@dyuqbv47lns5:

jxhxgha*ush
jxhxgha*ush
Open In TikTok:
Region: TW
Saturday 29 June 2024 07:10:44 GMT
231
23
1
1

Music

Download

Comments

user8230637513617
阿外 :
👍👍👍👍👍
2024-06-29 07:22:16
0
To see more videos from user @dyuqbv47lns5, please go to the Tikwm homepage.

Other Videos

#දූරඞ්ගමං එකචරං  අසරීරං ගුහාසයං; යෙ චිත්තං සංයමෙස්සන්ති,  මොක්ඛන්ති මාරබන්ධනා. -ධම්මපදය-චිත්ත වග්ගය- මේ සිත
#දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං; යෙ චිත්තං සංයමෙස්සන්ති, මොක්ඛන්ති මාරබන්ධනා. -ධම්මපදය-චිත්ත වග්ගය- මේ සිත "දුරං ගමං" එක තැනක නැහැ. හැමතැනම දිවයන එකක්. වචනයෙන් කියන්නට බැරි තරම් දුරගමන් වල යන දෙයක්. කොතැනින් පටන් අරන් කොහෙන් මතුවෙයිද කියන්න කාටවත් බැහැ. ඒ තරමට විවිධ පැති වලට දිව යනවා. හැබැයි තනිවමයි යන්නෙ. සිත හෙවත් විඤ්ඤාණය ඇසින් දැකගන්න පුලුවන් විදියෙ හැඩයක් වර්ණයක් රූපයක් ශරීරයක් තියෙන දෙයකුත් නෙවෙයි. ඒ නිසා අන්ධකාර ගුහාවක සිටින යමෙක් නොපෙනී සිටින්නේ යම් සේද මේ සිතද අල්ලා ගැනීම පහසු නැහැ. නමුත් බැරි කමකුත් නැහැ. එසේ කිසියම් උපක්‍රමයක් ප්‍රගුණ කොට සිත අල්ලා ගත් කෙනෙකුට මාරයාගේ බැම්මෙන් මිදීම අපහසුද නැහැ..🌿🌼🌾 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏 #buddisht🙏🌻💌 #buddha #tiktok #fpyツ #tiktokvideo #foryoupage #☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

About