@_im_shey_: සාක්ශි ඉතිරි නොකර මනුස්සයෙක්ව මරන්න ඕනි නම්.. මේ විදියට කරන්න.. . . 1 ඕනවට වඩා හිතන කෙනෙක්ට ලං වෙන්න.. 2 පොඩි එකෙක්ට වගේ අදරේ දෙන්න.. 3 තනියම ඉන්න හදන හැම වෙලේම බලෙන් හරි ලග ඉන්න.. . . එතකොට ඌ දන්නෙම නැතිව ඇබ්බැහි වෙනවා.. . . 4 ඊට පස්සෙ ටික ටික ඈත් වෙන්න.. 5 පුලුවන් තරම් මග හරින්න.. . . එතකොට ඌ පිස්සෙක් වෙන්න ගන්නවා.. . . 6 අවසාන වශයෙන් හේතුවක් හදාගෙන යන්න ඕනි කියලා.. පැත්තකට වෙන්න.. . . ඊට පස්සෙ ඔන්න ඒ මනුස්සයා අමු අමුවෙ මැරි මැරි උපදින්න ගන්නවා.. ඔහොම ටික කාලයක් ගියාම.. සත්තකින්ම දන්නෙම නැතුව පන තියෙන මරණයක් , ඇස් දෙකෙන්ම දකින්න පුලුවන් වෙනවා.. ❤️‍🩹😣 #im_shey #මතක #mathaka_page_admin #viwes #100k #1millionaudition #viral #fy #Love #mathaka_page_admin #මතක #im_shey #foryoupage

𝐌 𝐀 𝐓 𝐇 𝐀 𝐊 𝐀࿐
𝐌 𝐀 𝐓 𝐇 𝐀 𝐊 𝐀࿐
Open In TikTok:
Region: LK
Friday 21 June 2024 08:33:43 GMT
287603
19882
745
1500

