@anugrahsusukan: Wts.. ➡️ INNOVA V DIESEL 2.4L A/T 2017 ☆ NIK 11 ~ 2017, Tax On 12 ~ 2024 ☆ 1st Ownership And Complete Doc ☆ VERY Low MiLeage [ 47 rb ASLI 100% ] ➡️ Additional info ❇️ FULL MAINTENANCE at TOYOTA ● Konsumsi BBM Selalu DEX Sejak Baru ● SEMUA BAN Masih ASLI Bawaan Lahir ● Type V 2017 Akhir Sudah HeadLamp PROJIE ● Siap General CEK TOYOTA Smpe Anda PUAS ■■ BE A SMART BUYER ■■ ✳️ ADA HARGA... ADA KUALITAS... !! ➡️ PRICE : 358,000,000 ➡️ CP : 0813 1890 5900 GARASI ANUGRAH-BANJARNEGARA-JATENG

Anugrah Susukan
Anugrah Susukan
Open In TikTok:
Region: ID
Friday 21 June 2024 01:28:47 GMT
9422
1514
1
4

Music

Download

Comments

anugrahsusukan
Anugrah Susukan :
sold laku terjual.. trimaksiah..😃😃
2024-07-09 23:08:30
0
To see more videos from user @anugrahsusukan, please go to the Tikwm homepage.

Other Videos

අප්පච්චි ගිහින් අවුරුද්දක්!! ජීවිතේ කවදාවත් ආයෙ මේ වගේ දුකක් දැනෙන්න විදිහක් නෑ අප්පච්චි. මේ ඇති වුන
අප්පච්චි ගිහින් අවුරුද්දක්!! ජීවිතේ කවදාවත් ආයෙ මේ වගේ දුකක් දැනෙන්න විදිහක් නෑ අප්පච්චි. මේ ඇති වුන "අප්පච්චිමය" හිස්තැන කිසිම කාලෙක පිරවෙන්නෙත් නෑ. අප්පච්චි ඉන්නකොට හිනාවෙන් ආදරෙන් පිරිලා තිබුණු තැන් අද වෙනකොට පෙරේත ගුබ්බෑයම් වගේ. ආරක්ෂාවක් නෑ. සතුටක් නෑ. විශ්වාසයක් නෑ. අප්පච්චි එක්කම ඒ හැමදේම නැති වුනා. ඒ නිසාම හව්හරණක් නැතුව ඔලුව උස්සන විදිහ මට ඉගෙනගන්න වුනා. අප්පච්චි ලෙඩ වෙලා ඉද්දි වෙන අයගෙ වරදින් අපි අසරණ වුනු තැන් ගොඩයි. ඒ කාලෙත් අප්පච්චිගෙ හුස්ම ටික ගන්න පවුකාර පිසාචියෝ වලිකෑවා. පොරකෑවා. ඒත් අපි නිහඬව අප්පච්චි වෙනුවෙන් අදටත් දහස් ගානක හුස්මට පිටිවහලක් වුනා. ඉතිං ආයෙ මොන විදිහේ විපතක් වුනත් දරාගන්න හැටි දැන් දන්නවා. අප්පච්චි මට පොරොන්දු වුනා. "මළත් මම උඹට ඉන්නවා" කිව්වා. සමහර විට මේ වෙච්ච දේවල් නිසා වෙන්න ඇති දැන් වෙනදට වඩා මයෙ හිත හයිය. අප්පච්චි කොහේහරි ඉන්නවානම්, මෙහෙ හිටියට වඩා සතුටින් ඉන්න... මාව පණ වගේ රකින්න රත්තරං මහත්තයෙක් හම්බුනා. අපිට ආදරේ කරන්න පුංචි පුතෙක් මඟ එනවා. අපිට අප්පච්චි නතුව හරි පාළුයි!!! 💔 එච්චරයි ! #jacksonanthony #memories @Kasun Mahendra Heenatigala

About