@withlovehashi: සමහර මිනිස්සුන්ට ඔයාව පෙන්න බැරි වෙන්න ඔයා ඒ අයට වරදක් කරන්න ඕනම නෑ. ඒ අය ඔයාට නරකක් නපුරක් කරලා ඔයා ඒ ගැන සතපහකට ගණන් නොගෙන සතුටින් ඉන්ම හේතුවම ඇති ඔයාව ඒ අයට රැස්සන්නේ නැති වෙන්න. ඒ නිසා සතුටෙන්ම ඉන්න. ආදරෙයි❤️

Hashini Manamendra
Hashini Manamendra
Open In TikTok:
Region: JP
Wednesday 19 June 2024 11:37:04 GMT
237089
10699
66
612

Music

Download

Comments

user41169981782437
enaksha2015 :
මොනවාද ඒ දාන්නේ වතුරට අක්කේ
2024-06-20 04:38:36
6
ash325088412
🌻Ash 🌻11:11 ❤$$$$❤🌞🌝 :
අම්මෝ ඇත්ත.
2024-06-20 04:24:51
0
srima_w98
Srima Wanigasekara :
ඒ ගවුම🥺❤️
2024-06-20 04:12:48
0
sadarenusadarenuuuuuuuu6
S A D U :
ඒ සුදු පාට මල හරිම ලස්සනයි 🌼
2024-06-20 03:32:20
2
.diyath.ransara
දියත් රන්සර (Diyath Ransara) :
සතුටින් ඉන්න හැමදාමත් ..තෙරුවන් සරණයි
2024-06-19 21:16:27
0
nimeshalakmali628
❤️nimmi❤️ :
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා❤️❤️❤️
2024-06-19 17:10:51
0
neeluneelu095
Nilu :
🥰🥰❤️❤️ඔයා හරි 👍👍
2024-06-19 21:05:54
0
ishirebeka0
ishirebeka :
ඇත්තටම ඔව්.. 🥰
2024-06-20 00:36:48
0
indujakodituwakku
ඉන්දුජා :
ඇත්ත අක්කා
2024-06-20 01:01:00
0
krishani4959
Rishiii••💙 :
ඇත්ත....... ඒ වචන මටම කිව්ව වගේ 💙🌸
2024-06-20 03:10:04
0
tharuumuthunayaka
THARUU :
ඇත්ත miss❤️
2024-06-20 03:15:39
0
user5760652786584
amanda heshani :
ඇත්තටම 💕💕💕
2024-06-20 00:22:50
0
____bhagi_____
🦋🌸🍃____Bhagi____🍃🌸🦋 :
ඇත්තටම අක්කා🥰 මම නම් එ මිනිස්සු අත අරිනවා🥰
2024-06-19 16:54:46
0
ino_darshi.12
inoka galapitagedara :
රෝසි...❤❤❤❤❤
2024-06-20 01:55:51
0
r.k7122
R 🥰 K :
දුක මගේම කියල කියන අය මට මෙහෙම කරන්නෙ 😒
2024-06-20 03:06:46
0
sashipramo
pramodhyarathnaya7 :
yes..🌼❤️
2024-06-19 11:47:15
0
shenon085
Shenon :
Akke eh mal walata dana liquid eka mokada 🥺
2024-06-20 03:25:08
1
user4416281284073
JOSH ONLINE Service :
akki flowers fresh ekata thiyaganne kohomada
2024-06-20 04:17:48
0
bhagya.sandeepani2
Bhagya Sandeepani :
Save dennakoo akkee
2024-06-20 04:11:40
0
anuththara11.11
A N U T H T H A R A 🤍 :
Lassana frock ekak❤️
2024-06-20 03:26:14
0
thakshi577
Thakshi :
ow akke eka nam aththa hhhmmmm ☺️
2024-06-19 17:07:48
0
malsha109
user4480738718261 :
satutinma innammmm....❤️❤️
2024-06-19 17:01:04
0
dilkijay
D٦🐎 :
Atta🥺😩
2024-06-19 16:22:37
0
user2812024826294
Rasha Muzaffer :
💯true. mawath katath penne bahe akki. mama hugak dukin inne
2024-06-19 16:22:57
0
chapaharshitennakoon
🥀🦋C h A p A 🥀🦋 🇮🇱🇱🇰 :
ඇත්ත මම ජිවිතේ ට දැකලවත් නැති මිනිස්සු මට බනිනවා කතා කියනවා මම ඒ හැම තැනකම මගේ ගමන හිමින් යනවා කිසිම වරදක් නොකර මට බනින ඒ මිනිස්සු ම තමයි පව් පුරව ගන්නේ , ස්තුතියි මේ වචන වලට 😔❤️🥺
2024-06-19 19:51:09
0
To see more videos from user @withlovehashi, please go to the Tikwm homepage.

Other Videos


About