@sajeemohottige: දැනගන්න ඕනෙත් නෑ!!😔🥹 එහෙම නේද??? #sajeemohottige #fyp #fypシ゚viral #vibe #ownvoice #realfeelings #trending

Sajee mohottige
Sajee mohottige
Open In TikTok:
Region: LK
Friday 14 June 2024 17:09:53 GMT
127996
12456
298
238

Music

Download

Comments

nishiiii__xx
𝗡 𝗜 𝗦 𝗛 𝗜 💋 :
සමහරු දැන දැනම එයාලට පනටත් වඩා ආදරේ කරන අයව හරි ඉක්මනට නැති කර ගත්තා🙂❤️‍🩹✨
2024-06-17 17:47:08
7
aroshmadumal2
AROSH MADUMAL :
ඇත්ත 😥
2024-06-15 16:46:45
1
shenub3
Bhagi1 🧚🌸 :
එයා දැන දැනම එයාට පනටත් වඩා ආදරේ කරන කෙනාව දාලා වෙන හිතක් ලගට ගියා 🥺💔
2024-06-18 08:27:42
1
sinhala.barana
Sinhala Barana :
උන් දැනගන්නෙ නැති එකමයි හොද. මොකද උන්ට එච්චර ආදරයක් විදින්න පින නැ කියල තේරැනොත් හූල්ලලාම මැරෙයි. අපේ ඒ පරිත්‍යාගයට සසරෙ කවද හරි ලැබෙයි පට්ට විසියටම.
2024-06-17 17:09:29
1
nishunanayakkara112
🦋𝓝𝓲𝓼𝓱𝓾🇸🇬 :
මන් කියන්නෙම දැන් ගන්න ඕනේ නැ දැන ගන්නකොට ගොඩක් දුර ගිහින් ඉදි 🥺🥺🦋
2024-06-15 07:49:10
3
......chutikki
🍒🌈️🍃_MADHU-(Mila)🐣🍒🌈️ :
සමහරු දන්නවා අපි ගොඩාක් ආදරෙයි කියලා.ඒත් එයාලා හොයන කෙනා අපි නෙවෙයී පැංචියේ..🥰.💔🥹
2024-06-15 08:39:17
1
kanishka_bc
Kanishka_bc 🇬🇧🇺🇸🇮🇹🇨🇭 :
💯💯
2024-06-14 17:53:00
5
anusheknayaka
Anush Ekanayaka :
😊 තමන් එක්ක ඉන්නා කාලේ කරන ආදරය වටිනාකමක් නැති මිනිස්සුන්ට ගියාට පස්සේ ආදරේට කොහොමත් වටිනාකමක් දෙන්නෑ අතීතය අමතක කරන්න වර්තමානය සතුටින් ජීවත් වෙන්න❤️
2024-06-14 17:33:41
1
nuwanbandara10
🅱︎🅻🅰︎🅲🅺 🅷🅴🅰︎🆁🆃 🖤 :
Yes it is true. It will be with us in our hearts. Because that happens when there is no way to tell people how helpless they are.🥺
2024-06-16 18:33:54
1
chanchalamaduwan2
📍❝ ℂℍ𝔸ℕℂℍ𝔸𝕃𝔸 ❞_''🧸🧚‍♀️ :
කවදාවත් නැති වෙයි🤨💓
2024-06-15 15:18:07
1
lasi_with_kitchen
lasi 🔪with🧑‍🍳kitchen 🇦🇪 :
Definitely 🥹✌️
2024-06-15 03:20:39
1
manjulivon.x.x
chathuranga :
ඇත්තටම ඒ මිනිස්සු ඒක දැනගන්නකොට කල් ගිහින් වැඩිවෙයි කෝමත්🥺
2024-06-15 08:30:46
4
saliya.prabath
Saliya Prabath :
එක ඔයා දැනගන්නේම නැතිවෙයි 🥺🥲
2024-06-15 03:38:22
2
kumara.mathugama
K U M A R A M A T H U G A M A :
එක ඔයා ත් දන්නෙ නැ සුදු ❤
2024-06-14 17:23:23
1
udeni.nimeshika
Udeni Nimeshika :
ඔයාගෙ voice aka shook ane,,,🌹🌹
2024-06-15 10:23:38
1
c_h_a_t_h_t_ha
🐼C_H_A_T_H_T_H_A ❤️ :
❤️😒ow
2024-06-15 05:35:38
1
janithjayashanka3
♥️♥️janithjayashanka♥️♥️ :
ou akki eka ඇත්ත 😔
2024-06-15 21:23:43
1
shashikamallikara
Shashika Mallikaratchy 🤍👑 :
දැනගන්න උවනාවක් නැති මිනිස්සුන්ට පවා බලෙන් ඇගෙව්වා...
2024-06-14 17:44:53
1
shashithadilshan
Shashitha Dilshan 🇸🇬🇦🇺 :
Definitely manika ❤️
2024-06-15 04:52:05
1
d.ntharanga
D.N Tharanga :
🥺❤ voice
2024-06-14 20:09:19
1
devashrimendis
Dev :
දැන ගන්න ඕනිත් නැහැ 🥰💯💯♥️
2024-06-16 06:19:03
1
chathumusic98
chathurika abeyrathna :
හ්ම් දැන ගන්න ඕනේත් නෑ🙂
2024-06-15 17:03:17
1
oshada72377268
ල්ක්මාල් :
ලස්සනයි 🥰❤
2024-06-15 08:31:20
1
darshijevi
🌸Darshi Godaliyadda 🌸 :
දන්නවා♥️
2024-06-15 01:55:16
1
raviduedirimanna2
라위두 :
ම්ම්ම්ම්😊
2024-06-16 03:45:11
1
To see more videos from user @sajeemohottige, please go to the Tikwm homepage.

Other Videos


About