Music

Download

Comments

ishumanika38
ඉශු මැනික..💗🤗😫 :
ඒ වගේ දුකක් කාටවත් හීනෙන්වත් ලැබෙන්න එපා.... ඒකේ දුක තේරෙන්නේ ඒ අත්දැකීම ලබපු අය විතරයි...😓😔
2024-06-21 13:17:27
213
dewindanisal
_ Podi _ °•° _Amare 🔧🥴 :
වදාපු අම්මත් කවද හරි අපිව දාල යනව එතකොට අපි ඇවිදින මලමිනි වෙන්නෙ නෑනෙ ඉතින් පකටද කොහෙවත් ඉන්න lv අපි ඇවිදින මල මිනි වෙන්නෙ 😂🖕
2024-06-23 04:07:09
19
thilina.chathu
Thilina Chathu :
ඒ මරනයේ වේදනාව තවත් කෙනෙක්ට නම් දැනෙන්න එපා දෙවියනේ
2024-06-21 10:48:56
69
donimanika6768
❤️❤️❤️😁😘 noty baby🤩🤘💕💕❣️ :
සතෙක්ට වත් ආදරේ දීලා අවසානෙ ඒ ආදරේ ආයෙත් ගන්න නම් එපා😔😔🙏🙏
2024-06-22 01:38:30
13
chamodimadushani20
chamodimadushani20 :
ඇත්තටම 🥺🥺
2024-08-03 17:44:53
0
madhuriperera
💫M💙a💙D💙u.....🇱🇰✈️🇮🇱 :
🥺🥺🥺hmm..🥀
2024-08-28 08:38:22
0
donibaba130
🕊️💓"තරු"𝐁𝐞𝐞 𝐘<🧸🖇️🦋 :
@🌻Нιrυѕнan🐣:💗 එහෙම කරන්න එපා මට 🥹
2024-08-25 05:52:29
1
hirusan20062
😍😍HIRUSAN2006😍😍 :
@චුටි දෝණි ❤දෝණියා ❤🥰 පව් නැද්ද🥺
2024-06-22 15:32:36
1
user9253803218700
NIPUNA DILSHAN😔 :
@G l🧸" 💛
2024-08-07 16:06:02
2
zu.na.lii6
Zu Na Lii :
🥺🥺🥺
2024-08-25 11:14:26
0
devidudevidu3
Devidu :
@sithuki baby❤️🙂
2024-08-05 08:34:27
0
vimaa_boy2
🖤~S.V~නොටි =🖤=සුද්දහ්🖤 :
😍😍😍
2024-07-29 15:57:06
0
sasiniudayanganid
සුදු 💞මුතු💞💞 :
😥😥😥😥
2024-07-29 05:04:07
0
user1950451119124
ඉන්දික සම්පත් :
🖤
2024-07-25 02:57:42
0
malisha.r.dissana
MALEE ® RASHI :
@shera
2024-08-21 07:23:25
0
dilrukshiranashin
DILKI ❤️❤️❤️ :
මිනී ගොඩක් නෙ මේක තනිකර අනේ මන්ද 🙏🙏🙏🙏🙏
2024-06-21 18:19:58
1
kushan.sasanga
💀_💗_𝐊𝐔𝐒𝐇𝐈𝐘𝐀_𝐗_💗_💀 :
°••💗🥺ලස්සන ආදර කථාවක් නිමා වී දුක් බර අනාගතයක් නිර්මාණය වනු ඇත 🥺💗••°
2024-08-08 17:54:07
0
jalthar_official
『j』『a』『l』『a』『a』 :
𝐄𝐇𝐄𝐌𝐀 𝐢𝐧𝐧𝐚𝐰𝐚 𝐤𝐢𝐰𝐰𝐚𝐦𝐚 𝐩𝐢𝐥𝐢 𝐠𝐚𝐧𝐧𝐚𝐰𝐚𝐝𝐚 🥀
2024-08-09 15:47:39
0
tk__leader1
𝙋 𝙐 𝙎 𝙎 🐼🖤" :
@♥︎𝑮 𝑨 𝑾 𝑼 𝑼♥︎ ➳ ₦ ♥ 👀
2024-06-27 01:29:54
0
sajini.lakshani6
Sajini Lakshani :
tani pissiyek dn nm beheth vitarai adu🥺🥺🥺
2024-08-02 22:47:34
0
thushichanu7
🥰Thushi🥰 :
මෙවෙද්දි මන් ඇවිදින මලමිනියක්🥺😔💔
2024-06-21 12:28:49
73
taes_devil_queen_kiki7
⚡Tae's Devil Queen KIKI 👹️🔥 :
මේ වෙද්දි ඇවිදින මලමිනියක් වෙලා ඉන්න මම සදහටම... 😞💔..
2024-06-21 14:37:54
26
nethudissanayaka7
ᴺᵉᵗʰᵘ ᴰⁱˢˢᵃⁿᵃʸᵃᵏᵃ :
ඒම වේදනාවක් කාටවත්ම නම් ලැබෙන්න එපා🥺🥺
2024-06-21 12:48:42
24
mashudhacader98
mashudhacader :
ඇත්ත 🥹
2024-06-21 08:48:03
10
tutu....girl2
🥀ɿ੮ઽ_ɱ૯_੮υ੮υ 🥀『ᵍⁱʳˡ』 :
