@yoonilvs: yo no quiero a nadie ma' | #jimin #parkjimin #jiminedit #bts #btsedit

𝖄𝖔𝖔𝖓𝖎𝖑𝖛𝖘
𝖄𝖔𝖔𝖓𝖎𝖑𝖛𝖘
Open In TikTok:
Region: UY
Tuesday 25 June 2024 22:59:13 GMT
118092
36814
186
1300

Music

Download

Comments

_jinnie.cutie_
J I N N I E ♡ :
purrrfection OMG!!😭✨✨🌹🌹
2024-06-26 09:43:56
10
jse0kk
Hose :
OMG THE COLORING IS SO GOOD
2024-06-25 23:05:42
9
jiminxlish
lishhhh✿♡ :
SLAYED ML 💋
2024-06-26 03:52:06
2
nsxanadu.aep
Naezi :
DAMN SLAYED SO HARD
2024-06-28 21:12:39
2
abby45788
♡𝓒♡ :
LOVE IT AMAZING WORK 💜🔥😍
2024-08-10 18:23:33
0
yuvvxy0
Sogy 🪸 :
u all see my edits
2024-07-26 23:19:09
0
jse0kk
Hose :
TALENT !!!
2024-06-26 20:51:38
3
yoss_80849
Yoss☆ :
Que dolor no ser tu mujer Jimin 🫦
2024-08-07 05:26:10
21
an_jmp
Berkeley :
m gritan cuando se haga viral
2024-06-26 02:18:35
102
.jjngguk
☆JK☆ :
DIOS ME ENCANTAN TUS EDITS 😻
2024-06-26 13:27:12
67
its.vminkk
ᴀɴʏɪ☆ :
SI NO E CONTIGO AMOR YO NO KIERO CN NADIE MA😻😻(JIMINN)
2024-06-28 01:25:19
25
bangtanarmy65702
Bangtan Army :
es un dolor no ser tu mujer Jimin💋💋💋
2024-07-28 23:15:08
5
jimzoum
𝙻𝚞 🦋 :
MI HOMBRE
2024-06-26 00:01:57
8
selesantos5
......... :
Mi Nv JIMIN 😻😻
2024-07-12 18:15:08
2
millie.pj13
. :
y que vivan los hombres (JIMIN) 🫦🫦
2024-07-25 19:03:06
4
ciis_fran_
JM :
Si no es contigo Jimin yo NO quiero a nadie más🧎‍♀️.
2024-07-13 21:59:06
4
sahorixi
꒰ఎsahori໒꒱ :
JIMIN HERRRMOSO 😍😍😍😍
2024-08-10 08:25:48
1
gauna4barb
💑 121 ahhh🌷 :
Mmm y esas fachas jimin😻😻
2024-07-15 22:59:52
2
arii_bts2
arii_bts :
que dolor no ser la mujer de Mimi🫦🫦
2024-08-11 23:38:37
1
selesantos5
......... :
Si No Es Con Park JIMIN, Yo No Quiero A Nadie Ma's, El Nomas Tiene Lo Que Ami Me Encanta 😍😍
2024-07-12 18:16:49
1
maryurinolasco
Maryuri Nolasco :
que lindo 💜💜💜💜😍😍😍
2024-07-30 00:52:46
1
kdramas_72
🦋🌹 :
si no es contigo amorr 🥺
2024-07-24 18:12:27
1
vale_star2504
VALE🪐 :
Jimin siempre te vi bien🫦
2024-08-21 04:30:31
0
moom_nanhyun
moon_nathy⭐️ :
en el cine en esa parte grite hasta más no poder, mi hombre
2024-08-18 06:18:56
0
sol873405
Sol Delgado 😊🇻🇪 :
bello 😍😘 jimin
2024-08-16 17:16:15
0
To see more videos from user @yoonilvs, please go to the Tikwm homepage.

