@thecontentkingdom01: සත්තු එක්ක කන්න බොන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා සහෝදරයා 😓🥺 මීට පස්සෙවත් ඒ වැරැද්ද කරන්න එපා.#පාපමිතුරෝ #selfishfriends #afterdrunk #badfriendships #sinhalaquotes #සත්තු #සත්තු_වගේ_මිනිස්සු #whatsappstatus #thecontentkingdom96 #බීමට_පෙර_සිතන්න

The Content Kingdom 👑
The Content Kingdom 👑
Open In TikTok:
Region: LK
Sunday 16 June 2024 16:54:15 GMT
282113
24668
971
1024

Music

Download

Comments

shamiyanikz
ශාමික බණ්ඩාර :
Verry බහින්න පොඩ්ඩ්ක තෙමෙන්න තිබ්බ වෙනන බැරිද ?
2024-06-17 07:12:16
197
user56840346014532
Isuru Roshan :
කරේ හරි තියන් එනවා අපි නං
2024-06-17 08:06:04
171
lasithmalinga920
Lasith Malinga920 :
අපිට නෑනෙ ඔහොම සින් වැටුනොත්.ඔක්කොම එකට😂
2024-06-17 23:07:06
1
visalkasasmitha
visalka_sasmitha_offical :
ඊයෙත් එකෙක් අරං ගියා කරේ 😽🫂🫀
2024-06-17 18:11:43
57
mr_dinna0
⚡️~D I N N A~⚡️ :
ඒකට අපි කවදාවත් අතරමං කරලා නැහැ කරේ තියන් හරි ගෙදර ගෙනත් දානව
2024-06-18 16:47:29
32
surajchamara972
සුද්දා08 :
අපෙ ඔක්කොම එකට වැටෙන්නෙ 😹✌️
2024-07-13 10:24:40
2
prabaoantu4
😇😇 :
ගේ ලගට ගිහින් දානවා ගෙදරට නම් යන්නෑ🤣
2024-09-07 19:56:57
1
dilithchaminda
chami.....❤ :
අනිවාරෙන් bro...❤
2024-07-02 19:23:10
2
user5549678377694
user5549678377694 :
මගේත් යාලුවෝ කවදාවත් මෙහෙම දාලා යන්නේ නැ උගේ ගෙදර හරි එක්ක යනවා 😊💔
2024-06-18 01:21:23
10
hasiya__119
𝙷𝚊𝚜𝚒𝚢𝚊<💋👀 :
ජිවිතේ ට එහම යාලුවෝ ඉදලා නැහැ 👍❤️
2024-07-16 01:15:40
4
shakilaishara3
ꜱʜᴀɢɪ⭕ғͥғɪᴄͣɪͫ͢αℓ🇷🇺 :
මගේ උන්නම් කිසි දවසක ඔහොම කරල නෑ 💗💗
2024-07-26 14:52:43
1
darshanjayaweera
darshan jayaweera❤❤🎤🎤🌍🌍 :
ඕ වගේ යාලුවෝ මටත් හිටියා ඒවා තේරෙනකොට පරක්කු වැඩියි මම
2024-06-25 15:32:48
2
gima1.5
◀𝐆 𝐈 𝐌 𝐀▶ :
වැටෙනවනම් මම විතරක් නෙමෙ අනිත් උනුත් වැටෙනව 😂😂
2024-08-03 14:56:16
1
lasithmalinga920
Lasith Malinga920 :
අපිට නෑනෙ ඔහොම සින් වැටුනොත්.ඔක්කොම එකට😂
2024-06-17 23:07:06
1
user61204471729718
🌹⃝⃘̉̉̉̉̉̉🧚mr./*•°කැම්බල්... :
මගේ හැයො කවදාවත් දලා යන්නැ මව
2024-07-23 20:53:41
1
sudiya12345
𝚂𝚞𝚍𝚎𝚎𝚜𝚑𝚊🌈️🌝❤️‍🩹 :
කියන්න සතුටුයි බොක්කෙ යාලුවො ටිකක් ඉන්නෙ මටනම්💞
2024-07-25 09:12:32
1
dulajshanaka762
dulaj shanaka :
aniwaren keri යාලුවෝ
2024-06-17 08:54:03
3
tharidu.lakmal52
🅁🄸🅈🄰🄻🄻 පිස්සා......!!! :
අඩෝ මම වගේ නම් මොන කට්ටක් අරි කාල අරන් යනද 🥺❤️
2024-07-31 10:53:43
1
thilanga89
thilaa 🥴😁 :
එකට ආතල් දාල ඕම කරන්නෙපා බන් 😕🥺🥲
2024-06-17 05:27:04
1
kumudu578
kumudu 💚😊 :
කරේ තියන් හරි යනවා ගෙදර 😇😊
2024-06-27 15:21:17
1
s_h_el_t_a__1
SHELTA 🐰💕🪽 :
මිනිස්සු කවුද කියලා අදුරන්න ගන්න නම්මෙහෙම දෙයක් වෙන්න ඔනෙ🖤
2024-06-17 16:02:30
2
diluka_v.1
_𝘷1_𝘋𝘪𝘭𝘶_🔞⚠️ :
ඇත්ත කතාව ☢️🙁
2024-07-03 04:25:33
2
scooby_x_x
SCOOBY👤💔 :
Attac💗
2024-06-17 12:18:31
2
suduwa602
SUDUWA :
අනිවාරෙන් 🥺
2024-06-17 03:42:08
3
rh_hydra.ff
Nalaka Prabhath :
ඇත්ත බං 🥺 ආදරෙයි උන් ඔක්කොටෝම ❤️@
2024-06-17 05:57:39
1
To see more videos from user @thecontentkingdom01, please go to the Tikwm homepage.

Other Videos


About