ඒ දේම වෙලා තියෙන්නෙ 🙂💔
2024-06-21 16:19:14
7
anthonydolly8
Anthony Rash :
අපිට එහෙම කලාට අපි එහෙම කරන්න ඔනේ නෑ ලමයො 💔.හැමදෙම හොදවිදිහට වෙයි හැමොගෙම ජිවිත වල ❤️‍🩹😊
2024-06-21 15:29:10
7
sudda8111
sudda :
ඒ දීපු වේදනාව ඒ කෙනාටත් දැනෙන දවසක් එනවා 😅🥹
2024-06-22 06:40:58
5
jmgv14825
jmgv14825 :
🥺 ඒ වේදනාව මාත් ජීවිතේ හොදටම වින්දා මේ සසරේ ජීවත් වෙන කාටවත්ම ඒ වගේ වේදනාවක් දැනෙන්න එපා 🥺 විශේෂයෙන් කොල්ලෙකුට 🥺
2024-06-22 06:42:57
4
tutu123196
ɴ 🍓🫶🤍 :
තමන්ට තමන් ආදරේ වෙන්න .. මොන ප්‍රශ්නයක් කොහොම වුනත් දරා ගන්න ඉක්මනින් යතා තත්ත්වෙට එන්න . අපිව දාලා ගිය මිනිස්සු ඉස්සරහම නැගිටින්න .. ගේමක් ගහලා ජිවිතේ තැනකට යන්න ..🙏
2024-06-22 03:18:32
4
mishii__ma
Mishiii girly :
ow aththa...කිසිම කෙනෙක් ඒ වේදනාව දැන ගන්නෙ නෑ ...අඩුම රිද්දපු එකාවත්🙂..අවංක ආදරයක් ඒ වගේ සෙල්ලක්කාර උන්ට මොන ගැහෙන්නෙපා
2024-06-21 14:48:53
4
neranjanachamali
Neranjana :
එයා හරියටම කරපු එකම දේ ඒක 💔😊
2024-06-21 14:28:14
4
shanika471
SH/\Nl ❤️✨🍭 :
එයා දකිද දන්නේ නෑ.එත් සුදු මාත් දැන් මලමිනියක් වගේ🥺🥺
2024-06-21 14:26:30
4
janith.abishek0
JANA 🌹 :
මටත් ඒකම වෙයි වගේ 🥹🥹
2024-06-21 14:17:44
4
dilsha_manjari
manjii99 💕 :
තමන් නිසා එහෙම දෙයක් වුනොත් ඒ පව කියලා නිම කරන්න බැරි බවත් මොලේ තියගන්න ඕනි 😏මොකද එක මිනිමැරුමක් කවදාහරි කර්මය පලදෙනවා😌🙏 කිසිම කෙනෙක්ට එහෙම නොවෙවා!❤️
2024-06-21 10:36:30
4
chamath_silva
💖𝕮𝕳𝕬𝕸𝕬𝕿𝕳_𝕾𝕴𝕷𝖁𝕬💖 :
ඒ වගේ දෙයක් නම් කාටවත් වෙන්න එපා🤗🥺
2024-06-22 16:08:37
3
itz.....danda
𝘔𝘙.. 𝗗𝗮𝗻𝗱𝗮...❤️⃝😒ꦿ࿔ :
ජීවිතේට මනුස්සයෙක්ට ඕම කරන්න එපා හරි පව්
2024-06-22 06:52:03
3
ms________kavi
_________@>kavi 💦💞 :
ඉස්සරවගෙ මෙන්ෂන් කරන්න බැහැනෙ එයාව 🙂💔
2024-06-21 18:00:44
3
traveling.girl18
🥰traveling girl🚴‍♀️🌏🐾🧗‍♀️ :
😌🥺ඒ වෙදනාව දැනෙන්නේ තනියම කාත් කවුරැත් නැති තනි හිතකට😌🥺 අහිමි විම වැරදිම උපරිම .ඉතිරි වි ඇත්තේ හුස්ම ටික පමනයි🥺🥺 හුස්ම අවසන්වන තුරැ නොලබිමි බැදිමි එක්ක මාරම සටනක් 🥺
2024-06-21 17:15:15
3
sumuduofficial0
🌸 🇰🇼 $umudu 🐰🌹 :
ඇත්තටම ඇයි එහෙම කරන්නේ 🙄
2024-06-21 14:31:16
3
suranikumariangamman
꧁♡𝔰𝔲𝔲..💖🌷🥀♡꧂ :
අම්මෝ ඒ වේදනාව මතක් වෙනකොටත් මොකක්දෝ වෙනවා🥺🥺...කිසිම කෙනෙක්ට ඒ වේදනාව ලැබෙන්න එපා.🥺🙏
2024-06-21 13:37:52
3
skdph2009
🦋⃟⃟ ͥ ͣ ͫ 𝕯𝖆𝖗𝖐 ฿คrry 🖤࿐ :
@sajiee * boy ( D ) xx පණ මන් ඔයාගෙ ලගින් හැමදාම ඉන්නව මගෙ පණ🙂❤
2024-06-22 18:04:40
2
action_boy014
⚡S H A N U W A : 🇰🇷 ⚡🇱🇰 :
මටත් ඒකම උනා ගොඩක් කාලෙකට කලින් අදත් මන් තනියෙන් 🥺😔🙏
