@silent__wishes: පිරිමි මෙල්ල වෙන හැටි ටික කාලෙකට කලින් මං එක පිරිමි ළමයෙක් දකිනවා.. ඔහු ඒ කාලෙ යාලුවො වට කරගෙන, රෑ ජාමෙට ගෙදර එන.. නිතරම පාටි බහින අමුතු චරිතයක්.. ඒ විතරක් නෙවෙයි රෝද දෙකෙන් යන්න තියෙන බයික් එකේ, තනි රෝදෙන් වැඩ දාන, රතු කට්ට පන්නලා ධාවනය කරන සෙල්ලක්කාරයෙක්.. ඉතින් මං ඒ පිරිමි ළමයවම අද දකිනවා.. හැබැයි අර සෙල්ලක් කාරයා විදියට නම් නෙවෙයි.. දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතන, රස්සාවක් කරන.. බොහොම නිවිච්ච චරිතයක් විදියට.. ඒ විතරක් නෙවෙයි, ඔහු අර වැඩ දාපු බයික් එකේ දැන් යන්නෙ.. හතලිහටත් අඩු වේගෙන්.. තමන්ගෙ දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිදවත් ඉන්දවගෙන ඔහු යන්නෙ වලකට වැටුනත් නොදැනෙන්නාක් මෙන්.. වගකීම් වැඩි වෙද්දි, ජීවිතේ බර දැනෙද්දි.. වයස මුහුපුරා යද්දි යක්කු වගේ පිරිමිත් තාපසයො වගේ නිවෙනවා.. හැබැයි එහෙම වෙන්නත්.. පපුවට දැනෙන මිනිස්සු ලග ඉන්න ඕනි.. අයාලෙ ගිය හිත් වලට පහන් තරු වගේ සහකාරයෙක්.. අනිවාරෙන්ම ලැබෙන්න ඕන.. ඔහොම කාලය යද්දි හැම පිරිමියම කාලයේම ඇවෑමෙන්.. නිවෙන්න පටන් ගන්නවා!...❤️ #admin___nethu❤️🌻🕊️#silent__wishes#np__official#trending#viral#fypシ#❤️#5millionaudition#srilanka#foryoupage#foryou #ස්ටේටස්_වදන්#ෆ්ලොව්_කරම්_යන්න#admin_kaushiシ#kaushalya_n#내두💐#moi_n🌏🖇️ @<|| 𝗡𝗜𝗠𝗔 📍👁️

𝐒𝐈𝐋𝐄𝐍𝐓_𝐖𝐈𝐒𝐇𝐄𝐒_🔒💗
𝐒𝐈𝐋𝐄𝐍𝐓_𝐖𝐈𝐒𝐇𝐄𝐒_🔒💗
Open In TikTok:
Region: LK
Monday 24 June 2024 14:00:05 GMT
406821
31771
908
2645

Music

Download

Comments

sudumage6
sudu mage ❤️❤️ :
හැබැයි වටේ යන එකෙක් නම් හදන්න බැ 🤣😂😂😂😂😂😂😔😔😔😔
2024-06-24 16:12:26
72
preethiwa5860
preethiwa___💙🦋💞 :
අවංක උනාටම බැ ලස්සන තියෙන්නත් ඔනී 🙂
2024-06-25 10:41:34
11
nipu8115
🌸Nipu🌸 :
හැබැයි ඒ කොල්ලාගේ හිතේ කෙල්ලට අවංකව ආදරේ තියෙනවා නම් විතරයි 🥺🌸❤️
2024-06-26 06:38:48
8
chalindumethsara8
chalindumethsara8 :
අනිත් පැත්තත් ඔහොමයි
2024-07-22 14:14:02
3
madhusankadilan38
MaDhu ♥️ :
අනිත් පැත්තත් එහෙමයි
2024-06-24 17:56:18
3
chenuliayansha
chenu2011 :
ඒත් අපි අවංකයි අපිටම රිද්දවනවනේ 😏
2024-08-21 05:59:45
0
chethiyahimansa3
සෙල්ලක්කරය🙂 :
අපිව හදගන්න කෙනෙක් නැද්ද බන් 🙂💔
2024-06-25 18:50:09
2
user9731037802792
chuti doni ❤️ :
ඒක ඇත්ත 🥰😏
2024-07-22 10:39:06
1
noti_dula1
😌🤍𝓓𝓤𝓵𝓪😌🤍 :
මවනම් මෙල්ල කරන්න පුලුවන් අම්මාට විතරයි 🥺💗
2024-06-28 16:46:32
1
s_n_page
〽️ > SuDDi :) 😩🤍🪐 :
ඇත්ත 🥺💗
2024-06-24 17:23:15
1
nico_t.k.s
@THISARA K.S :
ඔබ ඇවිත් හැදුව ජිවිතෙ දැන් කදුලු විතරමයි😏
2024-07-26 08:28:25
0
_poddii
PoDdiii>🍓 :
අවංකව ආදරෙ කරන කෙල්ලව නැති කර ගන්න ඒ කොල්ලට පුළුවන් 🙂💔
2024-07-22 13:12:30
0
akilasadaruwan877
𝙨𝙞𝙩𝙝𝙪𝙢𝙖.𝙇𝙆 :
අපරාදෙ බන් 💗😂
2024-07-24 15:07:25
0
vinud2006
vinujadilsithwije :
හැබැයි ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්💔🤕
2024-07-22 12:01:39
0
sasindumindula2009
Sumedha Kumara :
2100 left☠️🤖
2024-07-24 17:14:38
0
mothilahasaranga
Mothila Hasaranga :
අැත්ත අවුරැදු 5කට කලින්
2024-07-21 02:36:10
0
user9282697343038
isuri vasana :
හ්ම්😊😊
2024-07-21 04:44:04
0
_savishan_
SHMJ ❤️ :
ඇත්ත ❤
2024-07-23 02:43:57
0
sadhubbh581
Sadhu bbh ᥫ᭡>💗🐰"🍓 :
hm ow 💗😗
2024-06-25 02:30:02
2
princess__lk
< 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬.𝐥𝐤 ᥫ᭡ :
mm🙂🥀
2024-06-24 14:05:07
2
garixzer
𝗠𝗔𝗖𝗥𝗢 𝗕𝗔𝗕𝗔🍓🍃 :
Hmm😔
2024-07-21 02:10:51
1
rashmi.chethana0
*<𝓡𝓪𝓼𝓱𝓶𝓲>>😩❣️..* :
Hmm😌
2024-06-25 05:36:50
1
lakshan.madushank258
Lakshan Madushanka :
ekema anith paththa wennath puluwan 🥺
2024-08-15 14:13:06
0
senuwa966
Senuwa :
Eka aththa ani
2024-08-02 16:01:24
0
raviboy___444
Ravindu Samarasinghe :
Ehema kellek hambunoth mn heluwen duwanawa😂
2024-07-22 13:32:59
0
To see more videos from user @silent__wishes, please go to the Tikwm homepage.

Other Videos


About