@mihirantourismsrilanka2: පුංචි දේකින් එයාලගේ ඇස් වලට කදුලු එන්න තරම් සතුටක් දෙන්න පුලුවන්❤️එයාලව සතුටූ කරවන එක රස්සාව කරගත් අපි ටුවරිසම් කොල්ලෝ #tourismkollo #mihiranmenaka #travelwithmenaka #Tourismsrilanka #🇱🇰🇱🇰🇱🇰🇱🇰

Mihiran Menaka tourguide🇱🇰🌏
Mihiran Menaka tourguide🇱🇰🌏
Open In TikTok:
Region: LK
Monday 17 June 2024 08:45:04 GMT
404873
27543
386
137

Music

Download

Comments

rok8690
DUMINDA JAGODAGE💙💚 🇱🇰 :
අපේ කොල්ලෝ ටික දැන් සුපිරි ගේමක් ගහන්නේ💙💚
2024-06-17 14:19:50
229
chamogamage4
chamo :
tourism කියන්නේ දක්ශතාවය දැනුම එක්ක මිනිස්සු සතුටු කරන්න හිතෙන හිතක් තියන අයටම කරන්න පුලුවන් ආදරණීයම රැකියාවක්.
2024-06-18 06:50:53
101
lasanjana7107
Ravindu Lasanjana🔆🇱🇰😘🤩 :
ඒක මරු ❤️❤️😍
2024-09-14 15:29:32
1
art_therapy_by_texas
Art Therapy By Texas :
Great job..! 🥰
2024-06-17 10:55:02
26
_ni192
ni123 :
සතුට බෙදන ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏
2024-07-21 12:01:47
7
awesam_travels
Sampath Gamage :
තව තවත් හරි යන්න ඕනේ මාගෙ රට ගැන ලෝකෙට සුන්දරම මතක එකතු කරන ඔයා වගේ සුන්දර මිනිසුන්ට ❤
2024-06-19 05:18:08
12
___subeys_footprints___
Buddhika Subasinghe :
This is what’s called HOSPITALITY IN SRI LANKA 💯🇱🇰, Proud of you brother…
2024-06-18 02:15:52
20
senorita0750
Montee´ :
තමන් අවංකව කරන රස්සාවට ආදරය කලාම කවදාවත් වරදින්නේ නෑ..💙
2024-06-18 14:16:06
7
kumari.gamage8
❤️❤️😍😍🥰🥰sudu 🥰🥰😍😍❤️❤️ :
good job
2024-08-28 12:29:44
1
suraj__official__
SURAJ__official__ :
සල්ලිම නෙමෙයි ජීවිතේ කියලා තමන්ටත් රටටත් වැඩක් කරන උන් 😌🤘❤
2024-06-21 13:35:08
7
mihirantourismsrilanka2
Mihiran Menaka tourguide🇱🇰🌏 :
Thankyou 🥺
2024-10-29 02:14:06
2
vikumdilanka98
Vikum Dilanka :
niyamai කොල්ලො
2024-06-18 05:52:10
4
..kaweeshamadhuwanthi
Kawee Status🌻 :
Great job💐💐
2024-06-17 15:57:08
2
rikky206
rizu :
Great Job...😍 Proud of you 💞Broh💯
2024-06-18 05:11:36
4
sl.dredd
SL DREDD :
මෙන්න සුපිරි හදවත් ♥️♥️👍
2024-06-21 05:36:35
2
lakshithanuwan5
Lakshitha Nuwan Tourguide 🇱🇰 :
අපේ උන් ගැම්ම්ක් තමා❤️
2024-06-17 18:18:58
4
kaushrider
kaush :
සුපිරි සුපිරි කොල්ලො... හොද ට්‍රෙන්ඩ් එකක් .. කීපදෙනෙක්ම කරනව දැක්ක.. ජය වේවා 💪💪💪💪
2024-06-19 18:20:32
2
kannabw8
kannabw8 :
super 🌹🌹
2024-07-27 04:25:02
1
su.se580
Sumi wasan :
නියමයි..සතුට තරම් දෙයක් තවත් නෑ.
2024-06-18 02:23:59
5
wickramasinha.nadee
dananjani :
grate brother ...
2024-06-18 13:38:08
2
shereeka.kariyapp
shereeka kariyapperuma :
❤❤❤🌹තව තව හරියනව සත්තකින්ම.සල්ලිම විතරක් නෙව් ජිවිතේ කියන්නෙ දෙවි පිහිටයි ❤🌹
2024-06-17 19:46:12
3
anomadissanyaka97
anu~🌻 :
අනේ ඉතින් ආදරණීයයි.🥰🥰
2024-06-18 03:37:15
2
ravindu007
ravindu_3681 :
ලන්කාව ගොඩ දාන්න පුළුවන් අපිටම තමයි🥰
2024-07-13 09:01:28
2
sunethraperera753
𝚗𝚒𝚕𝚞ඛහරේන්අහස.යට🇧🇭🇱🇰 :
එයාලගේ සතුට
2024-06-17 17:32:17
3
chandanakumara136
chandanakumara257 :
සතුටුයි මචන් උබ ගැන සුපිරි කොල්ලෙක්
2024-06-18 04:01:02
2
To see more videos from user @mihirantourismsrilanka2, please go to the Tikwm homepage.

Other Videos


About