2024-06-22 12:01:32
2
the_nadee
NaZ ZETRO :
ලින්ගික තෘප්තිය සදහා ඇති ඌ ආදරය වෙනුවෙන්.. එලෙස කෙලෙස😹@𝙂𝙧𝙞𝙯𝙯 🍃
2024-06-22 07:55:38
2
nadeeshan632
😶‍🌫️🖤Nadda❤️🥶 :
@°†° «[ᴠɪᴘ Qᴜᴇᴇɴ]» °†° 😭
2024-06-22 07:35:15
2
littledk075
little dk :
@ᴜᴅᴀʀᴀ 𝒜𝓀𝒶𝓈𝒽 🥺🥀
2024-06-22 06:58:42
2
chamu__81
SAZz!📌 :
@𝙉𝘰𝘸𝘵𝘺 Ꮆɪʀʟ🙈💕 @_piyumi_❤️💫🌼 🙂😒💔
2024-06-22 06:44:34
2
desh_x0x
𝐷𝐸𝑆𝐻ˢᵃⁿ :
එයා මේක දකින්නම ඕන කැප්ශන් එකක්,, 👆
2024-06-22 06:37:10
2
nuwanchathuranga123
nuwanchathuranga123 :
මන් අතවින්ද දේ මෙතන ලියලා තියෙනවා😊
2024-06-22 05:24:31
2
blacklion6666
Machan සනා :
මටත් එහෙම වෙලා තියනව ඇවිදින මැරුන කෙනෙක් මමත්😌😌😌😌
2024-06-22 04:31:29
2
user1463161140399
නිශ්ශංක 😏 :
අඩො ඇත්තම ...... මටත් එහෙම කරේ එයා...
2024-06-22 04:00:37
2
hey_was_1
@𝕎𝕚𝕝𝕝 <3🫀 :
දැන දැනම එහෙම කරන අය ඉන්නවා....like me...krnn deyk nh mat danuna de danenn onimy 🙂🙂
2024-06-22 01:57:52
2
sachithra.nishshanka
sachithra :
@Shalu 🦋 🙂
2024-06-22 01:56:01
2
nannanaanns
Gooooookkk :
Me comments dakkma mama kochra lucky da kiyala hithenwa😭 mage husband mata pana wage adareeeee🥺🥺🥺🥺 @zah😊 adareeeee pana🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
2024-06-21 20:28:19
2
ayo_girl_1233
❤️🌻••𝒜𝒴𝒪 𝒢ℐℛℒ••👀🍓 :
ඒ වේදනාව නම් මගෙ හතුරෙකුටවත් උරුම වෙන්න එපා🥺🥺💔💔
2024-06-21 18:48:34
2
dulmini.k_
Dulmini k_ :
මට උනෙත් ඒ ටික තමා දැන් මං ඇවිදින මළමිනියක්
2024-06-21 16:39:28
2
kaviii_terin2002
Kaviii_Terin ❤️ :
කවදාවත් මේ දේ කාටවත් කරන්න එපා.. කාටවත් වෙන්නත් එපා.. 😖💔
2024-06-21 16:35:01
2
thewriter5.15
Ⓜⓡ Ⓓⓚ ⓞⓕⓕⓘⓒⓘⓐⓛ :
ඒ වේදනාව විදපු එකෙක් ඒ වගේ දෙයක් හතුරෙකුටවත් කරන්නේ නෑ😔
2024-06-21 15:58:05
2
sampathdprasad
SaMa :
ටික ටික මැරෙන ගමං 💔💔💔💔😶😶😶😶😶😶
2024-06-21 13:43:22
2
ruwankalum6
❤️💫 :
ඒ වේදනාව ඔයා මට දුන්නා 🙂💔
2024-06-21 13:19:14
2
druki75
Druki Media 75 :
හරියට ම හරි... 💔
2024-06-21 11:32:21
2
shan__story_01
shan__story_01 :
@𝐚𝐧𝐮𝐮 𝐠𝐢𝐫𝐥 ❤️‍🩹🍂 මට වගේ 🙂💔
2024-07-03 12:59:09
1
__layaa_
Layaa 👽🧘‍♂️👅 :
@kaveeshi ඔයා මට කලෙත් මේ දේ තමා 🥺🖤 දැනුවත් ව හරි නොදැනුවත් ව හරි 🥺🖤🖤
2024-06-25 16:01:56
1
mahee_x_
Sandaru Maheesha 🥺💗🌎 :
@Dilushi Sewmini 🥺💗🌎 ඇවිදින මල මිනියක් 🙂
2024-06-25 07:05:11
1
freezer.hiru
freezer hiru 🥶💥☀️ :
@Dini maruwath danenne naa 🥺💗
2024-06-24 03:37:48
1
To see more videos from user @_im_shey_, please go to the Tikwm homepage.

Other Videos


About