14:24:29
3
_chamo__quotes_
🌱🇰🇷차몯 🌍 삼받🇰🇷🌴 :
විඩියො එක ගන්නද 🥺
2024-06-14 05:49:06
2
mashibbh31
MASH GIRL<<🧚🏻✊ :
🥺❤️Ane
2024-06-13 14:41:04
2
keshugirl02
KESHU......🚶‍♀️🧚‍♂️🧚‍♀️ :
මගෙ අම්මාත් හිටියා නම්😭😭
2024-06-13 14:14:12
2
amila_kumara_19
ᵃᵐⁱˡᵃ__ᵏᵘᵐᵃʳᵃ❤️❤️ :
ඉන්න කාලෙ ඇස් දෙක වගෙ බලාගන්න ඕන අම්මව.අම්මා කියන්නෙම සසරක් ❤️🥰
2024-06-13 13:01:54
2
_giha__status_
ɢɪʜᴀɴ ꜱᴛᴀᴛᴜꜱ 🇱🇰 :
🥺🖤
2024-06-17 07:37:03
1
hanitharu
🤍🥀 :
❤️❤️❤️
2024-06-14 15:38:47
1
.shenaya.weerasin
🇰🇷 Shenaya Weerasinghe 🇰🇷✈ :
🥺❤️
2024-06-14 09:37:37
1
__kaviy_a
kaviya.__ :
❤️
2024-06-13 21:36:19
1
shan.boy681
Shan boy 👉❤️ :
අම්මා ලගට වෙලා ඉද්දි මොන ප්‍රශ්නෙත් අමතක වෙනවා 🥺😍❤️❤️
2024-06-13 19:00:42
1
lochibae
𝓛𝓸𝓬𝓱𝔂 ッ🦋💗 :
🥺❤️
2024-06-13 15:26:13
1
nadun_520
Theekshana 😌🖤 :
caption එක එවන්නකෝ
2024-06-13 15:08:36
1
lakshithadeshan56
𓅓LAKSHITHA ●♡DESHAN❦★ :
එකට නම් ඇඩුනා බන් ( 😘අම්මා 💞)
2024-06-13 14:58:12
1
dewmi___2004
❤Dewmini S koralage❤️ :
❤️❤️❤️
2024-06-13 14:27:55
1
_kaviyah_xx1
♤Kaveesha Kulasooriya♤ :
ඉඩොරයේ මා අත්හැර නොගිය ඔබට එලබෙන මා තනනා වස්සානය උරුම විය යුතුමයි අම්මේ🫂❤️🌎
2024-06-13 14:05:21
1
_kaviyah_xx1
♤Kaveesha Kulasooriya♤ :
❤️❤️❤️
2024-06-13 14:00:04
1
wathmimaneka11
♥️ සුදු දෝණී ♥️ (✍️....𝓦𝓜 ) :
💗💗💗
2024-06-13 13:07:22
1
neth___mi18chathu1
C...🦕🌝 :
ඒ කාලේ ඉක්මන්ට එනවනම් 🥺❤️
2024-06-13 12:13:34
1
kush.....boy
[*-:kush*-*fernando:-*]~💗😇~ :
💖💖💖
2024-06-13 08:45:00
1
janubabh2005
🗽ঔৣ☬🧚JǟNȗ̈🧚☬ঔৣ᭄ :
❤️❤️❤️
2024-06-13 07:34:47
1
_yasspanchi...10
ʸᵃˢˢ ₚₐₙcₕᵢ 🎀 :
ඒ ආදරේ හීනයක්ම විය 🥺♥️
2024-08-03 05:32:14
0
yasithdarsana
yasiy :
උදවු කරහං කුස්සියෙ වැඩ වලට❤
2024-07-30 07:42:18
0
kavindu.kavindu44
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀නෝටි කවී❤️ :
අම්ම තමයි මුලු ජීවිතේම❤️
2024-07-29 14:50:06
0
dinuka9161
dinuka :
2024-07-26 00:58:43
0
kasun.rukmal2
Kasun Rukmal :
♥️♥️♥️♥️♥️♥️♥️
2024-07-25 11:12:56
0
lasanthi.sri.lanka
😍😍😍 :
😊😊
2024-07-25 05:14:56
0
To see more videos from user @tharu_akalanka_, please go to the Tikwm homepage.

Other Videos


About