@rudikemprud: bukakne baceman gingseng✋🍻

𝘽𝙖𝙠𝙪𝙡 𝙠𝙤𝙥𝙞☕
𝘽𝙖𝙠𝙪𝙡 𝙠𝙤𝙥𝙞☕
Open In TikTok:
Region: ID
Friday 28 June 2024 19:50:41 GMT
38298
917
1
69

Music

Download

Comments

masbeben69
user3736612306037 :
👍👍
2024-07-14 15:30:53
0
To see more videos from user @rudikemprud, please go to the Tikwm homepage.

Other Videos

සමහර කොල්ලො ඉන්නවා, අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන.... කොච්චර වැරදි කරත්  බැනලා බැනලා ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ  දේවල් කියලා දෙන.... අසනීපයක් උනාම කෑවද බිව්වද  බෙහෙත් ගත්තද කියලා අහ අහා  හැම තප්පරේම  හැම විනාඩියෙම හැම පැයේම පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින.... එකිගේ ප්‍රශ්න ඔහුගේ කරගෙන ඒවාට උත්තර හොයන්න එකිත් එක්කලම ඉන්න.... එකිත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත් එකිගේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන.... කොල්ලගේ හිත කොච්චර සිනිඳු උනත් උඹ කොච්චර ඒකිට නපුරු උනත් ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැනත් ඉවසලා උබේ ලඟ හුරතලෙන් ඉන්න උත්සහා කරන..... අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උඹවම විතරක් ජීවිතේ කරගත්ත.... උඹේ මත්තෙම නැහීගෙන උඹටම විතරක් ආදරේ කරගෙන උඹ වෙනුවෙන්ම ජීවත් වෙන...❤️ ඔව්...! මේ වගෙ පිරිම් හිත් අද හොයාගන්න හරි අමාරුයි  දැන් සමාජෙදිනම්.... කසාද බඳිනකම් පොඩි එකෙක් වගේ බලාගෙන පරිස්සමින් කරන්නෙ ඇත්තම ආදර කතාවක් විතරයි බන්.. දෙයක් කියන්නම් උඹට හම්බුනොත් ඔය වගෙ කොල්ලෙක් රැකගනින් ‍කෙල්ලනේ උඹේ මොන දේ නැති වුනත්... ලස්සන , සල්ලි දවසක හම්බකරන්න පුළුවන්  ඒත් ආදරේ හම්බකරන්න බෑ සමහරවිට ඒ වගෙ කොල්ලෙක් හම්බුනොත් මේ ලෝකෙ ඉන්න පිංවන්තම කෙල්ලත් උඹ වේවි  මේ වගේ කොල්ලෙක් ඉන්නවා නම් කවදාවත් දාලා යන්න එපා බං ❤️🙂 #chamu__quotes📝✨️ #chamu__💗👀 #500k #target #dream #fyp #fypシ #foryou #foryoupage #viral #viralvideo #video #onemillionaudition #whatsappstatus #tiktok #trending #trend #srilanka #status #alone #sad #Love #follow #share #like

About