@s_indrarathne_: බොහොම අමාරුවෙන් ඇස් දෙක පියාගත්තත් මහා රෑ ගැස්සිලා නැගිට්ටුනත් මට පේන්නේ මතක් වෙන්නේ ඔයාව,උදේට ඒක පාරම නැගිට්ටුණත් මට පේන්නේ මතක් වෙන්නේ ඔයාව, මොහොතකට අමතක කරලා වෙන වැඩක් කරද්දී මම මටම කියාගන්නවා දැන් නම් එයාව අමතක කරන්න පුළුවන් වේවි කියලා,ඒත් අද උදේ එකපාරම අවදි උන ගමන් මතක් වුණෙත් ඔයාව. ඉතින් මම දිග හුස්මක් ගන්න ගමන් හිතුවෙම යටි සිතටත් ඔයා කොච්චර ඕනි කෙනෙක් වෙලා කියලා, ඉතින් පුදුමයි මේ ආදරේ ඔබට නොතේරුන හැටි ඒ කොහොම වුණත් ඔයා මට ආදරේ නොදුන්නත් මෙච්චර ආදරයක් මේ හිතේ තියාගෙන කොහොම අදරේට බොරු කරන්නද මම, සැනසීමකට කියා තියෙන්නෙත් මගේ මේ අවංක ආදරේ නේද🩶🍀

S_Indrarathne_🇪🇺🇱🇰
S_Indrarathne_🇪🇺🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 26 June 2024 15:38:27 GMT
22559
1824
24
177

Music

Download

Comments

rasanga25
thenuwara 😍 :
මමත්
2024-07-24 10:20:59
0
niroshakumari002
🥰💖Nirosha 🌸 :
එහෙම බැරි උන නිසා අදට ඉදහිට හුස්ම නතර වෙවි ආයෙ එනවා 🍂
2024-07-25 21:13:05
0
danasmadusok
❤❤❤sudu❤❤❤ :
මමත්
2024-07-22 12:08:44
0
dilsh.shown
dilshan rupasingha :
මමත්🥺
2024-07-16 16:42:28
0
shashi5171
shashi...🌹🥰🎶🌏 :
math ehemai ..eth mata hambuna aya mata karema eka🥺
2024-07-25 10:31:58
0
danukaruwan556
🇱🇰D.n.uu🇦🇪 :
hmmmm ♥️etthaa
2024-07-25 17:17:58
0
itsmalshi2
malshi :
u like me really...🥰
2024-07-18 21:50:36
0
___rush__7___boy_______
𝐑𝐮𝐬𝐡 𝐁𝐨𝐲 •• 🧸🤍 :
@ℳ𝑜𝑜𝓃 𝒜𝓃𝑔𝑒𝓁𝟹𝒳🎀 💗😚
2024-07-15 09:40:24
0
tutu___boy___
🔥☔ටූටූවා⚡🌈️ :
🥺
2024-07-23 12:05:53
0
rashu0977
Rashu097 :
@Ashan Udayanga 😌
2024-07-11 10:22:49
0
rifkhanrox
Riffa.. R 🇱🇰.❤️‍🩹.🇦🇪.H :
💯
2024-07-25 10:04:47
0
kavee_134
kavee 💗💫 :
😊❤️
2024-07-10 19:47:56
0
hashanisuru7
eeshani :
🥰🥰🥰
2024-07-24 15:23:22
0
chndima3
chandima :
😇😇😇😇😇
2024-07-16 14:50:54
0
niken_tipzzi
NikeN TipzzI :
🥺🥺🥺
2024-07-11 16:49:19
0
d_luwa
DiLuKa :
❤️🙏
2024-07-24 02:38:45
0
buddhika1969
Buddhika1969 :
❤👍🥰🙏
2024-07-17 12:27:37
0
srimal.chamika
🎵👿chamika 👿🇰🇼 :
@අසී බාබා!!අසී😉❤️ මන් හරි අදරෙයි සුදු ❤️🌍😘🥺🥺
2024-07-24 22:48:45
1
mihiri.wimansa
Mihiri wimansa :
අම්මා තාත්තා, මිනිස්සුන්ට එහෙම කරන්න කියලා මට කියලා දීලා නෑ 🥰❤️එහෙම කරන්න හිතකුත් නෑ 💖
2024-07-23 08:07:24
0
blackwater____
blackwater____ :
maayh ehemai .. ravattala ne kavadaavath .. ravatuna vitharai ..
2024-07-11 09:06:49
0
nethu36742
nethu<3❤️ :
අනේ කාගෙවත් අහිංසක හිත් විහිලුවටවත් රවට්ටන්න එපා..ඒක ලොකු පවක්..🥺
2024-07-13 05:53:40
0
dayanhasitha
dayanhasitha :
නමුත් සමහර ජීවිතකතා ඇතුලෙ අපි හරි නරක මිනිස්සු වෙලාතියෙනව සමහර හේතු නිසා..
2024-07-17 12:41:01
0
To see more videos from user @s_indrarathne_, please go to the Tikwm homepage.

Other Videos


About