@_rana_page_: සමහරවිට එයා දකීවි ☺️❤️‍🩹 #trending#fyp#viral#foryou#tiktok#feelings#crazy_rana💟#__mr_rana__#oldbulletz#infinity_gang#පිටිගල_අපි

< 𝙍𝙖𝙉𝙖 🫀📝
< 𝙍𝙖𝙉𝙖 🫀📝
Open In TikTok:
Region: LK
Friday 21 June 2024 13:06:01 GMT
235978
26809
5979
266

Music

Download

Comments

blue_b3rry_14
<|🐰💔🍃 :
පාලුයි මගේ අම්මේ 😔💔 ඇයි මාව දලා ගියේ දුරකට 😔💔
2024-06-21 13:30:47
172
sameeramadusanka0
sameera madusanka :
මම ඔයාට ගොඩක් ආදරෙයි "තාත්තේ....."
2024-06-22 03:28:03
96
malidunimsara4218
nima🧠|× :
ඉතින් මගේ චුටි රෝස මල අවුරුදු 4මාස 6 මට ආදරෙ දුන්නාට ස්තුතියි ඉතින් අදටත් ආදරෙයි එත් ආයේ කාවදාවත් මගේ ජිවිතෙට එන්න එපා මොකද ඕයා ගියේ මාවත් නැති කරලා
2024-06-22 04:26:35
19
user9921674107306
vihara 💕 :
ඔයා නැතුව ජිවත් වෙන්න හරි අමාරුයි අම්මේ 🥺😔 මම ඔයාට හරි ආදරෙයි ❤️🥺😔
2024-06-21 18:23:03
47
madu.salgadu
🕊🦋..MADU..🦋🕊 :
ඉක්මනට එන්නකෝ🥺🥺🥺 මේ ගෙවන දවස් හරිම අමාරුයි ඔයා නැතුව...ඔයාගෙ හිනාව කතාව බැනුම් ආදරය ඒ දේවල් නැතුව මට පාලුයි...ඔයට හිතෙනවටත් වඩා මට පාලුයි....ලොකේට පෙන්න හිනා වෙලා ගොඩක් මහන්සී 🥺🕊
2024-06-21 15:51:36
9
chanuwa57
𝘾𝙝𝙖𝙣𝙪𝙬𝙖𝙖🫶🥺💗 :
අම්මා🥺💗
2024-09-01 01:51:16
1
itzz_hansi12
𝕸𝖚𝖘𝖍𝖗𝖔𝖔𝖒シ︎😙🩷✨ :
මං ඔයාට හරි ආදරෙයි ලමයො🥺❤️‍🩹 කවදාහරි මං ලගට එන්න.....🙂🫶
2024-08-04 11:24:27
6
nishugirl566
🥺❤️ Chuty"🌻" :
මන් ගොඩක් ආදරෙයි..ඔයාට හිතා ගන්නවත් බැරි තරමට🙂💔
2024-08-22 11:07:11
1
user1851713459483na
Cerze :
මම ම එයාව දලා ගිහින් මම ම විදවනවා ☺️
2024-07-08 20:28:05
10
da_su_wa_h_2004
𝓭𝓪_𝓼𝓾_𝔀𝓪_𝓱_2004 :
තාමත් ආදරෙයි ඒත් ආයේ එපා එයා මං ලගට ආවත් මන් බාරගන්නෙ නෑ ආයේ🥺💔
2024-06-25 05:39:13
9
a_k_a_s_h_0909
ᕱκı🖤💫 :
මන් හුගක්ම ආදරේ කරපු කරන එකම කෙල්ල හැබැයි එයාට දැන් මගේ නම ඇහුනත් කේන්ති යනවා කෝම උනත් එයාට තීන තැන වෙන කාටවත්ම ගන්නත් බෑ එයාට දීපු ඒ ආදරේ වෙන කාටවත්ම ගන්නත් බෑ එයාට දුන්න ඒ අදරේ වෙන කෙනෙක්ට දෙන්නෙත්
2024-07-06 02:06:36
15
user5238149687926
