@shaan__page: ඒ දුක 🤍❕" #goviral #sinhalaquotes #1m #foryoupage #foryou #pageforyou #srilanka #viraltiktok #fyppppppppppppppppppppppp #trending #onmillionaudition #aesthetic #fyp

𝗦 𝗛 𝗔 𝗔 𝗡 🤍❕
𝗦 𝗛 𝗔 𝗔 𝗡 🤍❕
Open In TikTok:
Region: LK
Thursday 13 June 2024 05:27:33 GMT
27979
4489
162
73

Music

Download

Comments

kavigirl576
𝓴𝓪𝓿𝓲 ♡🦋 :
my heart sayd :- පිහියකින් ඇන්නාවගේ නේද 💔🙂
2024-06-30 14:28:37
4
sithu_c.s
Sithu 🤍💐 :
ඉස්සර වගේම ආදරෙයි ඒත් ආයෙ කවදාවත් එපා..mehem video ekk dennko
2024-06-13 10:44:39
5
pissukelle26
Qeen Pissu Kelle :
🥺❤️කියන්න බැරි දුකක්
2024-07-08 09:01:19
3
ishu..0
....ishani :
අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න ...😊💔🥀
2024-06-14 02:05:27
4
just_jaan4
Jaan 🤍 :
දැක්කේ නෑ වගේ යන්න 😂😂
2024-06-17 11:49:33
1
tharusandeepani_
𝓣𝓱𝓪𝓻𝓾🧸💕 :
අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා..........🥺💔🥀
2024-06-13 10:16:34
2
chamaradilipa
CHAMA☺️💫 :
ඒක එයා දන්නවනම් මන් විදින දුක😔💔
2024-06-13 16:45:38
1
dilanthasadakelu8
sadakelum😈😈............. :
ඒ වේදනාව කිසිම කොල්ලෙක් කෙල්ලෙක්ටවත් දැනෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා🥺😇💔
2024-06-15 14:35:46
4
anu__kavee__xxx
|| Kavee girl 👀💖🌎✨ :
අඩන්නැතුව ඇස් වලින් කදුලු ආවා 🥺💔
2024-06-14 04:16:58
1
tharushi.nawodday
Tharushi Nawoddaya :
😭අම්මෝ ඒ වේදනවා කාටවත්ම දැනෙන්න එපා 😭
2024-07-22 14:33:45
1
dew4106166991278
Dewmi kaushalya💗🙂 :
කමක්නැහැ එයා සතුටින්නේ එ හිනාව මාරම ලස්සනයි ඉතින් එයා හැමදාම හිනාවෙලා ඉන්නවනම් මට එ හොදටම ඇති..🤍🙂
2024-07-11 03:05:15
2
sudu.nona042
🖤🐰🌏Sasi girl🌏🐰🖤 :
කිසිම තරහක් na 💕
2024-07-08 14:03:13
1
kandygirl35
Crazy dillu ❤️🥀 :
මට එහෙම කියන්න බැරි වෙයි කවදාවත්.එයා මට ආදරේ කරන්න පුළුවන් උපරිම ආදරේ කරලා තමයි මාව දාලා ගියෙ..ආදරේ උපරිමෙන් දීලා අතාරින එක තමයි දරා ගන්න අමාරුම.🙂💔
2024-07-07 12:01:52
2
madhu3560
Madhu🥺💫🤍🙈 :
ඇත්තටම ☺️
2024-07-06 08:37:42
2
mr___sadee
sadeepakrishan175 :
යාලුවා යාලුවා කිවුව කෙනා අද එයාගෙ පෙම්වතා 🙂
2024-07-17 06:32:11
1
pradeepawijenaya5
suddh :
ඉස්සර මට තිබ්බ ආදරේ දැන් වෙන කෙනෙක්ට දෙනවා දකිද්දී කොහොමද 🙂💔
2024-06-30 23:39:25
1
shalani222
🪄🥀 𝓢𝓱𝓪𝓛𝓪𝓝𝓲 🕊️🥀 :
ඒ දෙන්නාගේ චැට් දිහා බලන් අදටත් විදවන මං😓
2024-07-06 07:43:21
2
kavee_530
kavee ❤️‍🔥 :
ඒ දුක වෙදනාව කාටවත් දැනෙන්න එපා 😔💔
2024-07-25 18:53:37
0
nethsara998
Neth_bbh 🦄🖤✨ :
විදින්න පුලුවන් හැමදේම හැමපැත්තකින්ම විදවපු හින්දා දැන් මට කිසිදෙයක් මහ ලොකුවට දැනෙන් නැ, ගාණක් නැ🙂💔
2024-07-16 02:41:47
0
its_ediz
𝑨𝒔𝒉_𝒆𝒅𝒊_𝒁 📍⚣ :
@NAVI GIRL^❤️🌍✨ මන් දන්නවා දැන් කෙනෙක් ඉන්නවා බව ..කමක් නෑ සතුටින් ඉන්න මම ආයේ ඔය ජීවීත වලට එන්නෑ කරදරයක් වෙන්න සොරි සතුටින් ඉන්න 🙂💔
2024-06-13 06:10:21
2
bushi.babh
Bushi Babh :
@Sanu bbh ♥️😩
2024-07-22 05:48:59
1
k_a_v_i_b_r_o_b_u_s_club
කවීBRO BUS CLUB :
❤️
2024-07-22 03:39:25
1
anu_girl39
📍𝐶𝐻𝑢𝑇𝑦 𝑆𝑇𝑎𝑡𝑈𝑠📍 :
@Deshan Maduwantha මන් ප්‍රාර්ථනා කරනවා මට ඒ දැනුන දුක කිසිම කෙල්ලෙක්ට දැනෙන්න එපා කියලා . එයා එක්ක පරිස්සමෙන් ඉන්න ළමයෝ🥺❤️‍🩹
2024-07-16 09:29:04
2
ms___________
Ms girl 🙂___ :
😞😞
2024-07-18 12:35:52
1
nimeshakila352
@Nimesh Akila•1024😈• :
😫🥺🥀.......
2024-07-18 09:47:35
1
To see more videos from user @shaan__page, please go to the Tikwm homepage.

Other Videos


About