@stressed.out22: Lagu “Welcome to the Family” dari Avenged Sevenfold menggambarkan perasaan kehilangan dan ketidakpastian. Dalam liriknya, band ini menyapa pendengar dengan kata-kata “Hey kid, do I have your attention?” dan menggambarkan kehidupan yang penuh risiko dan tragedi. Mereka mengajak pendengar untuk bergabung dalam “keluarga” mereka, yang mungkin merujuk pada komunitas penggemar mereka. Lirik ini juga menyinggung tentang na*k*b*, yang sayangnya menjadi penyebab kematian drummer mereka, The Rev. #AvengedSevenfold #welcometothefamily #fyp

Stressed out
Stressed out
Open In TikTok:
Region: ID
Wednesday 26 June 2024 01:34:08 GMT
2205
50
0
8

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @stressed.out22, please go to the Tikwm homepage.

Other Videos

භාග්‍යවතුන් වහන්සේ දේෂනා කරනව මේ ලෝකෙ අනිදස්සන බව ඒ කියන්නෙ අපි දැකල නැති.බව.මේ තියෙන්නෙ අපිට පෙනෙන ලෝකයක් නෙවෙයි හිතන ලෝකෙකුයි.නමුත් අපි මේ ලෝකෙ සනිදස්සනයි ලෙසයි අරන් ඉන්නෙ. ඒ නිසා අපිට ඇත කියන දෘෂ්ඨියක් පහල වෙලා අන්න ඒ ඇත කියල ගනිපු දෘෂ්ඨිය නිසා අපිට භාහිරෙන් වස්තු හමුවෙනව. ඒ නිසා අපි ඒ අරභයා  වරෙක පිං කර ගන්නව.(පුන්‍යාභි සංකාර )වරෙක පව් කර ගන්නව. අපුන්‍යාභි සංකාර )වරෙක පිං පව් දෙකෙන් මිදුන තැනකත් ඉන්නව. (ආනෙන්ජාභි සංකාර) මෙන්න මේ සංකාර කියන්නෙ අපි සකස් කර ගන්න ඒවට.ඒව තමයි බවය තනන කර්ම බීජ වන්නෙ. මෙන්න මේ ඇත කියන දෘෂ්ඨියෙන් අපි සැපත් දකිනව දුකත් දකිනව.එහෙනම් මේ භාහිරය අපිට අත්ථකිලමතානු යෝගයත් ඇතිකරනව. කාමසුඛල්ලිකානු යෝගයත් ඇති කරනව.මේ අන්ත දෙකෙන්ම අපි මිදෙන්න ඕන.ඒකට මේ පිං පව් දෙකෙන්ම මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕන. පිං පව් දෙකෙන් මිදුනොත් ලෞකික ධ්‍යාන උපදින්නෙත් නැ.එවිට අපට සංකාර හට ගන්නෙ නැ. ඇත කියන දෘෂ්ඨියෙන් හා නැත කියන දෘෂ්ඨියෙන් තොරව මේ භාහිරය පරිහරණය කරන්න අපි දක්ෂ උනොත් තමයි මේ සංකාර වලින් මිදෙන්න පුලුවන් වෙන්නෙ.  🙏🙏🙏 #nalindrakalupahana #sinhala #srilanka #fyp #fypシ゚viral #ලක්_දෙරණේ_සොයුරෝ_අපි_🇱🇰❤️👈 #වදන් #බුද්ධපුතුන් #අපි #trending #tiktok

About