@nouranelnaga:

Nouna
Nouna
Open In TikTok:
Region: EG
Monday 17 June 2024 21:17:23 GMT
7304
175
5
11

Music

Download

Comments

nnourtamer
nnourtamer :
amaraa
2024-06-17 21:57:23
1
mazika6591
Mazika🎭 :
❤️❤️❤️
2024-06-18 02:37:37
0
hassannaser69
𝕞𝕒𝕟𝕤𝕪 :
😍😍
2024-06-17 22:46:03
0
monniiiiiccaaa
@ :
♥️♥️♥️💋
2024-06-17 21:26:29
0
To see more videos from user @nouranelnaga, please go to the Tikwm homepage.

Other Videos

දළදා මාළිගාව යනු සිංහල බෞද්ධයාගේ මුදුන්මල්කඩයි .🤍🙏 එය හුදෙක්ම බෞද්ධ විහාරයක් පමණක් නොව සිංහලයාගේ රාජ්‍යත්වයේ සංකේතය තැන්පත් කර තිබෙන රාජ මාළිගයයි. අන් සියළු සිද්ධස්ථාන විහාර ලෙස හදුන්වන විට දළදා වහන්සේ වැඩ සිටින මාළිගය නිළ වශයෙන් මාළිගාවක් වන්නෙ එබැවිනි. මාළිගාවක තම තමන්ට ඕනෑ හැටියට වැඩ සිද්ධ කරන්නට කිසිවකුට බැරිය. අනෙකුත් සෑම ස්ථානයකම සිද්දවන දෑ මාළිගාවෙ සිදුකල නොහැක. ඒ රාජ්‍යත්වය අන් සියල්ලටම ඉහලින් තිබිය යුතුය. ඔබ මොනතරම් කෙරුමෙකු වූවත් වසර එක්දහස් හත්සීයක් ලේ කදුළු හෙලා රැකගත්  රටේ රාජ්‍යත්වය ඉදිරියේ ඔබ තවත් එක් වැසියෙක් පමණි. එකී මාළිගය තුලදී ඔබහට යම්කිසි විශේෂ අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ඔබගේ පෙර පිනකට ලැබෙන භාග්‍යයක් බව සිහිතබාගෙන සතුටු විය යුතුය. වර්තමානයේ රැල්ලට පන්සල් යන දළදා වඳින්නට එන උදවියට දළදා වහන්සේ යනු කවුරුන්දැයි  අමතක වී ඇති බව පැහැදිලිවේ. අතීතයේ සාමන්‍ය වැසියන්ට දළදා වැඳීමට ලැබුනේ පෙරහැර අවස්තාවේදී පමණි. දළදාව එපමණක් වූ මහාර්ඝ වස්තුවකි. දළදා මාළිගාව කිසිදාක කිසිවකුටත් දෙවනි විය යුතු නැත.  දළදා මාළිගාවේ ගෞරවය රැකීමට තද නීතී රීතී එදත් තිබුනු අතර හෙටත් තිබිය යුතුය.  දළදා සමිදු පිහිටයි 🤍🥹🙏 #sridaladamaligawa #buddha #fyp #kandy #forypupage

About