@chaaaa98: Wish you a peaceful Poson Poya Day a 🪷✨ 3D animation + vfx using blender ❤️ "Happiness will never come to those who fail to appreciate what they already have." @Ruwanweli Maha Seya මේක 3D + VFX වලින් කරපු කරපු Graphic එකක්. AI එකක් නෙවෙයි. මමත් බෞද්ධයෙක්, මට ආපු idea එකකට නිර්මාණය කරපු එකක්. කිසිම කෙනෙක් මේක බලලා හිත රිද්දගන්න එපා. මේක කළාත්මක නිර්මාණයක්. ඒ නිසා ප්‍රඥාවෙන් බලන්න #buddhism #mindfullness #dharma #CGI #fypviral #foryou #buddhisttemple #ruwanwelimahaseya Virtual Arts3D by Chandi Ranaweera

Ch98
Ch98
Open In TikTok:
Region: LK
Friday 21 June 2024 07:20:43 GMT
790439
82296
1160
2036

Music

Download

Comments

prabashwara24
PRABASHWARA(프팟와르) 🇰🇷 :
අපිට නොපෙනුනාට ඇත්තටම ඔහොම ඇති නේද 🙂🙂👏
2024-06-21 13:38:54
654
thanxzz_618_official
ThanXzZ🌿 :
🗿edit එක සුපිරි එත් එහෙම එපා🙂
2024-06-21 12:49:23
460
b_e_a_u_t_y_thara
Thara_ SITHU 🌸 :
එක ඇත්තද
2024-06-21 13:16:21
8
nithyaweerasekara
Nithya Weerasekara :
3D වලින් නේ සුපිරියක් 😌
2024-06-21 09:04:54
312
sitharanethsarani5
💗sudu💗 nona💗 :
මටත් පුළුවන් මෙහෙම එඩිට් කරන්න 🤔🤔
2024-06-21 22:18:10
28
dhanuwa950
Danuwa :
ඇඟ හිරිවැටිලා ගියා 🥺🙏💖
2024-06-21 12:05:02
27
udara_sampath2
Udara Sampath 😋 :
ඒක මරු සහෝ❤️, හැබැයි පොඩි අවුලක් තියේ ඕක ඇත්තටම උනානම් ඔහොම නෙවෙයි ඔතන නිස්කලංක ගතියක් නෑ මිනිස්සු වට වෙලා ඉදී පොලේ ගියා වගේ😂
2024-06-21 18:55:20
56
minundiya_6sathsarani1
minundiya_6sathsarani :
අනේ රහතන් වහන්සේලා හැබහින්ම දකින්න තිබ්බනම් 🙏🙏🙏
2024-06-22 00:37:47
138
buddikaprasad17
Buddika Prasad :
ඒ එඩිට පට්ට😍
2024-06-21 10:51:42
66
maliya29081
Maliya😼💖 :
ඒ ඇත්තක්ද ඔය 😱
2024-06-21 12:58:40
4
lahirumihiri
Lahiru Mihiripenna :
ජේසුටත් එකක් ඕනෙ ❤️ආදරෙයි ❤️
2024-06-21 14:36:00
58
dinu999live
Dinu 999 :
මෙවත් ඉඩිට් කියන අය ඉන්නව නෙ 🙏🙏
2024-06-21 12:00:08
2
vidu_podda_xx
𝓥𝓲𝓭𝓾_𝓟𝓸𝓭𝓭𝓪_𝓧𝓧 :
මේ ඇත්තමද😵
2024-06-21 13:43:55
2
gem.tokz
Gem Tok 💎🇱🇰 :
Use of Ar technology
2024-06-21 12:37:12
3
s_______sansari_______s
✿✧-----⦁⦁✧සං♥️සාරී✧⦁⦁-----✧✿ :
තෙරුවන් සරනයි 🙏🙏🙏
2024-06-21 11:28:21
16
sachin_daxter
Sachin Daxter :
Next level and heart touching bro ❤️👏🏻
2024-06-22 01:59:02
3
sayux_lk
S 🖤💫 :
Vfx part eke success ek blgnn puluwn cmt bluwm 😎 nice concept 🔥❤️
2024-06-21 19:09:45
12
__pubudu_madhuranga__
PUBUDU | පුබුදු | புபுது 🕊 ᥫ᭡ :
Wow machan creative idea 🖤🥺
2024-06-21 18:52:34
4
manjulakumari948
වාසනා කුමාරි :
මමත් හිතුවෙ ඒඒකයි මෙහෙම කරන්න එපා
2024-06-21 08:36:29
54
arachchi___
Sahan Wickramarachchi :
මෙික මරු මචං ජය 😍😍😍
2024-06-22 02:16:25
3
chathuranga..5
chathuranga :
නමෝ බුද්ධාය 🙏🙏🙏
2024-06-21 13:15:56
1
gihan_gambarapitiya
KanisH :
මෙක නියමයයි....ජය වේවා..❤️😍
2024-06-21 10:41:24
10
sadaham_yathra_page
sadaham_yathra_page :
පපුව නැවතුනා 🥺🙏❤️💐
2024-06-21 19:01:33
4
damayanthi.nilush
Damayanthi Nilusha Kumari :
සාදු සාදු සාදු නමො බුද්ධය
2024-06-21 08:17:36
17
aravindasamankumara
Aravinda Samankumara :
editing
2024-06-21 21:20:13
1
To see more videos from user @chaaaa98, please go to the Tikwm homepage.

Other Videos


About