Other Videos

මගේ අවුරුදු 27 න්, මුනගැහීම් කිසිවක් අහම්බයක් නෙමේ වුනත් අපරාදේ ඒත් මිනිස්සු හිතන්නැතුවම අතෑරගන්නවා..!!! ඇසුරු කරන්න තරම් උබ එකෙක් නෙමෙයි මේ දේ මහා සරල දෙයක් විදිහට දැන් මිනිස්සු අනෙකට දැනෙන්න අරිනවා..!!! කලාතුරකින් හිතට දැනෙන අයත් ඔයාව ජීවිතේ දැනෙන්න පුලුවන් පහලම තැනකට ඔයාව අරන් යනවා... !!! මතක තියාගන්න ඔයා දෙන වටිනාකමට ලගින් යන වටිනාකමක්වත් ඔයාට එයාලා දෙන එකක් නෑ...!!! දෙන එකක් නෑ නෙමෙයි දෙන්නෙ නෑ !!!! එදාට වැටෙන්න එපා යථාර්ථයට එන්න, Ego කියන දේ හරි ලස්සන පුංචි කොල්ලො කෙල්ලොන්ගේ ඔලු වල තියෙන පිලිකාවක්... පිළිකාව ගොඩක් වෙලාවට දිනනවා..නැති වෙන්නෙ මනුස්සයයි මනුස්සයගේ ආත්මයයි...  ඒත් ඔය පිළිකාව නම් කල් තියා අදුරගන්න ලස්සන මනුස්සයෙක්ට Ego කියන්නෙම ගොඩක් ලස්සන දේවල් නැති වෙන පලවෙනිම දේ..  මිනිස්සු ඔයාගේ හිත රිද්දයි... එදාට  පුංචිම තරහක් දුකක්වත් හිත් වල රැදෙන්න දෙන්න එපා ! ඒකම ඇති ආයෙත් සංසාරයේ පැටලෙන්න...!!! ගිනිකදු ගැන මම තවත් පුදුම වෙන්නෙ නෑ! දරාගෙන පිටට පේන්නැති තැන් ගොඩයි බොළද වදන් තමයි ඒත් මං ඉගෙන ගත්තා එහෙම...!!! එල්ලෙන්න හිතෙන තැන් උබටත් ඒවි.. එල්ලෙන්නෙ නැතුව හූල්ලන දවස් උබටත් ඒවී... එවෙලෙට ආසම කෙනාව හොයාවී.. ඒක සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතාවයක් කොල්ලනේ කෙල්ලනේ.. හැබැයි.. විශ්වාස කරපං ! එයා උබව අසික්කිත විදිහට මගහරිනවා ! බොරු කිය කිය ඔයාව වෙනම මානයක මවා පානවා... ඔයාව ඒකේ ජීවත් කෙරෙව්වට ඒ එයා නෙමෙයි ඇත්ත එයා ගොඩක් වෙනස්...  ආයෙත් කියන්නම්.. !! එදාට පුංචිම තරහක් දුකක්වත් හිත් වල රැදෙන්න දෙන්න එපා ! මොකද එයාලා දන්නෙත් නෑ එයාලා මේ මොකද කරන්නෙ කියලා.. හමුවීම් හැම එකක්ම හේතුඵල දහමට අනුව වෙද්දි තවත් මනුස්සයෙක්ව හරි සරලව කපලා දානවානම් මම දකින්නෙ ඒක එයාගෙ පිනක් නැති සංසාර පවක් විදිහට... සමහර විට මේ ආත්මෙත් එයාට ඔයාව මගහැරෙන්නම ලියවිලා ඇති.. මොකද සංසාර පිනට වඩා අපායෙන් ආපු එයාගේ Ego එක powerful ඇති...  හ්ම්ම් ඔය කතාව ඇති... 💔 පපුව නෙමේ මුලු ඇගම පිස්සුවෙන් ගිනි ගත්තත්.. ඔයාව එයාට දැනෙන්නෙ නැද්ද කියලා වහෙන් ඔරෝ අහන්න එපා... 🥺 ඒ කවුරු වුනත් එයා ඔයාට කන හරහා නෑ කියනවා... !!!! කටින් පැණිරස කතා කවුරු කිව්වත් ඒවා අහන්න එපා.. මේ ඔක්කොම ඔයාගේ වත්කම් වාහන සල්ලි අනාගත Plan එක්ක සම්බන්ධයි...!!!! නැ නැ මම එහෙම තෝරන්නෙ නෑ කියලා දිව පලලා කිව්වත්... ඒ ගැන ලොකුවට ඕන නෑ ඔයාම අත්විදීවී දවසක..එදාට.. පුංචිම තරහක් දුකක්වත් හිත් වල රැදෙන්න දෙන්න එපා ! මොකද ඒකම ඇති ආයෙත් සංසාරයේ පැටලෙන්න...!!! මේ ඔක්කොටම වඩා දුක හිතෙන කියන්න අකමැතිම දෙයක් කියන්නම්.. පෙනුමක් දැක්කට කාවවත් හිතිං මවලා ලං කරගන්න එපා.. ඒ ඉන්නෙ ඔයා හිතන කෙනා නෙමෙයි.. ඒ ඉන්නෙ ඒ කෙනා... ඔයා මවාගන්න දේවල් ඒ කෙනාගේ දේවල් නෙමෙයි ඒ ඔයාගේ දේවල්.. ඔයාගේ දේවල් ඔයාට එයාගෙන් ලැබෙන්නෙ නෑ... ඒ ඉන්නෙ එයා නෙමෙයි... එයාලා ඒක ඔප්පු කරනවා... උබේ මුලු ජීවිතේම විශේෂම මනුශ්‍ය කොටස් එයාලා වුනාට එයාගේ ජීවිතේ ඔයා අයින් කරපු කොටසක අවශේෂයක් විතරයි...  වචන, මගහැරීම්, අවතක්සේරු කිරීම්,උස් පහත් කිරීම් සහ පිහි අණුම්, උණ්ඩ අතර එකම වෙනස මරණයයි වේදනාවයි විතරයි දෙකෙන්ම වෙන්නෙ පන ටික යන එක... මම එක දේකට පසු තැවෙනවා ඒ මගේම තේරීම් වලට... ඔයාලා එහෙම වෙන්න එපා...!!!  හැබැයි මම සතුටු වෙනවා.. දැන් මං හැරෙද්දි ඕනම එකෙක් අමතක කරනවා..  අමතක වුනා I hate this generation ! අපරාදේ අපිට තව අවුරුදු 40ක් පිටිපස්සෙන් ඉපදෙන්න තිබුණා... !!! - Dulsh #foryou #fypシ #fyp #pouty_me #foryoupage #sad #heartbroken #1m #pain #1millionaudition #pouty_you🥺

About