@cookingbunny: ආදරය නැතිව ජීවත් වෙන මනුස්සයෝ ඕන තරම් ඉන්නවා, සල්ලි නැතිව ජීවත් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ💡👌#cookingbunny #foryou #creativebunny #viral #viral_video #foryoupage #CapCut

Cooking_bunny
Cooking_bunny
Open In TikTok:
Region: IT
Tuesday 18 June 2024 23:50:16 GMT
24881
4255
116
137

Music

Download

Comments

nishadiwickramasi
Nishi Wickramasinghe :
සල්ලි තියෙනකොට ඇති වන ආදරය සැබැ ආදරයක් වෙන්න බෑ.
2024-06-19 14:42:03
6
netuli..de..silva
🥀🥀Netuli..De..silva🌺🌺 :
ඇත්ත 🥰
2024-06-19 10:56:10
2
harsha_maduranga_perera
H.M.perera :
සල්ලි නැති උනු දවසට ඔක්කොම කෙල වෙනව.
2024-06-19 02:41:07
3
kavishkadilshan.official
Kavishka Dilshan :
සල්ලි වලට කරන ආදරේ සැබෑ ආදරේ නෙමේයි , නැති කාලෙ ඉදන් ලග ඉන්න එක තමා ආදරේ 🥺❤️
2024-06-21 02:04:11
3
kavindi0914
🅷︎.🅺︎🅰︎🆅︎🅸︎🅽︎🅳︎🅸︎ :
අනිවරෙන්. අපිට තියන දවසට හැමෝම අපිට ලංවෙයි
2024-06-19 02:38:23
3
yaka2024imintha
👻 𝐘𝐀𝐊𝐀 👻 𝐂𝐀𝐒𝐏𝐄𝐑 👻 :
සිරාවටම රියල් කතාව💯
2024-06-19 02:54:35
2
chamimadushani
༊ཻ💎𝙲𝙷𝙰𝙼𝙴𝙴🦋᭄᭄ :
මරු අනේ ඔයා❤️
2024-06-24 02:40:12
2
chathu.chathu8842
𝗟 𝘂 𝗰 𝗶 𝗱 𝗗𝗿𝗲𝗮𝗺𝘀 :
අනිවාර්යෙන් සල්ලි තමයි ඕනේ
2024-06-19 10:58:35
1
user793705955
user793705955 :
අනිවරෙන්. සල්ලි. තමයි. ජිවිතෙ
2024-06-19 13:02:02
1
danaboy_98
Dana boy :
good luck sudda💯💐
2024-06-28 18:58:37
1
amilapresad4
PRASAD :
අනිවාර්යයෙන්
2024-06-22 07:43:15
1
shehan_2k05
𝗦𝗛𝗘𝗛𝗔 𝗡 |••🐥🖇️🍓" :
ඇත්ත💯💸💗
2024-06-25 02:20:42
2
rambo363636227
RAMBO363636227 :
ඇත්තා 🥰
2024-06-19 00:00:04
2
kirasilva326
KIRANIDU SILVA :
respect bro 💐❤️
2024-06-20 13:03:47
1
kaushalya6630
kaushalya :
ඇත්ත කතාව සල්ලි තියනකල් ඉදීවී කියලා හැමෝම දැන් තේරුම් කරලා තියෙන්නේ..
2024-06-19 06:54:53
1
ner5238
NER52 🌷☘️🦋🌸 :
ඇත්ත කතාව ❤️
2024-06-19 02:34:28
1
sula_2004
Ash<<🙂❤️‍🩹🥀 :
Respect 🫡 ❤️
2024-06-21 13:48:41
1
nipunayasakalana
@ Nipuna 17 :
good very good boy 's 🔥💪
2024-06-21 06:53:11
1
user82498296934995
user82498296934995 :
😊🥰🥰5💞💞
2024-06-25 14:56:29
1
kasuntheekshana0
kasun theekshana :
ඇත්ත මචං❤️
2024-06-19 16:52:47
1
user696235042817
lakmal indika :
අනිවාර්යයෙන්ම
2024-06-19 00:22:01
1
d1lakshithadddddddddddd0
𝓛𝓪𝓴𝓼𝓲𝓽𝓱𝓪 :
ඇත්ත ❤
2024-06-24 05:04:36
2
sh_o_h_an_
𝐒_𝐇_𝐎_𝐇_𝐀_𝐍_ලොකූ🇱🇰🇦🇪 :
Agree ❤️
2024-06-23 17:56:54
1
j_a_n_i_y_a_0
❤️...ජ____නි____යා...❤️ :
ඔයා හරි මිත්‍රයා 🥰❤️
2024-06-19 13:18:21
1
erandirasika2
erandifashion :
yes
2024-06-19 00:00:36
1
To see more videos from user @cookingbunny, please go to the Tikwm homepage.

Other Videos


About