sanjana :
දාලා උන් ගිය ගැන කවර කතාද
2024-09-12 15:48:08
1
_bed__girl_
Rush girl ⚡🕊️ :
මගෙ තාත්තා නැති අඩුව හැමදාම තියෙනවා... 🥺💗
2024-08-03 16:26:09
13
anvihrmfx21x
𝔸 & ℕ_𝕊𝕋𝔸𝕋𝕌𝕊 :
මම් ඔයාට ගොඩක් ආදරෙයි ලමයෝ 😣💗 මට මාවත් නැති කලාට ඔයාට ගොඩාක් ස්තූතියි 💗🥺
2024-06-22 07:27:14
11
rj...kaviya
podi maraya :
එ අදරෙට තාම අදරෙයි එත් දැන් එයා මගෙන් ඇත් වෙලා අවුරුදු දෙකයි මස 3යි දවස් 16පැය 4යි තප්පර 76 එත් මන් එයාට තාම අදරෙයි පන වාගෙ ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මැනික අදරෙයි හැමදාම 😔🥀💔
2024-06-23 03:46:52
5
dinu.dinu483
dinu 😊dinu 🌹 :
කොහේ ඉදියත් කා එක්ක ඉදියත් ලස්සනට පිපෙන්න මගේ මල..🌺මොකද මම ඈත ඉදන් ඔයාට නොදැනෙන්න නොපෙනෙන්න ඔයා දිහාවම බලන් ඉන්නවා 😊❤️
2024-06-26 02:51:01
3
thenu_official_01
×__𝐓𝐇𝐄𝐍𝐀__😌🌹❤️ :
ඔයාට මම ගොඩක් ආදරෙයි 🥺❤️‍🩹🌹🌍
2024-06-22 12:30:12
14
user5091851200476
pawani niwarthana 23 :
මන් අදටත් එයාට ආදරෙයි 🥺❤️‍🩹
2024-06-22 18:39:03
7
asha11927
Achi 🦄🐼🌈️ :
මන් එයාට හැමදාටම අදරෙයී ඉන්න තනක පරිස්සමින් ඉන්න 😔❤️
2024-08-25 09:30:29
2
mahesh14269
Mahesh :
මම එයටගොඩක් අදරෙ කර නමුත් එයට මගෙ අගය නොදැනි මගේ අදරේ නොදැනී එය මගෙන් වෙන් වෙලා වෙන තුරැලකට ගිය 🥺අද ඔය මම ලග නැති උනට මම අදත් හෙටත් එයට ගොඩක් අදරෙයී ඉන්න තැන පරිස්සමෙන් ඉන්න 😍🥺
2024-06-23 07:17:47
5
lakminimadhumali1
anju..... :
ස්තූතී නැවත එන්න එපා.
2024-06-24 16:05:20
5
user38805794833864
𝗕𝗼𝗹𝗲🦋🤍🐰 :
මන් ඔයාට ගොඩක් ආදරෙයි සුදූ ❤️🥺වචනෙන් කියන්න බැරිතරම් ඒ තරම් ඔයාට ආයි කිසි කෙනෙකුට ආදරේ කරන්න බැරිවෙයි 🥺
2024-06-22 03:10:27
3
ma_nuzz_07
La__Ki__Ya 👽💗 :
ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න ❤️
2024-06-23 11:57:45
3
d_e_n_a..boy
𝘋 𝘌 𝘕 𝘈 Boy🍓" :
හමු උනත්.... හිමි නොවන... ලස්සන හදවතක් තියෙන ගෑණු ලමයෙක් එයාහ්.....😩💔
2024-07-05 19:30:12
3
To see more videos from user @_rana_page_, please go to the Tikwm homepage.

Other Videos


About