@vxofficial20: මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් මට ලැබිලා නෑ.. 🙂❤️🩹 හැම පාරකම මම ආසාවෙන් ඉන්න දේවල් මට නැතිවෙලා යනවා.. හරි ආසාවෙන් දකින හීන අහුරු පිටින් බිදිලා යනවා.. එකපාරක් , දෙපාරක් එහෙම වෙනකොට.. ඊලග පාරත් මෝඩ මම ළං කරගන්නෙම මට නැතිවෙයි කියලා දැන දැනම අයිති නැති වස්තුවක්මයි.. ඒක සමහර විට මගේ ඉරණම වෙන්නත් ඇති.. ඒ හැමතැනකදිම මම එකම එක පාඩමක් ඉගෙන ගත්තා.. ඕනෙම දෙයක් ගැන දරාගන්න බැරි තරම් බලාපොරොත්තු තියාගත්තම , ඒ දේට මහ ගොඩාක් ආදරේ කරාම , ඒ දේ අපිට නැතිවෙනවමයි.. ඒක තමයි ජීවිතේ හැටි. අපි ආදරේ කරන , අපි කැමති දේවල් අපිටම ලැබෙනවා නම් , ඇයි මෙච්චර විරහවෙන් දුක් විදින මිනිස්සු ! කොහෙන්ද ආදරේ නිසා මෙච්චර විදවන හදවත් ! ❤️🩹 - Shadeesha #CapCut #inshot #halloween_shan⭐️💫 #🌻🍃___ #vxnotes #vxbeats #vx_____ #1milion
サハン 🇯🇵
Region: LK
Sunday 16 June 2024 05:30:07 GMT
Music
Download
Comments
Hashan Kavinda💍🩵 :
Atta 🥺💔 Anith ayata hari e dewal e vidihata labenna oni💔
2025-11-07 17:02:42
3
priya💖 :
මන් චුටි කාලේ බයිසිකලයකට ආස කරේ.මන් හිතන්නේ එදා ඉදන්මන් ආස කිසිවක් අද වනතුරු ලැබුනු නැහ.🤗❤️
2026-04-19 18:09:04
2
T 💋 :
මගෙ ජිවිතෙ මම ආස කරපු ගොඩක් දෙවල් මට ලැබිලා නැ ..🙂❤️🩹. හැම පාරකම මම ආසාවෙන් ඉන්න දෙවල් නැති වෙලා යනවා . හැම පාරකම දකින හීන අහුරු පිටින් බිදිලා යනවා . එක පාරක් දෙපාරක් එහෙම වෙනකොට ඊලග පාරත් මොඩ මම ලං කර ගන්නෙම මට නැති වෙයි කියල දැන දැනම අයිති නැති වස්තුවක්මයි . එක සමහර විට මගෙ ඉරනම වෙන්න ඇති . එ හැම තැනකදිම මම පාඩමක් ඉගෙන ගත්තා . ඔනම දෙයක් ගැන දරා ගන්න බැරි තරම් බලාපොරොත්තු තියා ගත්තම , එ දෙට මහ ගොඩක් අදරෙ කරාම , එ දෙ අපිට නැති වෙනවමයි , එක තමයි ජිවිතෙ හැටි . අපි ආදරෙ කරන ,අපි කැමති දෙවල් අපිටම ලැබෙනවා නම් , ඇයි මෙච්චර විරහාවෙන් දුක් විදින මිනිස්සු . කොහෙන්ද ආදරෙ නිසා මෙච්චර විදවන හදවත් ! ❤️🩹🙂
2025-11-10 13:50:48
2
_SiThU GiRl |°_🐼🍓ᥫᩣ :
captain ek denko🥺
2026-06-28 08:10:27
2
𝗝𝗘𝗥𝗥𝗬 🧿 :
ආස කරපු දේවල් ලැබුනා ඒත් 😊 ටික කාලෙකට විතරයි 😖
2026-04-12 07:31:32
0
chutta_beb :
මම ආස කරපු ගොඩක් දෙවල් මට ලැබිලා නැ ..එක පාරක් දෙපාරක් එහෙම වෙනකොට ඊලග පාරත් මොඩ මම දන් නැවගෙ ඉන්නවා 🫠
2026-04-05 21:14:55
0
𝓤𝓶𝓪𝓭𝓾 🥹❤️🩹💍 :
තාත්තේ 🥹 මට මතක් වෙනෝ ඔයාව ගොඩක් 🥹😭
2026-07-29 14:50:03
0
Gimaa_0 :
True🥺💗
2025-10-29 14:58:37
2
Senith dihen 😿💜🔥 :
2026-09-28 14:30:41
0
༒SATHAN☠︎ME☠︎BRO༒ :
hm.😔✨️
2026-03-04 15:23:59
0
SUPUNA 🗣💫 :
මටත්
2025-09-13 17:23:41
0
maduwa@11:11 :
මටත් 😔🥺
2025-06-24 15:22:26
0
𝗗𝗜𝗠𝗨𝗧𝗛 :
හ්ම්
2025-08-20 15:41:52
0
Rusiru Fdo ☝️☝️ mash☝️😇 :
ekanam.pahara manike ♥️💪
2024-06-16 11:25:14
0
sudu dooni :
matath🥺🥺🥺
2025-05-14 02:34:44
0
アシャン・サンジャヤ 🇦🇪 :
@Hansini Sonali 🥺💔
2026-06-14 00:56:20
1
4/11 🕊️ :
@💗🌎Nawo🌻💦🥰 mata Kiyala thibb ekma de 🥀🙂🌎
2025-11-10 16:15:38
0
Senith dihen 😿💜🔥 :
@Ishan Methsara
2026-04-16 11:57:05
1
𝓢𝓱𝓮𝔀𝓸𝓷 𓃰✦ :
@🍃 nethu🍃🦋🐻 ආස කරන හැම දේම මට දුන්නා 🥹🫀🌎
2025-07-26 16:52:42
0
Tharusha Sadaruwan :
mava puluvan vidiyata sathutu kara meyala @..මාරි..☸️✝️🕉️🇱🇰🇸🇦 @dilshikamaduwanth05
2025-10-26 13:56:45
0
ISHAN YELLOW JOKER🃏🤡 :
@❤️the-queen-of-world❤️
2025-11-12 16:18:10
1
💗💌💗 :
@Thanuwa💋💋 Atta neeh😜🤭🤭
2025-07-02 15:50:47
0
Osh_page :
@chuti girl 💞🧚♀️ 🥺❤",
2025-05-18 12:38:01
1
kasun ( සුද්දා ) :
🥺🥺🥺
2026-06-13 16:37:58
0
🦋Dilu🦋 :
🥺
2024-06-16 05:45:28
0
To see more videos from user @vxofficial20, please go to the Tikwm
homepage.