@sanuu_quotes: අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා ! 🙂🤍 #fyp #foryoupage #fypシ゚ #viral #sinhalaquotes #quotes #church #goviral #trending #sanuu_🤍🥀✨

JustSanu 
JustSanu 
Open In TikTok:
Region: LK
Monday 17 June 2024 14:51:18 GMT
172923
23384
1267
1374

Music

Download

Comments

mithu____babh
Mithu 126 :
කිසිම දෙයක් නැ වගේ හිටියත් අදටත් මතක් වෙන කොට පපුව පිච්චිලා යනවා 🙂💔
2024-06-18 16:12:57
14
a_d_h_i_official6
🤍🇧🇭ADHI🇧🇭🤍 :
ලැබෙයිද නැද්ද දන්නෙ නෑ.හැබැයි අයිතිය පැත්තක තියල ආදරේ කරනව මගෙ ලෝකෙම එයා🥺🥺
2024-06-27 02:37:17
2
dinukamadushan56
kaveesha 💗😊 :
ඒත් එයා ගියා😔
2024-07-26 08:41:44
0
sadisha29
AlOnE_LiFy. 💖 :
කොහොම කියන්නද එදා ඉදන් අදටත් වෙනසක් නැතුව මන් එයාට හ‍රි ආදරෙයි.. දුරින් හිටියත් එයා තරම් ආදරණියව හිතට දැනුනු තව කෙනෙක් මගේ ජිවිතේ නෑ.❤️🥺
2024-06-19 09:59:14
3
_isuru_salitha_
Isuru 🍃❤️‍🩹💫🚶‍♂️💯 :
බොරැ ආදරයක් නිසා විදෙව්වා කාලයක්🥺ඒත් අහම්බෙන් ලං ඔයාව තරම් මගේ හිතට කව්රුත් දැනුනේ නෑ🥺💔ඉතිම් ඔයාත් මාව දාලා යයිද දන්නෙ නෑ හැබැයි මගේ අන්තිම ආදරේ සහ ඇබ්බැහි වීම ඔයා විතරමයි සදහටම🥺W💗💯
2024-07-06 09:13:55
2
chuti.manike17
chuti manike :
හ්ම්ම් ඔව් 🥺💔
2024-06-20 10:59:12
1
kawiqut6
manee 🧚♥ :
එයා ගියා 💔🙂
2024-06-23 05:20:11
1
deyu_87
𝘿𝙀𝙒🖤🌚 :
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා ❤️‍🩹
2024-06-20 17:46:06
1
gihanya4
@ GIHA __ BoY __ :
Sudu 🥺💔😔
2024-06-18 06:51:54
1
harshi56319
✝️ ♥️Harshi 🇱🇰🔥🇰🇼 :
❤️Ow🥺
2024-06-18 19:53:47
2
chutta____bbh
Ash 🖇️🗣️ :
හිතට දැනුන කෙනා මටත් නොකියම යන්න ගිහින් 💗🥺💐
2024-06-19 20:45:38
1
isu_w_
isuru wijerathna💎 :
හ්ම්ම්ම්......එයාට තරම් කාටත් ආදරෙ කරලත් නැහැ කරන්නෙත් නැහැ ❤️‍🩹
2024-06-18 16:40:41
1
__hashi__x
💗| 🧚‍♂️ 𝗛𝗔𝗦𝗛𝗜 🧚‍♂️| 💗 :
අන්තිම ආදරෙ🥺❤‍🩹
2024-06-19 02:20:11
1
kawshi.nethma_
📍🧸Kavi N Senu/Nethu/Kiti🤍🪄 :
මා පෙම් කල බව තාම නොදනී ඔයා 🙂💔
2024-06-20 05:58:49
1
.._mr_hiruwa_...0
|几ᗪㄩ 👀 :
හැබැයි දැන් දැනෙන්නේ නෑ මට..එහෙම කෙනෙක් ඉදියා කියලා ..🥺
2024-06-20 21:39:06
1
2001.sudu
🕊️🤍SUDU🤍🕊️(N+S) 🌍❤️ :
අදටත් ගොඩක් ආදරෙයි ඔයා මන්ලග නැති උනත් 💔🥺
2024-06-18 06:19:14
1
janitha159
@_𝘑𝘈𝘕𝘐𝘛𝘏_🐣🐼: :
Ane Ou ❤️😩
2024-06-19 00:55:03
1
rizu_d
RIZU 🧿🪬 :
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා ❤
2024-06-21 17:07:01
1
king_rastha_official
W A D A N R A S T H A 🐰💗 :
පනදුර පල්ලිය🖤
2024-06-19 12:57:45
1
kow__2006
Hasini💯🥺❤️ :
හිතට දැනුනු කෙනා පලවෙනි කෙනා තමා.🥺💔
2024-06-19 15:18:05
1
imasha.kavindaya3
ima girl official :
🥺❤️ow
2024-06-18 15:34:01
1
harinda.sajith
Harinda Sajith :
මගෙ පලවෙනි ආදරේ තාමා මට ගොඩක්ම දැනුනේ දැන එයා හැම දෙම එපා කරලා ගියා💔
2024-06-19 04:47:43
1
user83580448386636shan
@SHAN :
ඊයේ නැවතුනා 🙂💔 ඒ ඇස් ආයෙ දකින්නවත් නැහ් 💔.
2024-06-18 02:31:56
1
umashi69
(^^)🌹💍Uma&Rash💍🌹(^^) :
ඒ තමයි මගේ අන්තිම ආදරේ🥺
2024-06-19 03:15:44
1
semiya_xxx
semiya_xxx :
Mh 💗💐
2024-06-18 14:01:07
1
To see more videos from user @sanuu_quotes, please go to the Tikwm homepage.

Other Videos


About