@lakiyamusic3: #හැමදේම සල්ලි තමා යාලු... #fypシ゚viral #viralvideo #flypシ #forpage_tranding #srilankan_tik_tok #pppppppppppppppp #lakiya #music #@Namal Dilanka

//𝙻𝙰𝙺𝙸𝚈𝙰 𝚖𝚞𝚜𝚒𝚌🎥 //
//𝙻𝙰𝙺𝙸𝚈𝙰 𝚖𝚞𝚜𝚒𝚌🎥 //
Open In TikTok:
Region: LK
Thursday 13 June 2024 13:58:35 GMT
407589
40040
463
1724

Music

Download

Comments

preethiwa5860
preethiwa___💙🦋💞 :
ආදරේ ගන්න පුලුවන් ඒත් අවංක ආදරේ සල්ලි වලට ගන්න බෑ 🙂
2024-06-14 00:23:53
208
pro...bro
PRO...BRO :
කෙල්ලෝ නම් ගන්න පුලුවන් හැබැයි ආදරේ සල්ලි වලට ගන්න බැ🙂
2024-08-19 04:14:58
4
theekshana96
𝕥ⓗ𝓘𝐒ⓗ𝓊❤️‍🩹 :
සීට් ගොඩක් තීන නිසා බස් එකක් අරන් යන්න ඉන්න මම 🙂👍
2024-06-14 07:32:28
14
ruvi5861
රූ♥️ | Ruvi ♥️ :
ඒත් සහෝ ඔය කියන කතාව තමුන් මනසින් දියුනු දවසක වෙනස් වේවී මිනිස්සුන්ට සල්ලී ඕනා ඒත් ඔය දෙකම සමබර කරන් සරලව සතුටින් ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 💖🌸
2024-06-13 21:22:55
21
sankalpa_bus_lover
𝚂𝚊𝚗𝚔𝚊𝚕𝚙𝚊 :
V8 එක defender එක ගත්තම ආදර කතා හම්බවෙයි ඒව නැතිවුනාම ආපු අය යයි ඒකද ආදරේ එතකොට
2024-08-16 10:23:30
1
sadalgamer
anonyX :
සල්ලි වලට ආදරය ගන්න පුළුවන් එත් ජිවිතයක් ගන්න බෑ.
2024-08-19 10:44:44
2
danii_official3
danii_official :
සල්ලි වලට ගොඩක් දේවල් ගන්න පුළුවන් වුණාට හැමදේම ගන්න බෑ සර්🙂
2024-06-15 07:18:35
3
sandaruwansandaru39
Sandaruwan :
සල්ලි වලින් හැමදේම ගන්න බෑ හැබැයි සල්ලි වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්🌚💓
2024-06-14 04:53:17
30
prabhash_chami
🖤🤙@Prabhash_CHAMi....🖤🤙The :
ඔය කවුරු කෝම කීවත් ,, අවංක ඇත්ත ආදරේ සල්ලි වලට ගන්න බෑ.😑,... ආදරෙ නැතුව ජීවත් වෙන මිනිස්සු ජිවිතේම.දුක්.වෙනව මොන තරම් දේවල් තිබ්බත් ,.. සල්ලියක් නැති එකෙක් උනත් ආදරේ තියේනම් සැනසීමෙන් ඉන්නව.
2024-06-19 01:06:56
4
sunshinecomputers2
lahirunimesh281 :
සල්ලිවලට වඩා කාලය වටිනවා😢
2024-08-15 19:42:49
2
sachith243
සචියා :
වැරදී.ඒ ආදරේ නෙවෙයි සල්ලිවලට එන ඒව විතරයි.මම එකග නෑ
2024-06-17 03:47:26
1
g.k.246
G.K :
ඒ මනුස්සයට ආදරේට නෙවේ සල්ලිවලට ආදරේ නිසා,
2024-06-17 17:38:48
4
ishan_madushika
Ishan :
බස් එකක් ගත්තොත් ගොඩ ශිට් ගොඩක් තියෙනවනෙ 👀
2024-06-14 13:53:20
2
anjalika_2000
Anjalika_2000 :
අනිවාර්යයෙන් 💗
2024-06-20 13:55:00
2
mahirasa93
Mahi Hathurusinghe :
මේ කතාව නම් ඈත්තම ඈත්තක් අත්දෑකීමෙන් කියන්නේ 🙏🥺
2024-06-16 14:30:50
2
sewwandi.baby
Sewwandi baby ❤️✋ :
අනෙ ඔවු 🥰
2024-06-16 07:55:13
1
daham.baba
daham baba :
අනිවාර්යයෙන් sir 😅😅
2024-08-25 19:49:24
0
user1818196374663
@TharudiSande_37💛 :
definitely ✨️
2024-08-25 05:42:00
0
anu_..creation
𝗜𝗍'𝗌_𝗠𝚎_𝗔𝗇𝗨_❤️😇 :
ekanm aththa🥺eth salli athe nathi un gmn un ekekwath n🥺
2024-08-23 09:09:19
0
nuwa8619
Nuwa.... :
සල්ලි වලට ආදරය ගන්න බැ හැබැයි ගැනු ගන්න පුලුවන් එක වෙනස් විය යුතුයි ✅
2024-08-18 00:52:06
0
mayuranirmal975
mayuranirmal975 :
class eke kello nadda 😂
2024-08-16 18:34:24
0
sdk_2022
Shiran Kalupahana :
සල්ලී තියන දවසක තේරෙන්න ගන්නවා. සල්ලී වලටත් කරන්න බැරි දේවල් තියනවා කියලා.
2024-08-10 11:26:21
0
kavishka3505
Kavishka :
ඇත්ත කථාව 🥰☺️
2024-08-16 03:55:44
0
user1185270222306
Mohomad Siraj Official🇳🇪 :
බස් එකක් ගත්තොත් ලාභයි😆
2024-08-09 10:33:39
0
madu_02_official
꧁🧚‍♀️එයාගෙ ❤️‍🔥 𝘗ɾιɳƈҽʂʂ🧚꧂ :
අනිවාර්යයෙන් ම🩷
2024-08-16 16:52:03
0
To see more videos from user @lakiyamusic3, please go to the Tikwm homepage.

Other Videos


About