@_tharu_zer_: Dear ex 🤍✨ #fyp #viral #tiktok

T H Δ R U❕
T H Δ R U❕
Open In TikTok:
Region: LK
Tuesday 18 June 2024 14:37:37 GMT
44617
7434
410
223

Music

Download

Comments

iam_tharush
iam_tharush :
දෙවෙනි අවස්ථාවේදී තමයි හොදටම කරේ 🥲💔
2024-06-18 18:30:02
92
a_d_d_i_c_t.lk
𝐀𝐃𝐃𝐈𝐂𝐓 𝐋𝐊 🪐🗣️🧤 :
දිලා බලපල්ලකො මාර ආදරයක් ඒක දෙවනි පාර දැනෙන්නම ඇරලා යන්නෙ 😂❤️‍🩹
2024-07-23 16:17:13
4
chutikki483
🧸🔐 ..~Chutikki..~.. 🖋💞 :
එහෙම බෑ . එයා ආයෙ කොච්චර අවංක උනත්... කැඩිච්ච හිත ආයෙ හදන්න බෑ
2024-06-19 06:17:21
22
hdphotographytharu
තාරු 🖤 タール :
එහෙම හිතල දුන්න මාත්...අදටත් හිතනව මේ අවස්තාවේදී හරියට ඉඳී කියල 🙂
2024-06-24 17:57:43
1
ishara.wijesinghe0
Ishara wijesinghe :
දුන්නු අවස්තාව රැකපු මිනිස්සුත් ඉන්නව වැරදි හදන් ඉස්සරට වඩා ආදරෙන්....හරියට මන් වගේ
2024-06-21 02:25:15
3
anudha.uthsala
😫📸🌍_𝗔𝗡𝗨𝗨_🐰💕🥀 :
අවස්තා 4කට වඩා දුන්න ඒත් හැදෙන්නෙ නෑ තව අවස්තාවක් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. මොකද මට එයාව අත අරින්න බෑ අමතක කරන්න බෑ එයා මොන දේ කරත් 🙂💔
2024-06-25 02:03:43
1
dinushipriyahansanee12
dinushipriyahansanee :
මොකට කියනවද
2024-06-19 04:39:48
1
vidu419
vidu bea 🐼💗🌍 :
එයා හොදටම කරේ එ වතාවෙ 🙂💔
2024-06-19 08:28:03
1
_.meshu_.123
හි°තු°ව°ක්°කා°ර කෞෂි 🖤🌻😊 :
අවස්තා තුනක් හතරක් දිපු මං 🙈
2024-06-19 02:14:07
5
user4368000385396
@sovi :
කවදාවත් විශ්වාස කරන්න එපා දෙවෙනි අවස්ථාව 🥺😂
2024-06-19 03:13:43
2
shana..11..24
ශානා....🫠🥀 :
කිසිම කෙනෙක්ට දෙවෙනි අවස්තාවක් දෙන්න හොදනෑ
2024-06-19 17:30:20
3
dewshan0006
ᴛ𝚑𝚊𝚛𝚞..!¿€ :
මට දෙවෙනි අවස්ථාව දෙපාරක්ම හම්බුනෙ නැ...🙂💝
2024-06-19 01:19:22
1
maheshi840
𝐌𝐚𝐬𝐡𝐚💖 :
Don’t give a second chance people will never change
2024-06-20 02:17:02
2
praboda99
prabodasandamini :
දෙවෙනි අවස්තාව දුන්නම වැරදි නොකර ඉන්න අය ඇත්තෙම නැද්ද....
2024-06-19 07:48:35
4
sa_mi_tha1
samitha :
තුන් පාරක් එකම කෙනාගෙන්...වැඩක් නෑ කතා කරල🙂
2024-06-26 03:45:37
1
sana___boy_x
🐰 𝙎 𝘼 𝙉 𝘼___🏍️『♠️』 :
😂😂අම්මො ආතල් දෙවනි අවස්තාව 😂😂
2024-06-19 06:12:22
2
uresha06
🖤𝗨𝗿𝗲𝘀𝗵𝗮🖤 :
හතර වෙනි අවස්තාවකුත් දුන්න මන් 🥲😂💔
2024-06-19 03:10:51
1
dew_____.com
🍂DEWMI SHEHANI🍂 :
අවස්ථා 7 ක් ම දීලා කෙලවගත්තු මං😂👍
2024-06-19 10:03:24
2
nimeha_tharukshi
𝐍 🥺ᥫ᭡ " :
ඇරලා ගියාම තේරෙයි 😭😒💔
2024-06-19 03:39:33
2
_shaan_18
boole & sudu 🥺❤️ :
ජීව්තේට නෑ💀🤌
2024-06-19 02:05:42
1
_amila_666
AMILA• ♾🫀 :
එහෙම උනේ නෑ මම ඒක නිසා පාඩුවේ ඉන්න තීරනේ කරා 🥺✨
2024-06-18 15:25:59
5
shadowrashi
v¡$h g¡®| :
පස්වෙනි අවස්ථාවකුත් දුන්න මං😅🤍
2024-07-25 12:35:30
1
dax_page_23k
𝘿𝙖𝙭𝙮ツ🫀 ᥫᩣ :
දෙකෙන් පස්සෙ විශ්වාස නොකරන්න🙂
2024-07-18 09:23:43
1
deshiii_kawshalya
ᴅᴇꜱHi̶_ꜱ 🐰💕 :
කවදාවත් එපා 🙂👍
2024-07-29 19:43:17
0
To see more videos from user @_tharu_zer_, please go to the Tikwm homepage.

Other Videos


About